A'L කරාද...? Degree එකක් කරනවද...?

00gayan00

Well-known member
  • machan!:)
    podi udawuwak deepan!!!
    hoda result ekak hamba welaa, Moratuwa select nowunoth, ayith AL karana eka nuwanata huruida? :confused:
    Result ekata hena gahuwath, Eng kenek wenna puluwan krama dan thiye kiyana kathaawa aththada? :baffled: ehenan eewa monaada? :oo:

    danne nathi nisai ahuwe. mata nan hena prasne!!! :sorry:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    SLIIT eka usgc approved nedda ???

    Approbed:yes:

    machan!:)
    podi udawuwak deepan!!!
    hoda result ekak hamba welaa, Moratuwa select nowunoth, ayith AL karana eka nuwanata huruida? :confused:
    Result ekata hena gahuwath, Eng kenek wenna puluwan krama dan thiye kiyana kathaawa aththada? :baffled: ehenan eewa monaada? :oo:

    danne nathi nisai ahuwe. mata nan hena prasne!!! :sorry:

    තව පාරක් කරපන්, ශුවර්පිට කරපන්... කැම්පස් එකකට යන්න පුළුවන්නම් 3පාරක් කරත් පාඩුනෑ...
    පිටින් ඉංජිනියර් වෙන්න පුළුවන්, ඒත් පිලිගැනීමක් නෑ:no:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    එල එල.. ස්තුතියි මිගා තොරතුරු වලට..:yes: අපේ A/L කරල ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි.. :D
    ඒ කාලේ අපිට මේව කියන්න කට්ටිය හිටියනම් අපි අද කොහේ ඉදීවිද..:baffled: වෙලාවට කවුරුත් හිටියේ නැ :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එල එල.. ස්තුතියි මිගා තොරතුරු වලට..:yes: අපේ A/L කරල ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි.. :D
    ඒ කාලේ අපිට මේව කියන්න කට්ටිය හිටියනම් අපි අද කොහේ ඉදීවිද..:baffled: වෙලාවට කවුරුත් හිටියේ නැ :P

    :rofl:
     
    00gayan00

    Well-known member
  • තව පාරක් කරපන්, ශුවර්පිට කරපන්... කැම්පස් එකකට යන්න පුළුවන්නම් 3පාරක් කරත් පාඩුනෑ...
    පිටින් ඉංජිනියර් වෙන්න පුළුවන්, ඒත් පිලිගැනීමක් නෑ:no:

    elakiri machan. umba witharai ban ehema qwe. ahana ahana hama baiyama kiyanne ooka atharala course ekak karanna kiyala. :dull: mama 1st shy witharai kare...:yes:

    machan eekata moratuwama yanna ooneda? wena uni ekakata select unaata barida? :oo: meh sare nan echchara sure na ban...:(

    ethakota machan oya eka private uni ekakawath piliganeemak nadda? :confused: deweni paara karanne naththan rata gihin karanna wenawa neda? :rolleyes::rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    elakiri machan. umba witharai ban ehema qwe. ahana ahana hama baiyama kiyanne ooka atharala course ekak karanna kiyala. :dull: mama 1st shy witharai kare...:yes:

    machan eekata moratuwama yanna ooneda? wena uni ekakata select unaata barida? :oo: meh sare nan echchara sure na ban...:(

    ethakota machan oya eka private uni ekakawath piliganeemak nadda? :confused: deweni paara karanne naththan rata gihin karanna wenawa neda? :rolleyes::rolleyes:

    මොරටුව නැත්නම්, අනිත් ඒවා තියෙන්නේ...
    Colombo, Peradeniya, Ruhunu, Open Uni, SLIIT, Mortuwa IT, හැම එකේම Maths අයට යන්න ගොඩක් fields තියෙනවා engineer ම වෙන්න ඕනා නෑ....

    Private කරාට කවදාවත් මෙහෙ පිලිගන්නේ නෑ.. නීතිය අනුව IESL Approved නැත්නම් නමට Eng කියලවත් දාන්න බෑ:dull:
     
    00gayan00

    Well-known member
  • මොරටුව නැත්නම්, අනිත් ඒවා තියෙන්නේ...
    Colombo, Peradeniya, Ruhunu, Open Uni, SLIIT, Mortuwa IT, හැම එකේම Maths අයට යන්න ගොඩක් fields තියෙනවා engineer ම වෙන්න ඕනා නෑ....

    Private කරාට කවදාවත් මෙහෙ පිලිගන්නේ නෑ.. නීතිය අනුව IESL Approved නැත්නම් නමට Eng කියලවත් දාන්න බෑ:dull:

    SLIIT eka private neh? eke courses appproved da? :confused:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    INSTITUTE-කියන්නේ එක විෂයධාරවක් පමණක් ඉගැන්වීම හා පරීක්ෂණ කරන ආයතනයක්.
    university- එකක් උනාම විෂයධාරා රාශියක් ඉගැන්වීම කෙරෙනවා. එකම නමක් යටතේ.
    ලංකාවේ තියෙන්නේ INSTITUTE තමයි, ඒත් දෙන්නේ Degree එකක් ඒකේ වලංගුභාවය ගැන මේකේ කියන්නේ:D

    mata kiyanawada danna ekkenek greenwich university bsc (honest) degree eka valid da kiyala loku udauwak
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    bump3.jpg

    Thanx for Sharing machn!:D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ube thread eka nam A/Level karapu nangila mallilata godak wedagath,Commerce & Arts walin exam eka karapu ayata help ekak mage gaane dennam,Specially commerce kattiyata....
    Local job market eke nam loku pili ganeemak thiyanawa Chartered Accountancy walata,meka exams 4k thiyanawa eeta amatharawa case study ekak thiyanawa anthimata,saamanyen intermediate level eka complete kalahama honda job ekak set kara ganna puluwan 3 yrs wage work experience ekakuth thiyanawanam,wadi wisthara ona nam www.icasrilanka.com/ kiyana web site eken ganna puluwan....me exam eka qualified una kenekuta nam itin aaye katha 2k na,honda company ekaka loku salary ekak samaga anikuth benefits hamba wenawa...
    Eeta amatharawa AAT, CMA wage exams walata locally honda recognition ekak thiyanawa,salli tikak wiyadham karanna puluwannam CIMA, ACCA, CFA wage international exams walata join wenna puluwan,wadi wisthara ona kastiya PM karannako,ehenam jayawewa
    :yes:

    CIMA = Certified Institute of Management Accountants www.[B]cima[/B]global.com/Our-locations/SriLanka/
    ACCA = The Association of Chartered Certified Accountants http://www.acca.co.uk/srilanka/
    CFA = Chartered Financial Analysts http://www.cfainstitute.org/cfaprogram/Pages/index.aspx
    AAT = Association of Accounting Technicians www.[B]aat[/B]sl.lk/
    CMA = Certified Management Accountants cma-srilanka.org/​
     
    Last edited:
    • Like
    Reactions: migaramk

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    oya kiyala thiyenawa වෙනත් රටකින් ලබාදෙන ඉංජිනේරු උපාධියක්නම් එම උපාධිය Washington Accord. සහතිකය ලබාතිබිය යුතුයි.

    ethakota mee list eke thiyena universities ( man kiyanne
    Washington Accord thiyena ewa ) walata IESL Approved da???? :rolleyes: