AL පාස් වෙන්නේ මෙහෙමයි....

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඕකට කියන්නෙ මෝඩ කම
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ
    උඹල මොලෙන්ද වැඩ කරන්නෙ කියල හිතාගන්න බෑ මට නම්
    දැන් තව ටික දවසකින් කියයි දෙවනි පාර කරල ගොඩ දානව අරකයි මේකයි ලොකු ටෝක්ස්.වැඩක් නෑ එතකොට

    පිස්සුද බන් දෙවෙනි පාර කලත් ඔච්චරයි...:(ඔහොම කියන්න එපා බන් ඇඩෙන්න වගේ:(මම A/L නොකර course එකක් කරන්න කියල බැලුවේ:yes:හැබයි කරන්න හොද course එකකුත් නැ A/L නැතුව:confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩො අපි දෙන්නම එක බෝට්ටුවේ...:Dදැන් තව 4months වලින් ඉතින් ගිලිලා මැරෙනව මචො:(

    ඔව් බන් :(මටත් වෙන්නේ A/L Result ආවම ගගක මුහුදක පනින්න තමා :(
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    A/L Nokara Course Karanna Da Kalpanawa
    NIBM Eke Nam Thiyenawa/Eth Hebei O/L Result Uparimayen Thiyenna One Ehema Nam
    Anith Ewata Nam Yanna Be Mage Hithe

    දුකම තමා

    big-smiley-crying.gif
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මචන් උබ යන්න කලින් A/L නොකර කරන්න හොද course එකක් කියපන්කො plzz.:confused:

    machan eka magen ahla wedak nehe mama ehema course gena danne nehe....mokada mama kawadawath ehema ekaka hoyala nati nisa danna aya meke dai..eth karana mona course eka unath hadawathata ekagawa karanna....kawadawath waradinne nehe.....danna onema kenekgen aha ganna...samahara mukuth danne nehe kiyala inna ayagen aoita igena ganna tiyana de bohoi........:yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බන් දෙවෙනි පාර කලත් ඔච්චරයි...:(ඔහොම කියන්න එපා බන් ඇඩෙන්න වගේ:(මම A/L නොකර course එකක් කරන්න කියල බැලුවේ:yes:හැබයි කරන්න හොද course එකකුත් නැ A/L නැතුව:confused:
    උසස් පෙළ කොරොත් නරකද
    කෝස් කරනවට වඩා
    කෝස් එකට ගියත් උඹල කරන්නෙ ඕක තමයි
    හොද කොස් එකක් හරි ඩිග්‍රි එකක් හරි කරන්න නම් ඉතින් උසස් පෙළ ඕනේ බොල තූ තොපි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    දුකම තමා

    big-smiley-crying.gif
    NIBM nam "5 Credits at GCE O/L including Maths and English " Minimum nea ?

    ඔව් උසස් පෙළ කරල නැත්නම් සාමාන්‍ය පෙළ ටිකක් තදට බලනව.ප්‍රශ්න අහනවත් වැඩී.සාමාන්‍ය පෙළින් ඇවිල්ල ඉන්ටවිව් එකේ හරවල යවන එවුනුත් දැකල තියෙනව ඒකයි.එන්.අයි.බී.එම් එකේ කරනව නම් හොදයි හැබැයි කැපවීමෙන් කරන්න ඔනේ නැත්නම් ඒකත් නැති වෙනව.මාත් එන්.අයි.බී.එම් තමා.ලේසියෙන් එක්සෑම් කරන්න බෑ.අමාරුයි.මැනේජ්මන්ට් වගේම අයිටී එකත්.උසස් පෙළ මේ කරන පිස්සු වැඩ එක්ක බලද්දි මුන් ඕකට යන්න කියන්නත් බයයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_pos.gif
    AL පාස් වෙන්නේ... 03-25-2012 03:24 PM umba hari gonekne?ochchara mahansiwela com. karala BBC da? :P
    මෙන්න සැබෑ තත්වෙ
    මේක දීපු එකාට ඩබ්ලිව් දෙකක්වත් තියෙනවද මන්ද හිහි
    ශිෂ්‍යත්වෙවත් පාස් නැද්ද කොහෙද :lol::lol:
    උපන් ගෙයි මෝඩයෙක්
     
    Mar 19, 2012
    251
    19
    0
    ekane ape unta oya tika karanna behe ne .........
    /QUOTE]

    machan mage post eka kiyawala balapan, mama ubata hint ekak gahuwe, eth ubata ekawath therenne naha, padam karalama :lol:

    However I congratulate you for selecting to the University, well done! :yes:.

    But at the same time, I feel really sorry for you for choosing not to enjoy the best time of your life. I am so glad my parents saved enough for me to do a private degree straight after OLs. Man, even for my BSc I did not study 15 hrs per day like you!! :shocked:

    Now I see why SB lokka, gives that "nayakathwa puhunuwa" thing for you guys at the campus, so you get to enjoy the nature and relax your bolts a little bit than being just nerds. Too bad Bandula Gunawardane and our own "Rattharan" fellow here didn't get that program :lol:

    Good luck machan!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    අම්මට හුඩු. උබේ කතාව ඇත්ත බන්z. මට ශිෂ්‍යත්වයට ලකුණු 168 යි. :yes: Pass Mark එක තිබ්බෙ 120 ගානෙන්ද කොහෙද. O/L වලට A 8 n B 2 යි. ඉහලින්ම පාස්. :);) හැබැයි A/L වැඩ තුනම Fail බන්z. :baffled: ගූ හැත්තෑවයි. :confused::rolleyes: පාඩම් කලොත් තමා ගොඩ යන්න පුලුවන්. :cool:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    උසස් පෙළ කොරොත් නරකද
    කෝස් කරනවට වඩා
    කෝස් එකට ගියත් උඹල කරන්නෙ ඕක තමයි
    හොද කොස් එකක් හරි ඩිග්‍රි එකක් හරි කරන්න නම් ඉතින් උසස් පෙළ ඕනේ බොල තූ තොපි

    අනේ ඇයි බන් ලන්කාවේ A/L කරන්නෙ නැති උනව බල්ලට දාන්නේ..:(මට A/L නැවත කරන්න හිතෙනවා..එත් first shy එකේ කරපු දෙයක් නැති නිසා කරන්න ගත්තත් හෙන කට්ටක් set වෙන්නෙ..
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    machan eka magen ahla wedak nehe mama ehema course gena danne nehe....mokada mama kawadawath ehema ekaka hoyala nati nisa danna aya meke dai..eth karana mona course eka unath hadawathata ekagawa karanna....kawadawath waradinne nehe.....danna onema kenekgen aha ganna...samahara mukuth danne nehe kiyala inna ayagen aoita igena ganna tiyana de bohoi........:yes::yes::yes:

    මම දැන් ඉන්නෙ දෙලොවක් අතර මොනා කරන්නද කියල හිතාගන්න බැරුව...:(
     
    Mar 19, 2012
    251
    19
    0
    reputation_pos.gif
    AL පාස් වෙන්නේ... 03-25-2012 03:24 PM umba hari gonekne?ochchara mahansiwela com. karala BBC da? :P
    මෙන්න සැබෑ තත්වෙ
    මේක දීපු එකාට ඩබ්ලිව් දෙකක්වත් තියෙනවද මන්ද හිහි
    ශිෂ්‍යත්වෙවත් පාස් නැද්ද කොහෙද :lol::lol:
    උපන් ගෙයි මෝඩයෙක්

    yako ශිෂ්‍යත්වෙව kiyanne, awurudu 10 ka podi ekekta dara ganna bari tharan deyak! ithin uba ශිෂ්‍යත්වෙවත් පාස් නැද්ද කොහෙද kiyala kiyanne, hariyata kaden baduwak gannawa wage lesiyen ne :lol:

    "Educationists and psychologists in Sri Lanka criticize the examination calling it an extreme stress to 10-year-old children".
    http://studentlanka.com/2011/06/29/grade-5-scholarship-examination/

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    හොද යාලුවෝ සෙට් එකක් සෙට් කර ගැනීම

    දක්ෂයෝ උපතින්ම බිහි වෙන්නේ නැහැ ඉගෙන ගන්නා දේ අනුවයි තීරණය වෙන්නේ

    me dekanam hariuatama hari kolla...mata experience thiyenawa...lol:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    අනේ ඇයි බන් ලන්කාවේ A/L කරන්නෙ නැති උනව බල්ලට දාන්නේ..:(මට A/L නැවත කරන්න හිතෙනවා..එත් first shy එකේ කරපු දෙයක් නැති නිසා කරන්න ගත්තත් හෙන කට්ටක් set වෙන්නෙ..
    මල් බබා කියනව ඒව අහන්න එපා බන්z. ඌට මහ මොන්ගල් අදහස් තියෙන්නේ. අර ජිනීවා කේස් එකේ උගෙ කමෙන්ටු බලපුහාම තේරෙනවා. මචන් A/L fail නම් අත ඇරපන් බන් ඔය ලබ්බ. ආයිත් කරන්න එපා. උබට වියදම් කරන්න පුලුවන් නම් Pvt uni එකකින් Degree එකක් කරපන්. ඒක තමා හොදම දේ. කොහොමත් උබට campus යන්න අදහසක් නැත්නම් කරන්න එපා කොල්ලෝ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ඇයි බන් ලන්කාවේ A/L කරන්නෙ නැති උනව බල්ලට දාන්නේ..:(මට A/L නැවත කරන්න හිතෙනවා..එත් first shy එකේ කරපු දෙයක් නැති නිසා කරන්න ගත්තත් හෙන කට්ටක් set වෙන්නෙ..
    ඒක ඉතින් සමාජයේ හැටි
    උසස් පෙළ නොකර අධ්‍යාපනේ මුලදිම නවත්වල අද ඉහලටම ගිය අය ඉන්නව ඕන තරම් තනි උත්සහයෙන්
     
    Mar 19, 2012
    251
    19
    0
    අනේ ඇයි බන් ලන්කාවේ A/L කරන්නෙ නැති උනව බල්ලට දාන්නේ..:(මට A/L නැවත කරන්න හිතෙනවා..එත් first shy එකේ කරපු දෙයක් නැති නිසා කරන්න ගත්තත් හෙන කට්ටක් set වෙන්නෙ..

    ehema thamai bung nerds la :P

    lankaweth private degrees karanna, student loans denawada manda, check karala balapan. hoda foreign university ekaka (Monash wage) private degree ekak lankawe karanna 2 millions withara yanawa. mama degree eka kale ANC eke, study load eka mara shape. life ekath enjoy kala, studies uth kala habai ochchara nan study kale naha.

    here check this out
    http://www.ancedu.com/downloads/ANCFees.pdf