AL පාස් වෙන්නේ මෙහෙමයි....

Mar 19, 2012
251
19
0
Oka Kiyanna Fake Ekakin Awe Ei

හැමෝටම සල්ලි නෑ බන්
උඹට වගේ
අන්න ඒකයි උත්සහ කරන්න කියන්නෙ
උසස් පෙළ කියන්න එහෙම සැහැල්ලු දෙයක් නෙවේ
දන්න උන් දන්නව ඒකෙ වටිනාකම
මෝඩයන්ට නොතේරුණාට




Mal Baba - මට එලකිරි එකෙන් යන්න හිතෙනවා
www.elakiri.com/forum/showthread.php?t=1215129

"Mama Ada NIBM Eke Innakotath Meke Mama Online"




NIBM gihin pvt karanna salli thiyenawanan, ai tho dawasata paya 15 gane, pu#a ira gena AL walata padam kale?
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Mal Baba - මට එලකිරි එකෙන් යන්න හිතෙනවා
    www.elakiri.com/forum/showthread.php?t=1215129

    "Mama Ada NIBM Eke Innakotath Meke Mama Online"


    NIBM gihin pvt karanna salli thiyenawanan, ai tho dawasata paya 15 gane, pu#a ira gena AL walata padam kale?

    එන්.අයි.බී.එම් එකේ සාධාරණනෙ බන් ගාන
    අනික බන් අපි ඒ ලෙවල් කරලනෙ ගියේ
    ඕවට ඒ ගානෙනුත් 20% අඩුවෙන් ගත්තෙ
    ඒ මොකද ඒ ලෙවල් රිසල් තිබ්බ නිසා
    දැක්කනෙ
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එන්.අයි.බී.එම් එකේ සාධාරණනෙ බන් ගාන
    අනික බන් අපි ඒ ලෙවල් කරලනෙ ගියේ
    ඕවට ඒ ගානෙනුත් 20% අඩුවෙන් ගත්තෙ
    ඒ මොකද ඒ ලෙවල් රිසල් තිබ්බ නිසා
    දැක්කනෙ


    machan umba SLIIT eke CURTIN degree eka nemeida kale? :confused:
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Mal Baba - මට එලකිරි එකෙන් යන්න හිතෙනවා
    www.elakiri.com/forum/showthread.php?t=1215129

    "Mama Ada NIBM Eke Innakotath Meke Mama Online"




    NIBM gihin pvt karanna salli thiyenawanan, ai tho dawasata paya 15 gane, pu#a ira gena AL walata padam kale?

    bro uba degree eka gatte mona uni ekeneda?
    mokakda country eka eka?
    machan mamath rata yanna kiala inne :yes:
     
    Mar 19, 2012
    251
    19
    0
    එන්.අයි.බී.එම් එකේ සාධාරණනෙ බන් ගාන
    අනික බන් අපි ඒ ලෙවල් කරලනෙ ගියේ
    ඕවට ඒ ගානෙනුත් 20% අඩුවෙන් ගත්තෙ
    ඒ මොකද ඒ ලෙවල් රිසල් තිබ්බ නිසා
    දැක්කනෙ





    unless you are saying, you got that 20% discount for having 3As in ALs, that 20% can be even a discount given for exempting foundation year = OLs :lol: so maybe you just studied 15 hrs per day for ALs for nothing :D


    anyway my point is, studying 15 hrs per day, during ALs does not make any sense, even if you do not have money to do a pvt degree, as there are various other courses in SL, which can pave you the way to earn at least 30,000 rupees overseas. And the Virtusa 8,000 rupees example was taken, as that salary has been discussed many times here on EK, as "typical" for trainees with IT degrees.

    onna ethakota thamai ara "randir" kiyana booruwa, huyannak kiyagena awe :angry:

    that "randir" guy does not even realize, we all do studies to make money

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අවවාදයි.. !

    මල් බබා දෙන අදහස්/අවවාද ඇසීමෙන් වලකින්න... ඔබේ ජීවිතය තව තව විනාස කර ගන්නට කැමතිනම් ඒවා පිළිපදින්න !!!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    Mal Baba - මට එලකිරි එකෙන් යන්න හිතෙනවා
    www.elakiri.com/forum/showthread.php?t=1215129

    "Mama Ada NIBM Eke Innakotath Meke Mama Online"




    NIBM gihin pvt karanna salli thiyenawanan, ai tho dawasata paya 15 gane, pu#a ira gena AL walata padam kale?
    You made a point machaa

    එන්.අයි.බී.එම් එකේ සාධාරණනෙ බන් ගාන
    අනික බන් අපි ඒ ලෙවල් කරලනෙ ගියේ
    ඕවට ඒ ගානෙනුත් 20% අඩුවෙන් ගත්තෙ
    ඒ මොකද ඒ ලෙවල් රිසල් තිබ්බ නිසා
    දැක්කනෙ
    මුට මොන්ගල්. ඔන්න බලපන් .. 2012 සාමාන්‍ය පෙල කරපු එකෙක් උසස් පෙල කරන්නෙ 2015. හැබැයි ඌ උබට තරම් වියදම් කරන්න පුලුවක් එකෙක් නම්.... හරි උබවම ගමුකො. උබට ඒ අවුරුදු තුනට පංති වියදම්.. ගමන් ගාස්තු එකතුකලොත් කොච්චර වියදම්ද? හැබැයි උබ සාමාන්‍යපෙලින්ම Foundation Course එකක් කර නම් උබට යන්නෙ හය මාසයයි. උබ උසස් පෙලට වලට වියදම් කරපු තරම් සල්ලි යන්නෙත් නෑ. ඒක නිසා නිදහස් අධ්‍යාපනයෙන් තොර වැඩිදුර අධ්‍යාපනයක් ගැන හිතනවා නම් මල් බබාට තරම් වියදම් කරන්න සල්ලි තියෙනවා නම් උසස් පෙල කරන එක නියම ගොන් පාර්ට් එකක්. ඒ වෙනුවට A/L Equivalent Foundation Course එකක් කරන එක හැම අතින්ම වාසියි අපි ඒ ගොන් පාර්ට් එක දාල දුක් වෙන නිසා තමයි මේ කියන්නෙ. :yes::yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com



    unless you are saying, you got that 20% discount for having 3As in ALs, that 20% can be even a discount given for exempting foundation year = OLs :lol: so maybe you just studied 15 hrs per day for ALs for nothing :D


    anyway my point is, studying 15 hrs per day, during ALs does not make any sense, even if you do not have money to do a pvt degree, as there are various other courses in SL, which can pave you the way to earn at least 30,000 rupees overseas. And the Virtusa 8,000 rupees example was taken, as that salary has been discussed many times here on EK, as "typical" for trainees with IT degrees.

    onna ethakota thamai ara "randir" kiyana booruwa, huyannak kiyagena awe :angry:

    that "randir" guy does not even realize, we all do studies to make money

    :lol::lol::lol:
    Aio Salli
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ELA KIRI MACHAN/. KALIN REP DUNNA NISA MATA AYE UMBATA REP DENNA BALU.. HARIYATAMA HARI KATHA TIKAK OYA KIYALA THIYENNA. APE SOHODARAWARU MEWA KIYAWALA HONDATA HITHALA BALALA WADA KAROTH HONDAI..
    MAN KALIN THREAD EKAKATA DAAPU POST EKAKUTH DANNAM..
    MEKA JOB KARANA AYATA WADAGATH WEI
    Originally Posted by CRAZY_FUNNY
    MACHAN MALLI UMBATA AGE 20 KIWWA NEDA.
    MATA DAN 28I.
    MAGE JOBS GANA WISTHARAYAK DANNAM.
    1. 2002 DI MAN COMPUTER OPERATOR.- ORIENT FINANCE
    5500.00
    EETA PASSE CAMPUS GIYA,, NDT CIVIL ENGINEERING
    2.2008 CHINA HARBOUR ENGINEERING- ASS. SITE ENGINEER
    BASIC+OT- 25,000.00
    3.2009-QUANTITY SURVEYOR- SQUARE MECH ENGINEERING
    25,000.00
    4.2010 WATER BOARD SELECT UNA
    DAN BASIC+ALLOWANCE-42,000.00
    OT PER MONTH- 35,000.000 TO 45,000.00
    TOTAL-AROUND 80,000.00 PER MONTH

    EETH MALLI MAN NITHARAMA OWN BUSINESS EKAK GANA HITHUWA.MATA ONA UNE AT LEAST 40 YEARS WEDDI WATH MAGEMA BUSINESS EKAK RUN KARAN YANNA. MAN KAMATHI NA ANUN YATATHE WADA KARANNA.

    EHEMA HITHALA MAN 2010 OCTOBER ALUTH CONSTRUCTION BUSINESS EKAK PATAN GATHTHA.. MULADI MAN MAI A4 SHEETS WALA PRINT KARALA EWA CARDBOARD WALA ALAWALA, EWATA KAMBI DALA GIHILLA PARE LIGHT KANU WALA ELLUWE.MATA E WEDDI MOTOR BIKE EKAK THIBBA..LAJJAWA PATHTHAKATA DALA MAHANSI UNA.. ADA UNATH BUSINESS ADUNAM MAN OYA WADE KARANAWA..
    DAN NAM PAPER ADVERTISE KARANAWA. ADVERTISING WALATA WITHARAK MASEKATA 15,000 YANAWA..
    DAN MAN BUSINESS EKEN WITHARAK MASEKATA
    MINIMUM 50,000.00 TO 150,000 PURE PROFIT EKAK HOYANAWA..( BUSINESS EKEN WITHARAK)

    MAN UMBATA DENA ADVICES MEWA.

    1. HONDATA IGENA GANIN.. HABAI UMBA KAMATHIMA SUBJECT EKA OSSE SPECIALIST KENEK WEYAN. UDAHARANAK WIDIYATA GRAPHIC DESIGN JOB KARANAWANAM PROGRAMMING DIPLOMA,DEGREE GAHANNA YANNA EPA.. EKATAMA MAHANSI WEYAN.PHOTOSHOP WAGE EWA MARENAKAM IGENA GANNA PULUWAN
    2. HAMADAMA ANUNTA JOB KARANNA PURUDU WENNA EPA.. SARTHAKA BUSINESS EKAK DIHA BALALA E WIDIYATA ENNA THAMATA MONAWADA ADU KIYALA HITHAPAN.. LOKU GANAN ONA NA BUSINESS PATAN GANNA. MAN PATAN GATHTHE 40,000 ATHE THIYAN
    3. WARADI NATHNAM SALLI HOYANNA KISIMA DEKATA LAJJA WENNA EPA. UMBAWA CHATER KARANA KAURUWATH UMBATA SATHA PAHAK DENNA KAMATHI NA..
    MAN GAWA WADA KARANA HEAD BASS TA MAN ADUMA MASEKATA 40,000 GEWANAWA.UUTA DEGREE NATHATH SKILLS(HAKIYAWA) THIYENAWA.. EKA NISA THAMANGE HAKIYAWAN OPA DAMA GANNA.(EX. ENGLISH, TYPING SPEED, MARKETING)
    4. KAWADAWATH WARADI YALUWANWA ASURU KARANNA EPA.. MATA EKA PARIN DEGREE YANNA BARI UNE E NISA. MAN ADATATH PASU THAWENAWA.. BUDDIMATH HONDA YALUWAN ASHRAYA KARAHAN.. ETHAKOTA HONDA SAHAKARIYAKUTH LABEI UMBATA.. CIGA, ARAKKU KATE THIYANNNA EPA.
    CAMPUS KALE CIGA ARAKKU MATH BIWWA.. ETH DAN NAM NA.. OWA ONEMA NAA UMBA DIUNU WENNA HITHANAWANAM..

    MAN ME BANA KIYANAWA NEME.. APE KOLLO WIHIN JEEWITHE KAA GANNAWA DAKALAI MATA MEHEMA KIYANNA HITHUNE. UMBATA THAMA AGE 20I..THAMA PATAN GATHTHA WITHARAI. HUNGAK DURA YANNA PULUWAN.. THAWA MONA HARI ONANAM AHAPAN. DANNA WIDIHATA KIYANNAM.. SUBA ANAGATHAYAK UMBATA


    MAGE OYA POST EKATA EKA YALUWEK DAAPU COMMENT EKAK THAMA ME
    ඉගෙන ගන්න කාලේ යාලුවන් එක්ක පිස්සු කෙලපු නිසා තමයි මෙහෙම වුනේ අපිට
    දැන් එවා හොද පාඩම් උඹේ කථාව ගොඩක් හිතට වැදුනා


    MEWA BALA HAMOMA YAHAPATH WEWAAAA,
    (DAN KAALE INNA EUN SALLI HOYANNA HAMUDURUWOTH MARANAWA :()

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    You made a point machaa

    මුට මොන්ගල්. ඔන්න බලපන් .. 2012 සාමාන්‍ය පෙල කරපු එකෙක් උසස් පෙල කරන්නෙ 2015. හැබැයි ඌ උබට තරම් වියදම් කරන්න පුලුවක් එකෙක් නම්.... හරි උබවම ගමුකො. උබට ඒ අවුරුදු තුනට පංති වියදම්.. ගමන් ගාස්තු එකතුකලොත් කොච්චර වියදම්ද? හැබැයි උබ සාමාන්‍යපෙලින්ම Foundation Course එකක් කර නම් උබට යන්නෙ හය මාසයයි. උබ උසස් පෙලට වලට වියදම් කරපු තරම් සල්ලි යන්නෙත් නෑ. ඒක නිසා වැඩිදුර අධ්‍යාපනයක් ගැන හිතනවා නම් මල් බබාට තරම් වියදම් කරන්න සල්ලි තියෙනවා නම් උසස් පෙල කරන එක නියම ගොන් පාර්ට් එකක්. ඒ වෙනුවට A/L Equivalent Foundation Course එකක් කරන එක හැම අතින්ම වාසියි අපි ඒ ගොන් පාර්ට් එක දාල දුක් වෙන නිසා තමයි මේ කියන්නෙ. :yes::yes:

    ඉතින් යකෝ උසස් පෙළ කරල ගියා නම්
    ෆවුන්ඩේශන් කෝස් කර කර ඉන්න ඕනෙ නෑ නේ
    කෙලින්ම ඩිග්‍රි එකට යන්න පුළුවන් නෙ
    ලෝ කොලිජ් එහෙමත් යන්න පුළුවන් ඇති නෙ
    මෙඩිකල් කොලෙජ් එහෙම
    එහෙනම් ඒ ලෙවල් වලට ආණ්ඩුව වියදම් කරන සල්ලි අපරාධෙනෙ
    ඕක මෙතන කිව්වට කමක් නෑ හැබැයි කැම්පස් ගිය එකෙක් ඉන්න තැනක එහෙම කියන්න එපා.අපිට එන්න බෑ ඉස්පිරිථාලේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ඉතින් යකෝ උසස් පෙළ කරල ගියා නම්
    ෆවුන්ඩේශන් කෝස් කර කර ඉන්න ඕනෙ නෑ නේ
    කෙලින්ම ඩිග්‍රි එකට යන්න පුළුවන් නෙ
    ලෝ කොලිජ් එහෙමත් යන්න පුළුවන් ඇති නෙ
    මෙඩිකල් කොලෙජ් එහෙම
    එහෙනම් ඒ ලෙවල් වලට ආණ්ඩුව වියදම් කරන සල්ලි අපරාධෙනෙ
    ඕක මෙතන කිව්වට කමක් නෑ හැබැයි කැම්පස් ගිය එකෙක් ඉන්න තැනක එහෙම කියන්න එපා.අපිට එන්න බෑ ඉස්පිරිථාලේ
    ඉතින් ඔල මොට්ටලයෝ ඔය යන කාලය දාල තියෙන්නේ.. උසස්පෙලට අවුරුදු 3යි. ඊට පස්සෙ පීචන් ජිල්මාට් දාල ජ්‍යාමිතික සුත්‍ර දාල හදපු ප්‍රථිපල එනව. හැබැයි Foundation Course කලොත් උපරිම මාස12යි. සල්ලි, කාලය, ශ්‍රමය ඔක්කොම ඉතුරුයි..උබට තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. ඇයි බොල ඔය කියල තියෙන්නෙ නිදහස් අඩ්‍යාපනය වැඩි දුර අඩ්‍යාපනය සදහා බලාපොරොත්තු නොවන අයට කියල. Law n Medical කරන්න Pvt තැන් කොච්චර තියනවද උලමෝ.
    anc.png
     
    Mar 19, 2012
    251
    19
    0
    ඉතින් යකෝ උසස් පෙළ කරල ගියා නම්
    ෆවුන්ඩේශන් කෝස් කර කර ඉන්න ඕනෙ නෑ නේ
    කෙලින්ම ඩිග්‍රි එකට යන්න පුළුවන් නෙ





    foundation course = 6 months to 1 year

    AL = 2 years + 4 months to 8 months waiting time after OLs


    mati mola :angry:

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    අවවාදයි.. !

    මල් බබා දෙන අදහස්/අවවාද ඇසීමෙන් වලකින්න... ඔබේ ජීවිතය තව තව විනාස කර ගන්නට කැමතිනම් ඒවා පිළිපදින්න !!!
    මලෝ දැන් පුක හපන් මැරිය. :lol::lol::lol::lol::lol::lol::lol: