AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

    මචන්ලා කියමුකේ බලන්න AL Pass වෙන්න අඩු මහන්සියකින් කාන්න පුළුවන් පල්ලෙහා තියෙන මොන subject දෙකද කියල. මහන්සිය අඩුවෙන් කිව්වේ ජොබ් එකේ වැඩයි ඩිග්රි එකේ වැඩයි සේරම එක්ක කරනකොට එකකට දෙන්න පුළුවන් කැපවීම අඩුයිනේ එකයි.

    Media / Logic / BC
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ලා කියමුකේ බලන්න AL Pass වෙන්න අඩු මහන්සියකින් කාන්න පුළුවන් පල්ලෙහා තියෙන මොන subject දෙකද කියල. මහන්සිය අඩුවෙන් කිව්වේ ජොබ් එකේ වැඩයි ඩිග්රි එකේ වැඩයි සේරම එක්ක කරනකොට එකකට දෙන්න පුළුවන් කැපවීම අඩුයිනේ එකයි.

    Media / Logic / BC

    :confused::confused: උබ ඒ ලෙවලුයි ඩිග්රි එකයි ජොබ් එකයි තුනම එකට කරන එකෙක්ද බන්?
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මචන්ලා කියමුකේ බලන්න AL Pass වෙන්න අඩු මහන්සියකින් කාන්න පුළුවන් පල්ලෙහා තියෙන මොන subject දෙකද කියල. මහන්සිය අඩුවෙන් කිව්වේ ජොබ් එකේ වැඩයි ඩිග්රි එකේ වැඩයි සේරම එක්ක කරනකොට එකකට දෙන්න පුළුවන් කැපවීම අඩුයිනේ එකයි.

    Media / Logic / BC

    Puluwan Machan..Math masa 3n kara... Media / BC / IT
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ai ban uba gov job ekakma hoyanne web dev kenekta aftre 2 yaers 6 figure salary ekak ganna puluwan eke mokada me adu padiyata gov yanna dagalanne......

    mokada reason eka.?​