බලන්න අමුතු දෙයක් නෑ. මම ඔය කලින් කියල තියෙන්නේ.. මම වැඩ තුනම A/L Fail. ඉතින් දැන්මේ ශෝක් එකට Degree එක කරගෙන ආතල් එකේ ඉන්නෙ. මගේත් එක්ක A/L කරල Engineering Faculty ගියපු උන් තාමත් Faculty යේ ඉගෙන ගන්නව. අපි උන්ව ඉස්සරකරල සෑහෙන් කල් කොල්ලෝ.
ෆේල් වෙලා බේරුණ එකත් නරකම නෑ වෙලාව හොදයි
උඹ උත්සහයෙන් වැඩ කරල එහෙම උඩ ඇවිල්ල ඇති
ඒත් බහුතරයක් එහෙම නෑ
ඒක තමයි ඇත්ත
උඹ නොදන්නව නම් පොඩ්ඩක් හොයල බලපන් අපි දන්න නිසයි කියන්නෙ
උඹ උත්සහයෙන් වැඩ කරල එහෙම උඩ ඇවිල්ල ඇති
ඒත් බහුතරයක් එහෙම නෑ
ඒක තමයි ඇත්ත
උඹ නොදන්නව නම් පොඩ්ඩක් හොයල බලපන් අපි දන්න නිසයි කියන්නෙ



උබ තාම 1 ටයිම් නේද කරන්නේ? ? ? ? 


එකනේ සීන් එක..
මිනිස්සු කොන් කරන්ව

මොකද මෙලෝ මඟුලක් බැරුව මේ සැරේ කරලා දෙවනි පාර කරන්න රිවිෂන් යාම කිසිම වැඩක් නැති වෙනව අනිවා. ඒ නිසා,
ඉන් පස්සෙ මාසෙ අන්තිමට ඒ කරපුවගෙන් ප්රශ්ණ වලට උත්තර එහෙම ලියල බලපන්.
