

ehenan eewa monaada? 

SLIIT eka usgc approved nedda ???

machan!
podi udawuwak deepan!!!
hoda result ekak hamba welaa, Moratuwa select nowunoth, ayith AL karana eka nuwanata huruida?
Result ekata hena gahuwath, Eng kenek wenna puluwan krama dan thiye kiyana kathaawa aththada?ehenan eewa monaada?
danne nathi nisai ahuwe. mata nan hena prasne!!!![]()

අපේ A/L කරල ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි.. 
වෙලාවට කවුරුත් හිටියේ නැ 
එල එල.. ස්තුතියි මිගා තොරතුරු වලට..අපේ A/L කරල ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි..
ඒ කාලේ අපිට මේව කියන්න කට්ටිය හිටියනම් අපි අද කොහේ ඉදීවිද..වෙලාවට කවුරුත් හිටියේ නැ
![]()

තව පාරක් කරපන්, ශුවර්පිට කරපන්... කැම්පස් එකකට යන්න පුළුවන්නම් 3පාරක් කරත් පාඩුනෑ...
පිටින් ඉංජිනියර් වෙන්න පුළුවන්, ඒත් පිලිගැනීමක් නෑ![]()
mama 1st shy witharai kare...
meh sare nan echchara sure na ban...
deweni paara karanne naththan rata gihin karanna wenawa neda? 

elakiri machan. umba witharai ban ehema qwe. ahana ahana hama baiyama kiyanne ooka atharala course ekak karanna kiyala.mama 1st shy witharai kare...
machan eekata moratuwama yanna ooneda? wena uni ekakata select unaata barida?meh sare nan echchara sure na ban...
ethakota machan oya eka private uni ekakawath piliganeemak nadda?deweni paara karanne naththan rata gihin karanna wenawa neda?
![]()

මොරටුව නැත්නම්, අනිත් ඒවා තියෙන්නේ...
Colombo, Peradeniya, Ruhunu, Open Uni, SLIIT, Mortuwa IT, හැම එකේම Maths අයට යන්න ගොඩක් fields තියෙනවා engineer ම වෙන්න ඕනා නෑ....
Private කරාට කවදාවත් මෙහෙ පිලිගන්නේ නෑ.. නීතිය අනුව IESL Approved නැත්නම් නමට Eng කියලවත් දාන්න බෑ![]()

INSTITUTE-කියන්නේ එක විෂයධාරවක් පමණක් ඉගැන්වීම හා පරීක්ෂණ කරන ආයතනයක්.
university- එකක් උනාම විෂයධාරා රාශියක් ඉගැන්වීම කෙරෙනවා. එකම නමක් යටතේ.
ලංකාවේ තියෙන්නේ INSTITUTE තමයි, ඒත් දෙන්නේ Degree එකක් ඒකේ වලංගුභාවය ගැන මේකේ කියන්නේ![]()
