.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    "Q: ඉතින් ඒ Plate එක Buyer අරන් යනවද ?
    A: ඒ තැන ආරක්ශිත නම් / පහසුකම් සලසනවා නම් ඒ අවශ්යදේවල් එතනම අරන් ආයේ Plate එක දීලා යනවා.
    "

    Machan methana podi gataluwak.
    1.buyer kohomada me plate eke thiyana balaya ganne?
    2.loku balayak thiye neda?
    3.mona widihatada balaya ekathuwela thiyenne?
    electricity widihatada naththam wena widihakatada?
    4.e Power eka ganna battery ekakatada naththam wena mokak hari equpment ekakatada?mokadda e process ekata kiyanne nama?
    5.oya wagee seen ekak balanna bayida machan uba karana welawaka hari naththam video ekak hari?
    6.Ethakota oya sannayaka plate eka wada karanne battery ekak widihatada?
     
    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    ---ඵඩර්තය වෙනස් නොකර ළිඝ්ට් එකෙ ඩිරෙcටිඔන් එකඉ වෙනස් වෙන්නෙ. ඓර්ඩිඋම් මගින් ළිඝ්ට් එකට බලපමක් කරන්න පුලුවන් නෙ. HEණැ ර්‍ඇJඇ Oඓළ් Eඛැ ඝැණැ ඛෛ‍යැණ්ණැ ඪ්E‍යැඛ් ඨ්Hඓ‍ය්Eණ්Vඇ. 1918 ඩෙ ව්හ්තර Sඉන්හල Mඋස්ලිම් කොලහලයක් ගිය වෙලවෙ , Sඋඩ්දන් තියපු වෙඩි සින්හල මිනිස්සුන්න්ට වඩුනෙ නතිලු. Mඒ ගන සොය බලුවම , Hඅමුඩුරු නමක් , Hඑන රජ ඔඉල් එකින් ඔර් වෙන Mඅන්තර යකින් හරි සුඩ්දන්ගෙ ථුවක්කු Mඅන්තරයකින් ඔර් Hඑන ර්‍අජ ඔඉල් එකෙන් වෙඩි පට්තු වෙන්නෙ නති විඩියට නතිනම් ටර්ගෙට් එක එන්නෙ නති විඩියට Mඅන්තර මතිරුවලු. ඇන්තිමෙඩි ඩිගටම මේ ටර්ගෙට් වරඩිම වෙන කොට , සුඩ්දො සොයල බලුවලු, මොකක්ද උනෙ කියල, Hඅමුඩුරුවො ව අර්‍රෙස්ට් කරල cඔඋර්ට්ස් වලට ඩම්මලු. Jඋඩ්ගෙ අහුවලු ඨ්HUVඇඛ්ඛ්U ඹැඪෛණ්ණ්E ඛ්OHOMඇඪ්Hඇ ඛෛ‍යැළැ. Hඅමුඩුරුවො ලනු කල්ලක් ගෙන්න කියල ථුවක්කු මිටියක් බඩල පෙන්නුවලු ලනුවෙන්. Eහෙම කරල තියෙන්නෙ සුඩ්දන්ව පල් කිරිමට. Hඅමුඩුරුවො සෙcරෙට් එක එලි කලෙය් නහ. Mඒ සිඩ්දිය තවමත් ඩන්න මිනිස්සු ඉන්නව. ඛලනිය, cඔලොම්බො පට්තෙ අයගෙන් අහන්න.

    දැන් ඔය හෙනරජතෙල 1918 සිංහල-මුස්ලිම් අරගලයේදී විතරද ක්‍රියාත්මක උනේ ? ඊට කලින් පෘතුග්‍රීසි ලන්දේසි ලංකාව ආක්‍රමණය කරද්දී යුද්ද ඇති වෙද්දී ඔය තෙල කොහෙද තිබ්බේ ?

    හෙ හෙ සුද්ද තිබ්බ වෙඩි සිංහලුන්ට වැදුනේ නෑ
    සුද්ද තිබ්බේ පුස් වෙඩි ද දන්නේ නෑ
    දෙපැත්තටම ගහනවා වගේ පෙන්නලා හම්බයෝන්ට වෙඩි තිබ්බා සිංහලුන්ට පුස් වෙඩි දාල තිබ්බ වෙන්න බැරිද

    ඔය තෙල දැනුත් තිබ්බ නම් කොටිසමගයුද්දෙන් හමුදාවේ කී දාහක් බේරගන්න තිබ්බද ?

    ආලෝකය නැවීමට (ඔප්ටික්ස් නැතුව, මිරිගු සහ වෙනත් එවැනි සංසිද්දී ඇරුනම) කළු කුහරයක් වගේ ඉතා ප්‍රබල බලයක් ඕනි නේද ? එතකොට මේ තෙලෙන් කොහොමද ඒ තරම් බලයක් ඇති වෙන්නේ ? දැනට ඒ වගේ බලයක් ඇති කරන උපකරණ එකයි තියෙන්නේ (Large Hadron Collider) එත් ආලෝකය නවෙනවද කියල නම් දන්නේ නෑ එක අංශු ත්වරකයක්. එකේ කළු කුහරයක් ඇති වෙන්න පුළුවන් කියල සමහරු කියනවා.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    යකො එහෙනම් බඩුම තමයි, :D father එක්ක කතා කරගෙන වැඩේ සෙට් කරපංකො, ෆාදට කියපං එලකිරියෙ උන් ටික ප්‍රජාසේවයක් වශයෙන් තින්ත ගාන්න එනවා කියලා, කට්ටියක් පේන්ට් කරනකොට කට්ටියක් බඩු පන්න ගන්න පුලුවන් :D :D :D :D :D

    අයේ ඉතින් කිරියෙ සෙට් එකක් බැස්සා කියන්නෙ ඉතින් ඕනම නම් පල්ලියත් උස්සන් එයි.

    පල්ලියේ ලොකු පියතුමා නැති වෙලා. දැන් ඉන්නෙ පොඩි පියතුමා. මම හිතන විදියට පියතුමා එලකිරි එකේ ඉන්නවද කොහේ. :baffled::baffled::baffled:

    දැනටමත් ගේම දීලද දන්නේ නෑ!! :lol::lol::lol::lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දැන් ඔය හෙනරජතෙල 1918 සිංහල-මුස්ලිම් අරගලයේදී විතරද ක්‍රියාත්මක උනේ ? ඊට කලින් පෘතුග්‍රීසි ලන්දේසි ලංකාව ආක්‍රමණය කරද්දී යුද්ද ඇති වෙද්දී ඔය තෙල කොහෙද තිබ්බේ ?

    හෙ හෙ සුද්ද තිබ්බ වෙඩි සිංහලුන්ට වැදුනේ නෑ
    සුද්ද තිබ්බේ පුස් වෙඩි ද දන්නේ නෑ
    දෙපැත්තටම ගහනවා වගේ පෙන්නලා හම්බයෝන්ට වෙඩි තිබ්බා සිංහලුන්ට පුස් වෙඩි දාල තිබ්බ වෙන්න බැරිද

    ඔය තෙල දැනුත් තිබ්බ නම් කොටිසමගයුද්දෙන් හමුදාවේ කී දාහක් බේරගන්න තිබ්බද ?

    ආලෝකය නැවීමට (ඔප්ටික්ස් නැතුව, මිරිගු සහ වෙනත් එවැනි සංසිද්දී ඇරුනම) කළු කුහරයක් වගේ ඉතා ප්‍රබල බලයක් ඕනි නේද ? එතකොට මේ තෙලෙන් කොහොමද ඒ තරම් බලයක් ඇති වෙන්නේ ? දැනට ඒ වගේ බලයක් ඇති කරන උපකරණ එකයි තියෙන්නේ (Large Hadron Collider) එත් ආලෝකය නවෙනවද කියල නම් දන්නේ නෑ එක අංශු ත්වරකයක්. එකේ කළු කුහරයක් ඇති වෙන්න පුළුවන් කියල සමහරු කියනවා.

    උබ SUPERNATURAL බලන්නේ නෑ නේද??
    ඒක බලපන්. එතකොට ඕවා විශ්වාස කරන්න පුලුවන්! :P:P:P:P
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    "Q: ඉතින් ඒ Plate එක Buyer අරන් යනවද ?
    A: ඒ තැන ආරක්ශිත නම් / පහසුකම් සලසනවා නම් ඒ අවශ්යදේවල් එතනම අරන් ආයේ Plate එක දීලා යනවා.
    "

    Machan methana podi gataluwak.
    1.buyer kohomada me plate eke thiyana balaya ganne?
    2.loku balayak thiye neda?
    3.mona widihatada balaya ekathuwela thiyenne?
    electricity widihatada naththam wena widihakatada?
    4.e Power eka ganna battery ekakatada naththam wena mokak hari equpment ekakatada?mokadda e process ekata kiyanne nama?
    5.oya wagee seen ekak balanna bayida machan uba karana welawaka hari naththam video ekak hari?
    6.Ethakota oya sannayaka plate eka wada karanne battery ekak widihatada?
    bump:)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113

    ආලෝකය නැවීමට (ඔප්ටික්ස් නැතුව, මිරිගු සහ වෙනත් එවැනි සංසිද්දී ඇරුනම) කළු කුහරයක් වගේ ඉතා ප්‍රබල බලයක් ඕනි නේද ? එතකොට මේ තෙලෙන් කොහොමද ඒ තරම් බලයක් ඇති වෙන්නේ ? දැනට ඒ වගේ බලයක් ඇති කරන උපකරණ එකයි තියෙන්නේ (Large Hadron Collider) එත් ආලෝකය නවෙනවද කියල නම් දන්නේ නෑ එක අංශු ත්වරකයක්. එකේ කළු කුහරයක් ඇති වෙන්න පුළුවන් කියල සමහරු කියනවා.

    aalokaya nawanna hadron collider eken ba ban. kalu kuhara kathawa nam parana boruwak :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    aalokaya nawanna hadron collider eken ba ban. kalu kuhara kathawa nam parana boruwak :)

    බොරු වෙන්නේ කොහොමද ආලෝකය වස්තුවක ගුරුත්වාකර්ශන‍ය නිසා නැවෙන එකට කියන්නේ gravitational lensing කියලයි. මේක සාපේක්ෂතාවාදයේ කියවෙන එකක්.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    බොරු වෙන්නේ කොහොමද ආලෝකය වස්තුවක ගුරුත්වාකර්ශන‍ය නිසා නැවෙන එකට කියන්නේ gravitational lensing කියලයි. මේක සාපේක්ෂතාවාදයේ කියවෙන එකක්.

    mama kiwwe blackhole hadena eka boru kiyala LHC eken. umba me mokakda kiyanne?
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඌව පරණගම ඩවුන්සයිඩ් වත්තේ වසා දමා තිබු තේ කම්හලක අකුණු සන්නාහකය හොරෙන් ගැලවීමට ගියැයි සැකපිට වැලිමඩ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලීසිය කියයි

    Definitely K_ZONE
    R.I.P Bro :(:(:(:(
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මෙම අකුණු සන්නායකයන් ලක්ෂ දෙසීයකට පමණ විකිනු අවස්ථා මම දැක තිබෙනවා. කොළඹ කොටුවේ එක්තරා පරණ ගොඩනැගිල්ලකින් නොමිලේ මෙන් ගලවා ගත් එම සිංගප්පුරු ජාතික ගොඩනැගිලි කොන්ත්‍රාත් කරු මෙය ජපාන ගැනුම් කරුවෙක් ලවා 'නාසා ' ආයතනයට විකුණා ඉහත මුදල ලබා ගත්තා.