uba meka liwe hoda chethanawen anunta udaw karana adahasin ne,, bohoma sathuthiyi ..ubata suba pathanawa lankawe 50 dena atharata awa nam uba sirama dial ekak 
good job machan ..congratulations !!

good job machan ..congratulations !!

මල් බබා කියනව ඒව අහන්න එපා බන්z. ඌට මහ මොන්ගල් අදහස් තියෙන්නේ. අර ජිනීවා කේස් එකේ උගෙ කමෙන්ටු බලපුහාම තේරෙනවා. මචන් A/L fail නම් අත ඇරපන් බන් ඔය ලබ්බ. ආයිත් කරන්න එපා. උබට වියදම් කරන්න පුලුවන් නම් Pvt uni එකකින් Degree එකක් කරපන්. ඒක තමා හොදම දේ. කොහොමත් උබට campus යන්න අදහසක් නැත්නම් කරන්න එපා කොල්ලෝ.
yako ශිෂ්යත්වෙව kiyanne, awurudu 10 ka podi ekekta dara ganna bari tharan deyak! ithin uba ශිෂ්යත්වෙවත් පාස් නැද්ද කොහෙද kiyala kiyanne, hariyata kaden baduwak gannawa wage lesiyen ne![]()
"Educationists and psychologists in Sri Lanka criticize the examination calling it an extreme stress to 10-year-old children".
http://studentlanka.com/2011/06/29/grade-5-scholarship-examination/
බලන්න අමුතු දෙයක් නෑ. මම ඔය කලින් කියල තියෙන්නේ.. මම වැඩ තුනම A/L Fail. ඉතින් දැන්මේ ශෝක් එකට Degree එක කරගෙන ආතල් එකේ ඉන්නෙ. මගේත් එක්ක A/L කරල Engineering Faculty ගියපු උන් තාමත් Faculty යේ ඉගෙන ගන්නව. අපි උන්ව ඉස්සරකරල සෑහෙන් කල් කොල්ලෝ.මේ කොමෙන්ට් එක දැක්කම උඹේ මොලේ තියෙනවද ප්රශ්නය මට හැගෙනවා
ජිනීවා කේස් එකේ අදහස් උඹලට දරා ගන්න අමාරුයි නේද රිදුන නේද ඒත් ඇත්ත ඒක තමයි
ඕයි මිනිස්සුන්ව වලට ඇදල දාන්න එපා
ඇත්ත කියල දීපන් බොරු සුරංගනා ලෝක මවන්න එපා
පස්සෙ පසු තැවෙන්න වෙනව
පොඩ්ඩක් මිනිස්සු එක්ක කථා බහ කරල බලපන්
ගුරුවරුන්ගෙන් අහපන්
ඔය ප්රයිවෙට් යුනිවර් සිටී වලට එන සේරම එන්න ඒ ලෙවල් නොකරද
ගොබ්බය ගොන් කථා කියන්න එපා
ehema ekak nehe ...attatama first attempt eke 3 S gattu ekkanek next time 3 A aran medicine giya api apita awanka nam .....wada karanawanam.....papaers karanawa nam.....campus nathin machan...........![]()
උඹට උසස්පෙල පාස් වෙන්න ඕනෙ නම් ඔය නෙට් කනෙක්ශන් එක විසිකරලා දාපන්මෙන්න මගේම කොපියක්ද කොහෙද
සිරාවටම මචෝ මේ හෙට අපේ ට්ර්ම් ටෙස්ට් පටන් ගන්නවා මම එළකිරියේ
මෙහෙම ගිහින් මට ආත්මයක් නැති වෙයි කියල හැමෝම කියනවා අනේ මන්ද බන් එත මට මේකමයි කරන්න හිතෙන්නේ.
මම ගෙමෙස් නම් ගහන්නේ නෑ,එත් දවසම නෙට් එකේ,ෆිල්ම් බලනවා,ෆේස්බුක් යනවා,Microworkers කරනවා.ඕවා තමා දවසම.
+rep![]()


උඹට වැඩ බැරි කමක් නෙමෙයිනෙ බන් තියෙන්නේ,මටත් හෙට term test මචොලියන්න මෙලෝ දෙයක් දන්නේ නැ..
හැම වාරෙම ඔක්කොම විශයන්ට 10 අඩුයි..
බොරුනෙමේ
සමහර term test cut කලා
scl එකේ missla අපිව අතැරල දාලා තියෙන්නෙ
මම හරියට scl ගියෙත් නැ..
මම මේ අවුරුද්දේ exam එක ලියන්නේ 52%තියෙන්නේ ලියන්න දෙයිද කියන එකත් ප්රශ්නයක්
උනන්දුවක් නැතිකම 




ඔක්කොම එකපාර බදාගන්න යන්නෙ නැතුව කොනකින් පටන් අරන් පාඩම් කරපන්උබත් කොමස කරපු එකෙක් ද,මට නම් බීස් එහෙම එපා වෙලා තියෙන්නේ බන්,කොහෙන් පාඩම් කරනවද කියල හිතාගන්න බෑ.එකොන් නම් අල්ලන යනවා,අකුන්ට්ස් එහෙම අනාතයි.මෙහෙම ගිහින් මොන AL ද කියල හිතෙනවා බන් වෙලාවකට.


ඔක්කොටම කලින් ඔය මගුල විසිකරලා දාපන්, ඒ ඕනෙත් නෑමම නම් අම්මයි තත්තායි කෑගහන නිසා ගියා බන්,මම අද හිතාගෙනම හිටිය කොම්පුටරේ දන්නේ නෑ කියල
,එත් ගෙදර අය එලියට ගිය ගමන දා ගත්තා
.මෙහෙම ගිහින් මොනවා වෙයි ද කියල හිතාගන්න බෑ බන්
.

ඕකට කියන තනි වචනෙ කම්මලිකමඒ උනාට මට මේපාර www තුනෙත් ලකුනු 10 අඩු w එන්නෙ බන්හිතේ දුකට දැන් මම films
බලනවාසින්දු අහනව
මට හිතෙනවා දැන් පාඩම් කරාට වැඩක් නැ කියල
මගේ මුලු ඔලුවම අවුල් වෙලා A/L නිසා
![]()

ඌට බණ කිය කිය ඉන්න වෙලේ උඹත් පාඩමක් කරගත්තා නම් නරකද? ? ?උබට අවුරුද්දකුත් තියනවා මචො ගොඩ දාන්න...දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගනින්..
මමත් ice ගහපු එකේ දුක දැන් විදිනවාතව 4 months exam එකට
පාඩම් කරපන් මචන් එදා දෙන වැඩ එදා ඉවර කරපන් clz වල දෙන
මම වගේ ගොඩ ගහගන්න එපා හතුරෙක් වත්
දැන් මට කෙලම වෙලා තියෙන්නෙ..ගෙදර අයටත් දැන් මට බැනල ඇතිවෙලා



උබේ කතාව ඇහුවම මටත් නිකන් මොකක්ද උනා වගෙ...උබට මම උත්තරේ දෙන්නම් ... මම ඉස්සෙල්ලම කලේ 2009 .මම 5 වසර ශිශ්යත්ව විභාගයෙන් ලකුනු 190ක් අරගෙන ලන්කාවෙ ජනප්රියම ඉස්කොලෙකට ගියා.O/L වලින් A 9යි B එකයි ගත්තා.A/L කරන්න පටන් ගත්තා කලේ commerce .මුල් කලේ හොදට වැඩ කලා ඒත් පහු වෙනකොට උනන්දුව නටි උනා. මොකද මම computer ඒකට ඇබ්බැහි වෙලයි හිටියේ.දවසම facebook,internet,games,.. පලවෙනි පාර A/L වලට CSF (accounts -F) .මට මාවම එප උනා මම computer එක නිසා ජිවිතේ නාස්ති කරගත්තා. මගේ යාලුවො ඔක්කොම පාස් සමහර අයට campus ගියා . grade 5 schlorship,O/L හොදට පාස් උන මට A/L fail උනාම ගොඩක් අය මට හිනා උනා. නෑදෑයො එහෙම. මගේ දෙමවුපියො සල්ලි තියෙන අයත් නෙවේ මම එයාලගේ බලාපොරොත්තු විනාසකලා නේද කියල හිතුනා. මම ආයෙත් ජිවිතේ පටන් ගන්න හිතුවා .ආයෙත් class ගිය හොදට වැඩ කලා.hard disk format කරල computer එක කෑලි වලට ගලවල තිබ්බා. දෙවෙනි පාර 2010 AL වලට මට A3 ක් තිබුනා .මම දැන් ජ .පුර Management 1st year . උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ.
උබ නියම කොල්ලෙක් නේ
මට මේක එපාම වෙලා තියෙන්නේ..උඹට උසස්පෙල පාස් වෙන්න ඕනෙ නම් ඔය නෙට් කනෙක්ශන් එක විසිකරලා දාපන්
උඹට වැඩ බැරි කමක් නෙමෙයිනෙ බන් තියෙන්නේ,උනන්දුවක් නැතිකම
නෝට් ටික කාගෙන්හරි පොටොකොපි ගහගෙන පාස් පේපර්ස් බලහන්
කරන්න පුලුවන් කියලා හිතෙන පාඩම් ටික සුපිරියටම කරගනින්, ඔක්කොම පාඩම් කරගන්න කාලෙ මදිනේ. ඒ ටික කරන්න මාස 4 හොඳටම ඇති.
මම 12 වසරේ පලවෙනි වාරෙන් පස්සෙ ඉස්කොලේ ගියේ නෑ
ඔක්කොම එකපාර බදාගන්න යන්නෙ නැතුව කොනකින් පටන් අරන් පාඩම් කරපන්
උවමනාව තියෙනවා නම් බැරි නෑ
ඔක්කොටම කලින් ඔය මගුල විසිකරලා දාපන්, ඒ ඕනෙත් නෑ
තමන්ගේ වැඩේ ගැන හිතපන්
ඕකට කියන තනි වචනෙ කම්මලිකම
ඌට බණ කිය කිය ඉන්න වෙලේ උඹත් පාඩමක් කරගත්තා නම් නරකද? ? ?
මාස 4ත් හොඳටම ඇති විබාගේ පාස් කරගන්න![]()
පොත ගත්තම නිකන් නයාට අදුකොල වගේ
දැන්නම් මුලු ඔලුවම විකාර වෙලා..
ඔව් මම 2013 A/L කරන්නේ.බීස් හෙම පාඩම් කරන්න හෙම එපා වෙලා තියෙන්නේ,අනික අපේ ඉස්කෝලෙත් මොන රෙද්දක්ද මන්ද හැමදාම වැඩ.සතියේ නිදහසේ ඉනන තියෙන්නේ පීරියෙඩ් 4.එලෝ එලෝ වැඩ කරනවා.
උඹ ඉස්කොලේ වැඩ වැඩිලු...
වැඩ කියන එක බන් උඹ උඩට යන්න යන්න වැඩි වෙනවා
මිසක් අඩු වෙන්නෙ නෑ..., කැම්පස් ආවම තේරෙයි යකො ඉස්කොලේ අපි කලේ මොනාද කියලා
ඔව් බන් මට කියල අඩු දෙයක් නෑ නේ,මට මේක නම් ගෙදර අයත් කියනවා,මුන්ට අඩුවක් කලේ නෑ කියල.එත් කොමුටෙර් දැක්කම එකටමයි හිතයන්නේ බන්.



ඔව් බන් A/L exam එකක් කරන එකෙක්ට නොතිබෙන්නම ඕන එවා තමා mobile phone,computer,TV ඔය තුන හතුරොකාලය කන්න නියම උපාන්ග
මම වෙන මොකක් හරි side එකකින් යන්න හිතාගෙන ඉන්නෙ මචො..
මට A/L නැතුව කරන්න හොද course එකක් කියහන්කො මචො තරහ නැතුව
![]()
උවමනාව තියෙනවා නම් ඕවා තිබ්බ කියලා කාලේ කකා ඉන්නෙ නෑ මචන්පිස්සුද බන් දෙවෙනි පාර කලත් ඔච්චරයි...ඔහොම කියන්න එපා බන් ඇඩෙන්න වගේ
මම A/L නොකර course එකක් කරන්න කියල බැලුවේ
හැබයි කරන්න හොද course එකකුත් නැ A/L නැතුව





ඇත්ත, ඒත් ඒ උඹ උනන්දුවෙන් උවමනාවෙන් කල නිසානේ බන්....බලන්න අමුතු දෙයක් නෑ. මම ඔය කලින් කියල තියෙන්නේ.. මම වැඩ තුනම A/L Fail. ඉතින් දැන්මේ ශෝක් එකට Degree එක කරගෙන ආතල් එකේ ඉන්නෙ. මගේත් එක්ක A/L කරල Engineering Faculty ගියපු උන් තාමත් Faculty යේ ඉගෙන ගන්නව. අපි උන්ව ඉස්සරකරල සෑහෙන් කල් කොල්ලෝ.





මේ කතාවට මාත් එකගයිමල් බබා කියනව ඒව අහන්න එපා බන්z. ඌට මහ මොන්ගල් අදහස් තියෙන්නේ. අර ජිනීවා කේස් එකේ උගෙ කමෙන්ටු බලපුහාම තේරෙනවා. මචන් A/L fail නම් අත ඇරපන් බන් ඔය ලබ්බ. ආයිත් කරන්න එපා. උබට වියදම් කරන්න පුලුවන් නම් Pvt uni එකකින් Degree එකක් කරපන්. ඒක තමා හොදම දේ. කොහොමත් උබට campus යන්න අදහසක් නැත්නම් කරන්න එපා කොල්ලෝ.


මට මේක එපාම වෙලා තියෙන්නේ..පොත ගත්තම නිකන් නයාට අදුකොල වගේ
දැන්නම් මුලු ඔලුවම විකාර වෙලා..
![]()



උවමනාව තියෙනවා නම් ඕවා තිබ්බ කියලා කාලේ කකා ඉන්නෙ නෑ මචන්
මේක කරගන්නේ නෑතිව කෝස් එක උඹ උනන්දුවෙන් කරයිද? ? ?
ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරලා හරියන්නෙ නෑ, ඔක්කොටම කලින්
උඹේ තියෙන අඩුපඩුව අඳුනගනින්... ඊට පස්සෙ මොකක් කලත් උබට හරියනවා![]()
