AL පාස් වෙන්නේ මෙහෙමයි....

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    :yes: 100%ක්, අනිවා 100%ක්ම ඇත්තම තමයි මචන්.. :yes: මොනදේටත් කලින් ඕක තමයි හෝඩිය ඉගෙනගන්න කාලෙ ඉඳලම තේරුම් ගන්න ඕන. :cool: එහෙම කියන උන්ගෙන් මෙහෙම අහපල්ල එහෙනම්.

    ":) උඹ පාඩම් කරන්නෙත් නෑ නෙ මචන්, :sorry: මට ගිය මාසෙයි මේ මාසෙයි නෝට් ටික ඔක්කොම ගෙනත් දියන්කො පොඩි වැඩකට" කියල.. ;) ඒකට දෙන උත්තරෙන්ම තේරුම් ගත්තෑකි අපිට වල කපන්නෙ කවුද කියන එක. :) කලාතුරකින් එකෙක් දෙන්නෙක් වගේ එහෙම හරි උදව්වක් කරයි. :yes: අනික් උන් නම් කියන්නෙම ":no: පාඩම් කලේ නෑ" කියන එකමයි. :shocked: එහෙනම් ඌට එවෙලෙම උගන්නන සියල්ල අවබෝධ වෙලා, ප්‍රත්‍යක්ෂ වෙලා. :shocked: Kyle XY වගේ.. :lol:

    අනිවා ඇත්ත
    ඇහුවොත් කියන්නේ
    පාඩම් කලේ නැ බන්
    මැච් එක බැලුවා
    මට මේ දේ ගැනනම් සෑහෙන්න අත්දැකීම් තියනවා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොල්ලනේ උසස් පෙල කියන්නේ ජීවිතේ එක දෙයක් විකරයි.
    උසස් පෙල විභාගය අපේ ජීවිතේ ගොඩක් දේවල් තීරණය කරනවා වුනාට
    හැමදෙයක්ම තීරණය කරන්නේ නෑ

    මචං ලා මම උසස් පෙලට ගණිත අංශයෙන් ඉගෙන ගත්තේ
    ඒත් මචං ලා එකම එක පාරක් වත් විභාගේ ලිව්වේ නෑ
    වාර 3නේම ඇප්ලයි කරලා ලියන්න ගියේ නෑ
    අන්තිමට මම බිස්නස් එකක් පටන් ගත්තා
    උඹලා දන්නවද
    ලොකු කමකට කියනවා නෙවෙයි බන්
    මං බිස්නස් එකෙන් ගන්නේ සැලරි එකක්
    මූලික වැටුප + කොමිස් මුදල= සැලරිය
    මචං මගේ සැලරිය එක්ලක්ෂ පන්ස්දාහක් ලක්ෂ දෙකක් විතර වෙනවා

    ඉතින් මචං මමනම් කියන්නේ
    අපිට එක පාරක් වැහුනට
    කල්පනා කරලා බැලුවොත් යන්න තන ඕනි තරම් පාරවල් තියෙනවා

    wenna puluwan machan. ehema unata me theory eken goda yanne oya wage wishesha keepa denek witharai. 95% katama oka hari yanne na. :cool: AL hondata pass unoth labena awastha gana wadiy. ehema nathi una kiyala jeewithe winasa wenne na...

    nangila mallilata hondata igena ganna puluwan wenna kiyala prarthana karanawa... :)

    ugatha mana shilpayamai mathu rakena :yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    wenna puluwan machan. ehema unata me theory eken goda yanne oya wage wishesha keepa denek witharai. 95% katama oka hari yanne na. :cool: AL hondata pass unoth labena awastha gana wadiy. ehema nathi una kiyala jeewithe winasa wenne na...

    nangila mallilata hondata igena ganna puluwan wenna kiyala prarthana karanawa... :)

    ugatha mana shilpayamai mathu rakena :yes:

    මං ඒ ලිපිය ටයිප් කලේ මීට මාස කිහිපයකට කලින්
    තාමත් මං ඒ ව්‍යාපාරය කරනවා
    හැබැයි මං අද 2013 a/L විභාගය වෙනුවෙන් සූදානම් වෙනවා
    ඇත්තටම මුදලට වඩා වැඩි අගයක් අධ්‍යාපනයේ තියනවා
    තව ටයිප් කරන්න බෑ දොයි මතයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්‍රෙඩ් එක මීට ගොඩක් කාලෙකට කලින් දැම්ම නම් හරි:rofl:
    6+ජයවේවා
    11.gif
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    machan pattama watinawa mchn. umbe watina time me wage dekata spend krana eka gana api thanx kranwa umbata. umba A/L udinma dinapu kenek widiyata me dena upades godak watinawa nikan ekek kynawata wada. godak pin :) :) :) :)

    rep dunnaaaaaaaaaaaa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක කියවනකොට මට ඇඬෙනවා මචන්. මම කරපු ගොන් වැඩ බූරු වැඩ, ගත්ත වැරදි තීරණ, කම්මැලිකමේ හිටපු එක. ඔය වගේ එකී මෙකී නොකී සෑම දෙයක්ම එළියට එනවා.

    උඹ කොච්චර වාසනාවන්තද, මම කොච්චර අවාසනාවන්තද කියලා මට හිතුනා. මොකද උඹට මොනවත් නැතුව තිබුනත් ඒ ඔක්කොම උඹ ලඟාකරගත්තා. නමුත් මට සියලුම දේ තිබුනත් මම ඒ ඔක්කොම නැතිකරගත්ත්තා. මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා අපේ දිස්ත්‍රික්කේ තියෙන හොඳම පාසලට ගියේ. වලට යනකන් මම හොඳට පාඩම් කලා. පන්තියේ පලවෙනියත් උනා. අපේ ගෙදර ආර්ථික තතවයත් ඉතාම හොඳයි. o/l එක පාස් උනා උපරිමයෙන්ම A 8 යි.

    හැබැයි ඊලඟ කඩඉම මට හරියට තරණය කරන්න බැරිවුනා. ඒකට මගේ medical condition එකකුත් බලපෑවා. ඒක නිසා මම මානසිකවත් වැටුනා. ඊට පස්සේ ඉතින් loss තමයි. යන්න බැරිවුනාට මම වෙන මාර්ගයත් තෝරාගත්තා. හැබැයි ඉතින් ඒකෙත් හරි ප්‍රතිඵල නෙලාගන්න මට බැරිවුනා

    කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය අතර තියෙන්නේ එක කෙස්ගහක වෙනසක් විතරයි. තමයි වැරදියට එක අඩියක් තිබ්බත් තමන් වැටෙන්නේ ආගාධයකට.

    උඹ වගේ එවුන් රටටත් සම්පතක් මට එච්චරයි කියන්න තියෙන්නේ

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    A/L karanna iskole yananna one naa... machanla.. mehema hari naththan tution gihin hari igena ganilla..... ape nidahsa apyapane prathipala thama mewa!