AL සයනන්ගේ ඉරණම් කතාව......

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිරාම කතාව..... මගේ ජීවිතෙත් ඔය අත්දැකීම් අඩු වැඩියෙන් තියෙනවා....

    (You must spread some Reputation around before giving it to Mr UNKNOWN again. :()
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    Meka dakkama mage kathawath mathake una bung, mata kelleke hitiye na A/L kale :P , but kellonge passene giya ,but ekakewath set une na :lol: ,mama uba wagema jarawa gasala pissu kellala kollo eka athal eka hitiya ,first shy yanthame goda S 3iyi ( mage o/L A5 B1 C3 ,Science B):baffled: , ekatha anthima masa 4 nisa :P,mata mage yaluwo samahara aya Engineering yanakota patta dukake awa bung mata yanna bari wecha ekata :( ,but mama game eka atha ariye na 2nd shy AAB -Engineering select una :). eka kare ara uba kiyala thiyana wa wage hoda dewal godake follow kara nisa machan ,and thama mata kelleke na :lol: mokada ekath mama hariyata settle unama hoyagannawa hari kanake wa galapena :) ,kiyanna thiyanne kollo hitha thiyanawa name bari na karanna ,ona karanne hari foundation ekake thama :)
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049

    උබ සිරා කොල්ලෙක් බං රෙස්පෙක්ට්...එකපාරක් කෙලවුන ගමන් උබ හැදිලා...ඒත් මට දෙපාරක් AL කෙලෝගෙනත් ඔය ටික තේරුන්නෑ බං...මට ඔය ටික තේරුනේ 3rd ශයි AL ලියන්න සති දෙකක් තියෙද්දි...පුලුවන් උපරිම ගෙව්ම ගැහුවා ඒ දවස් ටිකේ...මගෙ කතාව මේ ත්‍රෙඩ් දෙකේ තියනවා ගිහිං බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752004

    http://www.elakiri.com/forum/showthread.php?t=1759301
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    සිරාම කතාව බන්.
    මම AL කරෙ මෙ අව් රුද්දෙ 2nd Shy. Results එනකන් ඉන්නවා. ගොන් හුත්* වගෙ කරා Chemistry කරා IT නොකර. මොන මගුලක් වත් තෙරෙන්නෙ නෑ. SPD කියයි අපි පාඩම් කරන්නෙත් නෑ, අපිට අල්ලන්නෙත් නෑ. තෙරෙන්නෙත් නෑ. හරි, ඔව් ගොඩක් එව්න් බලන විදිහට ගත්තොත් අපි කාලකන්නි තමා, එත් බන් එක අපි කෑමති දෙය. උන් හෑමොම ඉගෙන ගන්න විදිහට ඉගෙන ගන්නවා එක්ම දෙය. අපි අලුතෙන් දෙයක්, අපිම හොයාගෙන ඉගෙන ගන්නවා. එහෙම එකෙක් ට පාරක් හදලා දෙන එක වෑරදිද? උන්ව නෙවෙයිද රටට ඔනෙ? මට නම් අව්ලක් ම නෑ. private යන්න හිත හදන් ඉන්නෙ.එත් හෑමොටම ඔක කරන්න සල්ලි තියෙනවාද? IT විතරක් නෙවෙයි බන්. අපෙ පන්ති වල ඉන්නවා electronics එහෙම පට්ට වෑඩ්ඩො. උන් එ ඔක්කොම නවත්තලා අදාඅලම නෑති දෙයක් කරන්නම ඔනෙද? මෙවා දෑවෙන ප්‍රශ්න බන් :/
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    මොකක්වත් perfect නෑ බන් .. නැති දේට බැන බැන හිටියට වැඩක් නෑ .. කරන එකා දැනගන්න ඕනේ තියන දෙයින් තමන්ට ඕනේ දේ කරගන්න ..

    ලංකාවේ තියන system එකේ තියන diversity එක choices සැහෙන්න අඩුයි තමා .. ඒ උනාට කිසිම අදාලතත්වයක් නැති ඒවා නෙමේ තිඑන්නේ .. Electronic ඉගෙනගත්තත් යම් තරමක chemistry background එකක් තියෙන්න ඕනේ .. IT ඉගෙනගත්තත් maths base එකක් තියෙන්න ඕනේ .. scientist කෙනෙක්ට ඕනේ chemistry ගානට ඕනේ නැති වෙන්න පුළුවන් .. ඒ විදිහට ඔය මට්ටමේදී උට ඕනේ ටික විතරක් මුට ඕනේ ටික විතරක් බෙදල උගන්නන දැනට ලංකාවේ system එක දියුණුත් නෑ resources ඇත්තෙත් නෑ .එකයි ඔය විදිහට තියෙන්නේ .. තමන් දැනගන්න ඕනේ තියෙන දෙයින් තමන්ට ඕනේ දේ කරගන්න ..

    තමන් කැමති දේම හැම වෙලේම කරන්න හම්බෙන්නේ නෑ .. තමන්ට කැමති දේ ලබාගන්න කැපකිරීම් කරන්න වෙන්ව ..
    උදාහරනෙකට දැන් කිව වගේ electronic ඉගෙනගන්න කැමති එකෙක් ඔය අවරුදු දෙකේ ඔය අවරුදු දෙකේ ඒක කැමති කියල ඒක කර කර ඉදල හරියන නැනේ .. එක නවත්පන් අවරුදු 2කකට .. ඒ කරලා තමන්ට හරියන විදිහට වැඩේ කරපන් ඒ අවරුදු දෙකේ .. සල්ලි නැත්තන් gov එකක eng හරි science හරි faculty යක electronic department එකකට යන්න පුළුවන් විදිහට exam කරගනින් වෙන මගුල් නවත්තල ඔක්කොම .. රට යනවනං privet එකකට යන්වන්න එකට අදාළ විදිහට contact හදාගෙන ඒ වැඩ කරගන ඕනේ. ඊට පස්සේ පුළුවන් තමන් කැමති එක කරන්න .. නැතුව electronic කැමති කියල ඒ අවරුදු දෙකේ LED අටවා අටවා ඉන්න එකේ නෙමේ .. එතකොට වෙන්නේ හැමදාම උට වෙන එකෙක් research කරලා design කරලා හදල එවන එකක් manual එක බලාගෙන පාස්සල අටවන්න විතරයි එතනින් එහාට දෙයක් කරන්න වෙන්නේ නෑ ..
    ඒ හින්ද තමන්ට ඕනේ එක වැඩිදුර ඉගෙන ගන්න නං .. එකට අර අවරුදු දෙකේ කැපවීම කරලා තමන්ට ඕනේ දේ කරගන්න දැනගන්න ඕනේ ..

    වෙන රටක ඊට වඩා හොද system එකක් අඩු කාලෙකින් කරගන පුළුවන් එකක් තියෙන පුළුවන් .. ඒ උනාට කරන දෙයක් නෑ අපි ඉන්නේ මෙහේනේ .. තියන විදිහෙන් ඒ target එකට යන්න විදිහක් plan කරන ඕනේ .. system එකට බැන බැන හිටියට එක වෙනස් වෙන්නෙත් නෑ , අපිට ඕනේ දේ වෙන්නෙත් නෑ .. system එක වෙනස් කරන ඕනේ නං .. තියන එකෙන් කරගෙන ඒක වෙනස් කරන්න පුළුවන් තැනකට ඇවිල්ල එහෙනං වෙනස් කරන ඕනේ .. එහෙම නැතුව එකට එළියෙන් ඉගෙන බැන්නට වෙනස් වෙන දෙයක් නෑ ..
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,757
    1,381
    113
    Sri Lanka
    great mchn..... mama rallata yanne nathuwa goda giya. e wagema kiyana de ahanne nathuwa A\L kaale aadaree, math dhrawya walata abbahi una ewun wath dakka........ samahara welawata hithenawa un apita wadaa meeter kiyala... e unaata winasama welaa yanawa.....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    සිරාම කතාව බන්.
    මම AL කරෙ මෙ අව් රුද්දෙ 2nd Shy. Results එනකන් ඉන්නවා. ගොන් හුත්* වගෙ කරා Chemistry කරා IT නොකර. මොන මගුලක් වත් තෙරෙන්නෙ නෑ. SPD කියයි අපි පාඩම් කරන්නෙත් නෑ, අපිට අල්ලන්නෙත් නෑ. තෙරෙන්නෙත් නෑ. හරි, ඔව් ගොඩක් එව්න් බලන විදිහට ගත්තොත් අපි කාලකන්නි තමා, එත් බන් එක අපි කෑමති දෙය. උන් හෑමොම ඉගෙන ගන්න විදිහට ඉගෙන ගන්නවා එක්ම දෙය. අපි අලුතෙන් දෙයක්, අපිම හොයාගෙන ඉගෙන ගන්නවා. එහෙම එකෙක් ට පාරක් හදලා දෙන එක වෑරදිද? උන්ව නෙවෙයිද රටට ඔනෙ? මට නම් අව්ලක් ම නෑ. private යන්න හිත හදන් ඉන්නෙ.එත් හෑමොටම ඔක කරන්න සල්ලි තියෙනවාද? IT විතරක් නෙවෙයි බන්. අපෙ පන්ති වල ඉන්නවා electronics එහෙම පට්ට වෑඩ්ඩො. උන් එ ඔක්කොම නවත්තලා අදාඅලම නෑති දෙයක් කරන්නම ඔනෙද? මෙවා දෑවෙන ප්‍රශ්න බන් :/

    සිරාවටම බං මාත් කරගත්ත ගොන්ම වැඩේ තමා IT නොකර chemistry කරපු එක
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    - AL කරනකොට -
    මුල් මාස 6 ;-
    ".. OL කරනකොට පිස්සු කෙලියා වැඩි. ඒ ලෙවල් ගොඩ දා ගන්න ඕනේ කොහොම හරි.නැත්නම් වැඩක් නැහැ.. A 3ක් ම දානවා. කැම්පස් යනවා. හැමදාම ක්ලාස් ගිහින් එදිනෙදා වැඩ ටික කරහම වැඩේ ගොඩ.. උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ අප්පා. කැම්පස් යනවා මයි මමනම්..."
    කට්ටිය ලස්සනට පොත් නවන්නේ නැතුව පිට කවර දාල වැල් අකුරින් මාතෘකා ලියලා වැඩ දාල ස්ටිකර් අලවලා ඒ ලෙවල් වලට ලැහැස්ති වෙනවා.
    අකුරු ලියන්නෙත් අමුතු ලතාවකට මුල් කාලේ රවුම් කරලා. පුංචි පෑන් ඉරක් වැරදුනත් ටිපෙස් කරලා, කෙල උලලා තමයි මකන්නේ.. එහා පැත්තේ එකා ලියන වෙලාවට ඇඟේ හැප්පුනොත් උගේ ෆ්‍රෙන්ඩ් ෂිප් එකටත් හබක්..

    :rofl::rofl::rofl: පිස්සුද බන්...උඹ මේ කියන්නේ පහ සිස්සත්වේ ගැන වෙන්න ඇති...එක්කෝ කෙල්ලෝ ගැන...:rofl::rofl:

    අපි නම් ඔය කිසි ලබ්බක් කරේ නැහැ...මමත් මැත්ස් කරේ...මොන පිට කවර ඉස්ටිකර් ද....:P

    මුල් කාලේ බෑග් එකක් එකක් නම් ගෙනිච්ච..සබ්ජෙක්ට් එකට එක ගානේ පිටු 160 පොත් තුනයි..:baffled: ජෙනරාල් ඉංග්‍රීසි අච්චු පොතයි දාගෙන ගියා...:lol: මාසයක් දෙකක් යද්දී පොත් තුන අතේ...බෑග් එකක් ඇත්තෙත් නැහැ...අන්තිමේ කාලේ එක පොතයි...එක පෑනයි...:rofl:

    අනික ඔය හැඩ වැඩ දදා මාතෘකා ලිවිලි නම් ජීවිතේට කරලා නැහැ අඩු ගානේ ඔ ලෙවල් කරද්දී වත්...නිල් පෑනෙන් ම මාතෘකාව ලිව්වා..යටින් ඉරක් ඇන්ද :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :lol::lol::lol:
    මම ඒ කාලේ ලිවේ නිල පැනෙන් විතරයි
    එකත් මොකාගෙන් හරි ඉල්ලගෙන :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :lol::lol::lol:
    මම ඒ කාලේ ලිවේ නිල පැනෙන් විතරයි
    එකත් මොකාගෙන් හරි ඉල්ලගෙන :lol:

    අපේ පන්තියෙත් ඔය වගේ එකෙක් හිටියා.හැබැයි ඌ පොතක්වත් අරන් එන්නේ නෑ.කාගෙන් හරි කොළයක් ඉල්ලගන්නවා.