AL පාස් වෙන්නේ මෙහෙමයි....

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇත්ත කථාව මචන්
    පාඩම් නොකර නම් උසස් පෙළ පාස් කරනව බොරු
    උසස් පෙළ කාලෙ තමයි ආදරේ කියන දේත් මට ලැබුණෙ
    උසස් පෙළ පටන් ගන්න කාලේ ඉදල විභාගේ කරන දවස් වෙනකම් අපි එකට වැඩ කලේ.අවුරුදු දෙකේම ඉස්කොලේ ගියා.ඒත් සතියට දවස් 3නක් වගේ තමයි.අනිත් හැම දවසකම පඩම් කලා.අපි නම් කාලේ කොමස්.සාමාන්‍ය පෙළටත් කලේ පසුගිය ප්‍රශ්න පත්තර කරපු එක උසස් පෙළටත් මුල ඉදලම කලේ ඒක.ඒ ඒ පාඩමට අදාල ප්‍රශ්න වෙනම සටහන් කරගෙන කරනව.බැරි දේවල් කථා කරනව.එකවුන්ට් වලට මට එතරම් දක්ෂ කමක් නෑ.බබී නම් දක්ෂයි හොදටම වගේ.තාමත් ඇති අපි ගණන් හදපු පොත්.ලෙජර්ම ගහල ඇති නොසෑහෙන්න.එකවුන්ට් පේපර් එකේ.මුල් ගාණ පැයකින් හදාගන්න පුළුවන් තත්වෙට අවා කොහොම හරි.එකෝන් සහ බිස්නස් ස්ටඩීස් වලටත් එහෙමම තමයි කලේ.බොරු කියන්න ඕනෙ නෑ ක්ලස්ස් වලට ගියා.පියසිරි සර් එහෙම ගහලත් ඇති සමහර වෙලාවට ගෙදර වැඩ නොකර ගිහින්. කොහේ ගියත් හවස 7 වෙනකොට අපි ගෙදර කාල බීල ටීවී එහෙම බලල රෑ 11 ට පාඩම් කරන්න ගන්නව උදේ 3 හරි 4 හරි වෙනකම් කරනව දිගටම උදේට නිදා ගන්නව නැත්නම් ඉස්කොලේ යනව.එහෙම තමයි කලේ

    අන්තිමේ එක්සෑම් එක කරල එයාට ඒ 3නක් තිබෙනව
    මට බී දෙකයි සී එකක් තියෙනව
    කැම්පස් නම් ගියෙ නෑ
    අයේ දෙවනි පාරවල් කරන්න ගියෙත් නෑ
    එදා ඒ කැපවීම නිසා අද සතුටින් ඉන්නව
    ඔන්න ඔහොමයි උසස් පෙළට මුහුණ දුන්නෙ

    සාමන්‍ය පෙළ වගේ නෙවෙයි උසස් පෙළ
    නිර්මාණශීලී කතාවක්. දිගටම ලියන්න ඔබට ජය:D
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ හිත ඔයගොල්ලො ගොඩක් වෙනස් කලා..:yes:එහෙනන් දෙය්යනේ කියල මම second shy අදිනව:yes::yes:මගේ හිත වෙනස් කරපු හැමොටම බොහොම පින්:)

    හිතලා හරියන්නෙ නෑ මල්ලි, කරලම පෙන්නපන්. . . උඹ හොඳ රිසල්ට් එකක්
    දාලා මේකේ ත්‍රෙඩ් 1ක් දැම්මොත් "අඩොව් මන් පාස් උනා, මෙන්න රිසල්ට් කියලා" අපිට ඒ ඇති
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැම පිස්සුවක්ම කෙලල වැඩේ ගොඩ දාගන්න උන් වගේම
    මොන පිස්සුවක්වත් කෙලින්නෙ නැතුව වැඩේ අනාගන්න උනුත් ඉන්නවා :yes::yes::yes:

    හැමෝටම වටින පෝස්ට් එකක්.
    යකෝ 111 ශිෂ්‍යත්වෙ පාස් කරේ කොයි කාලෙද බං :rofl:
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    හැම පිස්සුවක්ම කෙලල වැඩේ ගොඩ දාගන්න උන් වගේම
    මොන පිස්සුවක්වත් කෙලින්නෙ නැතුව වැඩේ අනාගන්න උනුත් ඉන්නවා :yes::yes::yes:

    හැමෝටම වටින පෝස්ට් එකක්.
    යකෝ 111 ශිෂ්‍යත්වෙ පාස් කරේ කොයි කාලෙද බං :rofl:

    1995 north central province
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හැම පිස්සුවක්ම කෙලල වැඩේ ගොඩ දාගන්න උන් වගේම
    මොන පිස්සුවක්වත් කෙලින්නෙ නැතුව වැඩේ අනාගන්න උනුත් ඉන්නවා :yes::yes::yes:


    හැමෝටම වටින පෝස්ට් එකක්.
    යකෝ 111 ශිෂ්‍යත්වෙ පාස් කරේ කොයි කාලෙද බං :rofl:

    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    හැම පිස්සුවක්ම කෙලල වැඩේ ගොඩ දාගන්න උන් වගේම
    මොන පිස්සුවක්වත් කෙලින්නෙ නැතුව වැඩේ අනාගන්න උනුත් ඉන්නවා :yes::yes::yes:

    හැමෝටම වටින පෝස්ට් එකක්.
    යකෝ 111 ශිෂ්‍යත්වෙ පාස් කරේ කොයි කාලෙද බං :rofl:
    Ape Kale 144 Beluwe
    දකුණු පළාත
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ekane ape unta oya tika karanna behe ne .........
    /QUOTE]



    machan mage post eka kiyawala balapan, mama ubata hint ekak gahuwe,

    eka mama danna machan...but mama katawath hint gahanne nehe.......e nisa ekata answer kale e widiyatai......


    I feel really sorry for you for choosing not to enjoy the best time of your life.

    everything depends on what u want to be......my life is this but i have enjoyed my life sacrificing every thing for ma people...anytime i can go out but i won't bcz i love sri lanka......

    I am so glad my parents saved enough for me to do a private degree straight after OLs. Man, even for my BSc I did not study 15 hrs per day like you!! :shocked:

    mama kiwwe samahara dawas walata 15hour bcz i did classes for ma friends....nathnam only 6 hours thats my scheduled time....
    13 k campus giye mama 15 hours eyalath ekka black board ekak tiyan class karapu nisai......

    Now I see why SB lokka, gives that "nayakathwa puhunuwa" thing for you guys at the campus,

    you don't know anything about nayakathwa puhunuwa....
    eken un hambakaran kanawa..ape podi ewun ehe gihin duk widinawa.....


    good luck buddy
     
    • Like
    Reactions: JVG