akilar25 - Caucasian ඕව්චර්කා !

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    da faq , i don't believe

    උඩ තියන ඉමේජස් දෙක බැලුවම සයිස් එක හිතාගන්න පුලුවන්නේ.
    උඩ ඉන්න දෙන්නා ඔච්චර සයිස් වෙලා හිටියට තාම අවුරුද්දවත් සම්පූර්ණ නෑ උන්ගේ වයස.

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    me inne ban
    yositha_dog_002.jpg
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඉදිරියේ රාළ;20538129 said:
    ඔය උඩ breed එක සුද්දොන් ගෙ එකක් නෙවි. බටහිර ආසියාවේ එකක්. රුසියාවේ දකුණට බර පැති වල ඉන්න බල්ලෙක්. ඒත් සුද්දියෙක් එක්ක ඉන්න ඒ ජාතියෙ බල්ලෙක් දැම්මෙ උඹලව ඔහොම ෆෝම් කරල ගන්න තමා. :P:P

    Linda. :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල්.
    එඩිට් කර නොමැත.
    ලොකේශන් ගල්කිස්ස බීච් එකේ අද හවස.
    කොකේශන් ශෙපර්ඩ් බිචස්..
    :love::love::love::love::love:
    Caucasian Shepherd.

    පට්ට පහර.
    :love::love:
    උඹේ කොල්ලා නැද්ද??
    :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ දාල තියන ෆොටෝ එකේ ඉන්නේ ලයන් ෂෙපර්ඩ් නෙමෙයිද බන්? :baffled::baffled:

    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ බන් මේ ලෝකේ කොහෙවත්.
    පුලුවන්නම් ගූගල් කරලා ලයන් ශෙපර්ලා ගැන ආටිකල් එකක්වත් හොයලා දීපන් මට මොනම හරි භාසාවකින් ලියලා තියන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ බන් මේ ලෝකේ කොහෙවත්.
    පුලුවන්නම් ගූගල් කරලා ලයන් ශෙපර්ලා ගැන ආටිකල් එකක්වත් හොයලා දීපන් මට මොනම හරි භාසාවකින් ලියලා තියන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    එල එල. ඉස්තුති කියල දුන්නට
     
    • Like
    Reactions: akilar25

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල්.
    එඩිට් කර නොමැත.
    ලොකේශන් ගල්කිස්ස බීච් එකේ අද හවස.
    කොකේශන් ශෙපර්ඩ් බිචස්..
    :love::love::love::love::love:
    Caucasian Shepherd.

    8qcMER9.jpg

    xrLqFMC.jpg
    wowww mara gathi ne? thawa lou wenakota kohoma idi da, dan ma ohoma size nam.
    patta
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    wowww mara gathi ne? thawa lou wenakota kohoma idi da, dan ma ohoma size nam.
    patta

    රුසියාවෙන් ගෙන්නුවේ කිව්වා.
    තාම මාස 8 වගේලු දෙන්නටම.
    බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් එකාව ගත්තේ ලක්ශ 10 කිව්වා.
    වැඩිපුර කලු පාට තියන එකාව ගත්තේ ලක්ශ 15 කිව්වා.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    රුසියාවෙන් ගෙන්නුවේ කිව්වා.
    තාම මාස 8 වගේලු දෙන්නටම.
    බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් එකාව ගත්තේ ලක්ශ 10 කිව්වා.
    වැඩිපුර කලු පාට තියන එකාව ගත්තේ ලක්ශ 15 කිව්වා.

    ammo parissam karala hodata hadanda wei ne ban. Seethalata asa breed ekak ne.
    loku unama balanda contacts ehema gaththe nadda?
    Thawa pics thiyanwnaam dandako balanda
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ බන් මේ ලෝකේ කොහෙවත්.
    පුලුවන්නම් ගූගල් කරලා ලයන් ශෙපර්ලා ගැන ආටිකල් එකක්වත් හොයලා දීපන් මට මොනම හරි භාසාවකින් ලියලා තියන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    කහා පාට වැඩියෙන් තියෙන එකාව දැක්කාම මටත් හිතුනෙහ් ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් ද කියලා තමා.. :baffled::baffled: කලුමුන තියෙන එකා නම් වෙන බ්‍රිඩ් එකක් කියලා තෙරෙනවා... :)කහා මුනා පැටලෙනවා ... :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ammo parissam karala hodata hadanda wei ne ban. Seethalata asa breed ekak ne.
    loku unama balanda contacts ehema gaththe nadda?
    Thawa pics thiyanwnaam dandako balanda

    තව නෑ බන් ෆොටෝස්.
    කන්ටැක්ට්ස් එහෙම ඉල්ලගන්න හම්බුන් නෑ බන්.
    අරන් ආව එවුන් දෙන්නා ලොකු ලයින් එකක් දැම්මා.
    ඒ නිසා ඉතින් මම බල්ලෝ දෙන්නව ඇල්ලුවෙවත් නෑ බන්.
    අරන් ආව එවුන් ලොකු ලයින් එකක් දැම්මේ නැත්තම් මම අනිවා ඔය බල්ලෝ දෙන්නව අතගාලා , හුරතල් කරලා , ලෙව කාවගන්නවා.
    කොහෙද ඉතින් අරුන්ගේ ලොකු ලයින් බලන්න උනානේ.
    කොකේශන් ශෙපර්ඩ් එවුන් දෙන්නෙක් බීච් එකට බැස්සුවාම ඉතින් උන්ගේ ඔලුවටත් නිකම්ම ලොකු ලයින් එක ආවද දන්නේ නෑ.
    කොකේශන් ශෙපර්ඩ් දෙන්නෙක්ව හම්බෙලා අතගාන්න බැරි වෙච්ච එක නම් මාර දුකයි මට.
    පට්ට බන් ඒ බල්ලෝ දෙන්නා.
    සුපිරියට හැදිලා තියනවා.
    උන් ලක්ශ 10 , ලක්ශ 15 කිව්වට මම හිතන්නේ නෑ හැබැයි එච්චරක් යනවා කියලා මොකද මම කොකේශන් ශෙපර්ඩ් කෙනෙක්ව රුසියාවෙන් ගෙන්න ගන්න හැදුවා ලක්ශ 4 ඉල්ලුවේ මගෙන්.
    ලොකු සීන් නිසා ගාන වැඩි කරලා කිව්වද දන්නේ නෑ.
    ගෙදර ෆුල් ඒ.සි. කරලා තියෙන්නේ කිව්වේ ගෙනාව එවුන් දෙන්නා.
    ඒ කතාව ඇත්ත වෙන්න ඇති මොකද ෆර් එක එහෙම සුපිරියටම තිබ්බා.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කහා පාට වැඩියෙන් තියෙන එකාව දැක්කාම මටත් හිතුනෙහ් ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් ද කියලා තමා.. :baffled::baffled: කලුමුන තියෙන එකා නම් වෙන බ්‍රිඩ් එකක් කියලා තෙරෙනවා... :)කහා මුනා පැටලෙනවා ... :dull:

    ඒක ඇත්ත.
    කහ එකාගේ පාට මගේ ජර්මන් ශෙපර්ඩ් එකාගේ පාටමයි හැබැයි පට්ට ලොකුයි.