මුලින්ම තමන් ඉන්න පලාතේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට ගිහිල්ලා ලියාපදිංච් වෙන්න ඕන වයස 21 අඩු නම්.එතනින් එයාලා දෙන මොකක්හරි පාසැලක ගුරුවරයෙක් යටතේ project එකක් කරන්න ඕන.21 වැඩි නම් කිසිම ප්‍රශ්නයක් නෑ.අයදුම් පත්‍ර ආවම පුරවලා දාන්න විතරයි.ARTවලට ගණන් බලපාන්නේ නෑ.ඒ වුනාට උසස්පෙළ කරන්න නම් ගණිතයට s එකක්වත් තියෙන්න ඕන.හැබැයි කැම්පස් වලදි BA උපාධියට මේක ගණන් ගන්නේ නෑ.