AL පාස් වෙන්නේ මෙහෙමයි....

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
උබට මම උත්තරේ දෙන්නම් ... මම ඉස්සෙල්ලම කලේ 2009 .මම 5 වසර ශිශ්‍යත්ව විභාගයෙන් ලකුනු 190ක් අරගෙන ලන්කාවෙ ජනප්‍රියම ඉස්කොලෙකට ගියා.O/L වලින් A 9යි B එකයි ගත්තා.A/L කරන්න පටන් ගත්තා කලේ commerce .මුල් කලේ හොදට වැඩ කලා ඒත් පහු වෙනකොට උනන්දුව නටි උනා. මොකද මම computer ඒකට ඇබ්බැහි වෙලයි හිටියේ.දවසම facebook,internet,games,.. පලවෙනි පාර A/L වලට CSF (accounts -F) .මට මාවම එප උනා මම computer එක නිසා ජිවිතේ නාස්ති කරගත්තා. මගේ යාලුවො ඔක්කොම පාස් සමහර අයට campus ගියා . grade 5 schlorship,O/L හොදට පාස් උන මට A/L fail උනාම ගොඩක් අය මට හිනා උනා. නෑදෑයො එහෙම. මගේ දෙමවුපියො සල්ලි තියෙන අයත් නෙවේ මම එයාලගේ බලාපොරොත්තු විනාසකලා නේද කියල හිතුනා. මම ආයෙත් ජිවිතේ පටන් ගන්න හිතුවා .ආයෙත් class ගිය හොදට වැඩ කලා.hard disk format කරල computer එක කෑලි වලට ගලවල තිබ්බා. දෙවෙනි පාර 2010 AL වලට මට A3 ක් තිබුනා .මම දැන් ජ .පුර Management 1st year . උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ.
ONNA WADDO ATHTHAMA KATHAWA KIYALA THIYENAWA
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් ඔල මොට්ටලයෝ ඔය යන කාලය දාල තියෙන්නේ.. උසස්පෙලට අවුරුදු 3යි. ඊට පස්සෙ පීචන් ජිල්මාට් දාල ජ්‍යාමිතික සුත්‍ර දාල හදපු ප්‍රථිපල එනව. හැබැයි Foundation Course කලොත් උපරිම මාස12යි. සල්ලි, කාලය, ශ්‍රමය ඔක්කොම ඉතුරුයි..උබට තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. ඇයි බොල ඔය කියල තියෙන්නෙ නිදහස් අඩ්‍යාපනය වැඩි දුර අඩ්‍යාපනය සදහා බලාපොරොත්තු නොවන අයට කියල. Law n Medical කරන්න Pvt තැන් කොච්චර තියනවද උලමෝ.
    anc.png

    foundation course = 6 months to 1 year

    AL = 2 years + 4 months to 8 months waiting time after OLs

    mati mola :angry:

    ඒ ලෙවල් වලට බයේ ද බන් මේ කෝස් කර කර යන්නෙ
    ඒ ලෙවල් කරල ගියහම ඔයිට වඩා හොද එකක් කරන්න පුළුවන් නෙ පිළිගැනීමක් තියෙන එකක්.
    මැට්ටන්ට හොදයි ඕවා ඉතින් උඹල වගේ
    වෙන කරන්න දෙයක් නෑ

    ඕක රියල් ඒකෙන් ඇවිල්ල කියන්නත් තිබ්බ බන්
    උඹළ කියන ඒව පිළිගන්නත් අමාරුයි බන්
    ෆේක් නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබට මම උත්තරේ දෙන්නම් ... මම ඉස්සෙල්ලම කලේ 2009 .මම 5 වසර ශිශ්‍යත්ව විභාගයෙන් ලකුනු 190ක් අරගෙන ලන්කාවෙ ජනප්‍රියම ඉස්කොලෙකට ගියා.O/L වලින් A 9යි B එකයි ගත්තා.A/L කරන්න පටන් ගත්තා කලේ commerce .මුල් කලේ හොදට වැඩ කලා ඒත් පහු වෙනකොට උනන්දුව නටි උනා. මොකද මම computer ඒකට ඇබ්බැහි වෙලයි හිටියේ.දවසම facebook,internet,games,.. පලවෙනි පාර A/L වලට CSF (accounts -F) .මට මාවම එප උනා මම computer එක නිසා ජිවිතේ නාස්ති කරගත්තා. මගේ යාලුවො ඔක්කොම පාස් සමහර අයට campus ගියා . grade 5 schlorship,O/L හොදට පාස් උන මට A/L fail උනාම ගොඩක් අය මට හිනා උනා. නෑදෑයො එහෙම. මගේ දෙමවුපියො සල්ලි තියෙන අයත් නෙවේ මම එයාලගේ බලාපොරොත්තු විනාසකලා නේද කියල හිතුනා. මම ආයෙත් ජිවිතේ පටන් ගන්න හිතුවා .ආයෙත් class ගිය හොදට වැඩ කලා.hard disk format කරල computer එක කෑලි වලට ගලවල තිබ්බා. දෙවෙනි පාර 2010 AL වලට මට A3 ක් තිබුනා .මම දැන් ජ .පුර Management 1st year . උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ.
    මෙන්න බලල හැදෙන්න
    කට්ට කලා හරියට වැඩක් කරගන්න බැරි එවුන්ට මේව ආදර්ශයන්
    මේව දැක්කම නියම මැටි මෝල්ලු කවුද කියල පේනව
    හිහි
     
    Mar 19, 2012
    251
    19
    0
    ඒ ලෙවල් වලට බයේ ද බන් මේ කෝස් කර කර යන්නෙ
    ඒ ලෙවල් කරල ගියහම ඔයිට වඩා හොද එකක් කරන්න පුළුවන් නෙ පිළිගැනීමක් තියෙන එකක්.
    මැට්ටන්ට හොදයි ඕවා ඉතින් උඹල වගේ
    වෙන කරන්න දෙයක් නෑ

    mona hathara beeri kathawakda e?

    ubata pissuda ban?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ඒ ලෙවල් වලට බයේ ද බන් මේ කෝස් කර කර යන්නෙ
    ඒ ලෙවල් කරල ගියහම ඔයිට වඩා හොද එකක් කරන්න පුළුවන් නෙ පිළිගැනීමක් තියෙන එකක්.
    මැට්ටන්ට හොදයි ඕවා ඉතින් උඹල වගේ
    වෙන කරන්න දෙයක් නෑ

    ඕක රියල් ඒකෙන් ඇවිල්ල කියන්නත් තිබ්බ බන්
    උඹළ කියන ඒව පිළිගන්නත් අමාරුයි බන්
    ෆේක් නෙ
    උබ නම් මහ හරකෙක්. අහ් පිලිගැනීමද ඔය මම දාල තියෙන්නෙ ANC එකේ ගමන් මගයි.

    http://www.ancedu.com/lk/

    මේ තියෙන්නෙ Uni Rank එකයි

    http://www.4icu.org/reviews/113.htm

    පිලිගැනීම. අනේ ටොයියෝ..
    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ නම් මහ හරකෙක්. අහ් පිලිගැනීමද ඔය මම දාල තියෙන්නෙ ANC එකේ ගමන් මගයි.
    http://www.ancedu.com/lk/
    මේ තියෙන්නෙ Uni Rank එකයි
    http://www.4icu.org/reviews/113.htm
    පිලිගැනීම. අනේ ටොයියෝ..
    :lol::lol::lol:
    ඌට පිස්සු බන් අත ඇරල දාපන් බන් ඕකව.:lol::lol::lol:

    දැන් උඹ කියන්නෙ ඒ ලෙවල් ඕනෙ නෑ කියලද
    උඹට හොදයි මෙවා
    :lol::lol::lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කොල්ලනේ උසස් පෙල කියන්නේ ජීවිතේ එක දෙයක් විකරයි.
    උසස් පෙල විභාගය අපේ ජීවිතේ ගොඩක් දේවල් තීරණය කරනවා වුනාට
    හැමදෙයක්ම තීරණය කරන්නේ නෑ

    මචං ලා මම උසස් පෙලට ගණිත අංශයෙන් ඉගෙන ගත්තේ
    ඒත් මචං ලා එකම එක පාරක් වත් විභාගේ ලිව්වේ නෑ
    වාර 3නේම ඇප්ලයි කරලා ලියන්න ගියේ නෑ
    අන්තිමට මම බිස්නස් එකක් පටන් ගත්තා
    උඹලා දන්නවද
    ලොකු කමකට කියනවා නෙවෙයි බන්
    මං බිස්නස් එකෙන් ගන්නේ සැලරි එකක්
    මූලික වැටුප + කොමිස් මුදල= සැලරිය
    මචං මගේ සැලරිය එක්ලක්ෂ පන්ස්දාහක් ලක්ෂ දෙකක් විතර වෙනවා

    ඉතින් මචං මමනම් කියන්නේ
    අපිට එක පාරක් වැහුනට
    කල්පනා කරලා බැලුවොත් යන්න තන ඕනි තරම් පාරවල් තියෙනවා
     
    • Like
    Reactions: Optimus Prime

    ඕක තමයි මාත් කියන්නේ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කොල්ලනේ උසස් පෙල කියන්නේ ජීවිතේ එක දෙයක් විකරයි.
    උසස් පෙල විභාගය අපේ ජීවිතේ ගොඩක් දේවල් තීරණය කරනවා වුනාට
    හැමදෙයක්ම තීරණය කරන්නේ නෑ

    මචං ලා මම උසස් පෙලට ගණිත අංශයෙන් ඉගෙන ගත්තේ
    ඒත් මචං ලා එකම එක පාරක් වත් විභාගේ ලිව්වේ නෑ
    වාර 3නේම ඇප්ලයි කරලා ලියන්න ගියේ නෑ
    අන්තිමට මම බිස්නස් එකක් පටන් ගත්තා
    උඹලා දන්නවද
    ලොකු කමකට කියනවා නෙවෙයි බන්
    මං බිස්නස් එකෙන් ගන්නේ සැලරි එකක්
    මූලික වැටුප + කොමිස් මුදල= සැලරිය
    මචං මගේ සැලරිය එක්ලක්ෂ පන්ස්දාහක් ලක්ෂ දෙකක් විතර වෙනවා

    ඉතින් මචං මමනම් කියන්නේ
    අපිට එක පාරක් වැහුනට
    කල්පනා කරලා බැලුවොත් යන්න තන ඕනි තරම් පාරවල් තියෙනවා
    na bn okkotama wada A/L karaganne eka thamma hodma wade :yes::rolleyes:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Mamath Maths kara......mata ahagana ,kiyala dana kenk hetiyana na...kohomath thaiyama gahapu gamme ekak.......finally tibuna k. jayatika sir gee books thama -maths nam....anek wa nam past papper ....kohoma hari amaruwen goda geya...habai wada kara thaniyama....samahara sir la gen Maths ganan ahagathe amaruwen.......correct kara gathe nam ,mama thama....mata kawadawath Eng> kenk wena nam ona una na....mama nam uni: geya na...

    Als karana ayata mage eka uperdasak...

    Maths kara nesa ,mama maths gana kiyan nam....oyala papper liyadi ,balana kanata tharana vedehata al;l concept liyana- ( Maths notharana Al art kara kenk th tharana vedehata-mama kiyana na eassy liyana kiyala)
     
    Last edited: