මම පිස්සු කෙලියේ නෑ මචන් A/L කාලේ එත් කෙල උනේ ඕනෑවට වඩා හිතල..
මම ඉස්සර දවස් ගණන් හිතල කාල සටහන් හදනවා... ඔය A/L class වලට ගිහාම ඒවායේ සර් ලා ගණන් හදල පෙන්නනවනේ අවුරුද්දට පැය මෙච්චරයි නිදාගන්න මෙච්චරයි ආරකයි මේකයි කියල අන්තිමට එක subject එකකට පැය මෙච්චරයි එක මාතෘකාවකට පැය මෙච්චරයි කියල...
එතකොට මචන් එක මාතෘකාවකට පොඩි පැය ගානක් නේ බන් එන්නේ.. ඉතින් ඒ ගුරුවරු එහෙම කියන්න ඇත්තේ උනන්දුව නැති උන්ගේ උනන්දුව වැඩි කරන්න වෙන්න ඇති එත් හොදටම උනන්දුවෙන් හිටපු මට එකේ අනිත්පැත්ත උනේ.. ඒ කිව්වේ බය උන එක විතරයි..
මමත් ඉතින් අනේ කරන වැඩේ හොදට කරන්න ඕන කියල හිතල හිතල තවත් බය උනා..
දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම වැඩ එකපාර කරන්න ගිහින් වැඩේ අනාගත්ත..
විභාගෙට යනකොටත් දන්නවා ෆේල් කියල..
එත් බන් ඕක කොහොමද අම්මට කියන්නේ??? කාටවත් මොකුත් නොකිය ඔක්කොම පුළුවන් වගේ බොරුවට විබාගෙට ගියා....
මම කියන්නේ මෙහෙමයි මම කෙලකරගත්තට පුළුවන් උන් හොඳට A /L ගොඩ දාගෙන කැම්පස් යන්න ඔයාලගේ දක්ෂතාවය කිසිම වෙලාවක බාල්දු කරන්නේ නෑ...
මම කතාකරන්නේ A /L කෙල කරගෙන ජීවිතේ ඉවරයි කියල හිතන් ඉන්න උන්ට... උඹල ගැන දාහක් බලාපොරොත්තු තියාගෙන ඉන්න උඹලගේ දෙමවුපියෝ වෙනුවෙන් මිනිහෙක් වෙලා පෙන්නපන්... එදාට උඹලට දැනෙන සතුට දරාගන්න බැරිවෙයි

ol 9a's
Commerce 1st shy me para kala.
උබගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියනවා වගේ. අපිට කියලා දෙන්ඩෝ
ඔය වගේ දෙවල් වෙන එකම කෙනා මම විතරයි කියලා මං හිතුවේ.
මමත් ඔය වගේමයි සහෝ.තේරෙන කොට පරක්කු වැඩි.දැන් ටිකෙන් ටික ගොඩ එන්න බලනවා![]()
ඔහොම තමයි බන් සමහර දේවල් වෙන්නම ඕන තේරුම් යන්න

LIFE HAS NO CTRL+Z
මට වැඩියෙන්ම දුක නාස්ති වුන කාලය අයියේ
වෙන කිසිම දෙයක් නෙමේ.
අරම කරන්න තිබුනා මෙහම කරන්න තිබුනා
හප්පා මතක් වෙනකොට පස් කන්න හිතෙනවා
LIFE HAS NO CTRL+Z

උඹට A/L මැත්ස් කෙල වෙලාද බ්රෝ. මටත් ඔය ටිකම තමා. මූලික හේතුව එදිනෙදා වැඩ නොකර ගොඩ ගහ ගැනීම...

මම පිස්සු කෙලියේ නෑ මචන් A/L කාලේ එත් කෙල උනේ ඕනෑවට වඩා හිතල..
මම ඉස්සර දවස් ගණන් හිතල කාල සටහන් හදනවා... ඔය A/L class වලට ගිහාම ඒවායේ සර් ලා ගණන් හදල පෙන්නනවනේ අවුරුද්දට පැය මෙච්චරයි නිදාගන්න මෙච්චරයි ආරකයි මේකයි කියල අන්තිමට එක subject එකකට පැය මෙච්චරයි එක මාතෘකාවකට පැය මෙච්චරයි කියල...
එතකොට මචන් එක මාතෘකාවකට පොඩි පැය ගානක් නේ බන් එන්නේ.. ඉතින් ඒ ගුරුවරු එහෙම කියන්න ඇත්තේ උනන්දුව නැති උන්ගේ උනන්දුව වැඩි කරන්න වෙන්න ඇති එත් හොදටම උනන්දුවෙන් හිටපු මට එකේ අනිත්පැත්ත උනේ.. ඒ කිව්වේ බය උන එක විතරයි..
මමත් ඉතින් අනේ කරන වැඩේ හොදට කරන්න ඕන කියල හිතල හිතල තවත් බය උනා..
දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම වැඩ එකපාර කරන්න ගිහින් වැඩේ අනාගත්ත..
විභාගෙට යනකොටත් දන්නවා ෆේල් කියල..
එත් බන් ඕක කොහොමද අම්මට කියන්නේ??? කාටවත් මොකුත් නොකිය ඔක්කොම පුළුවන් වගේ බොරුවට විබාගෙට ගියා....
මම කියන්නේ මෙහෙමයි මම කෙලකරගත්තට පුළුවන් උන් හොඳට A /L ගොඩ දාගෙන කැම්පස් යන්න ඔයාලගේ දක්ෂතාවය කිසිම වෙලාවක බාල්දු කරන්නේ නෑ...
මම කතාකරන්නේ A /L කෙල කරගෙන ජීවිතේ ඉවරයි කියල හිතන් ඉන්න උන්ට... උඹල ගැන දාහක් බලාපොරොත්තු තියාගෙන ඉන්න උඹලගේ දෙමවුපියෝ වෙනුවෙන් මිනිහෙක් වෙලා පෙන්නපන්... එදාට උඹලට දැනෙන සතුට දරාගන්න බැරිවෙයි

මට වැඩියෙන්ම දුක නාස්ති වුන කාලය අයියේ
වෙන කිසිම දෙයක් නෙමේ.
අරම කරන්න තිබුනා මෙහම කරන්න තිබුනා
හප්පා මතක් වෙනකොට පස් කන්න හිතෙනවා
LIFE HAS NO CTRL+Z

මෙහෙමයි මචන් A /L වලින් පස්සේ මම කල්පනාකරලා බැලුවා මට තියන option මොනවද කියල ඉතින් මම පොඩි කාලේ ඉදන් අසාවෙන් හිටපු IT පැත්තට ගියා.. private degree එකක් කලා.. එකට සල්ලි හොයාගන්න පොඩි පොඩි ජොබ් කලා.. ගෙදරිනුත් උදවු කලා
අන්තිමට First class එකක් දාල degree එක ගොඩදාගත්තා..
මගේ degree conversation එකට ඇවිත් අම්මයි තාත්තයි සන්තෝස වෙච්ච් හැටි දැක්කම දැනෙන හැගීම ගැන කියන්න වචන නෑ මචන්..
දැන් නම් ඉතින් දෙයියනේ කියල ඉන්නවා![]()
සහෝලා මං කියන එකට එකඟ වෙන්නේ නැති වෙවි.නමුත් මේ OL&AL කාරණාවෙදී වාසනාව කියන එකත් බලපානව නේද? මං නම් අත්දැකීමෙන් කියන්නේ
BumP
![]()
ඔය වගේ දෙවල් වෙන එකම කෙනා මම විතරයි කියලා මං හිතුවේ.
මමත් ඔය වගේමයි සහෝ.තේරෙන කොට පරක්කු වැඩි.දැන් ටිකෙන් ටික ගොඩ එන්න බලනවා![]()
yep .. 20 % 15 % witara .. but thaman hodata wada karala thibnan luck eka nathuwa kela una kiymuko eth dukak nane thaman uparima kara nan ethkota eka amthka karala wena deyak gana balanna puluwan ..
godak ayata ehema nemene wenne .. aparade thawa tikak kara nan pissu keliye nattan hari ehemane wenne
O/L walin science karana therena onema ekekta A/L godaganna hakiyawa thiyenwa .. oya thiyana hethu hari e wage thawa monwhari hethu hinda hari nikan illagena kela karagannwa wage seen ekak thama wenne

උඹ විතරක් නෙමෙ බන් ගොඩක් උන් ඉන්නවා. සමහරු ඕනවට වඩා හිතන්න ගිහින් කෙළවගන්නවා. සමහරු ADHD ,bi polar tendencies සහ ඩිප්රෙෂන් ,සෝෂල් ඇනෙක්සිටි වගෙ සීන් නිසාත් කෙළව ගන්නවා .ඒත් ගොඩක් අයට එව්වා ගැන දැනුමක් නැහැ නේ. සමාජෙ හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ කෙල්ලො එක්ක ගියොත්, කොල්ලො එක්ක බොන්න නාන්න ගියොත් විතරයි විභාග කෙළවෙන්නෙ කියලා .ඒක ඇත්තටම වැරදි මතයක්. තව ඕන තරම් හෙතු තියෙනවා උනන්දුවක් තියෙන එකෙක්ට උනත් කෙළවෙන.
උඹට මට කියන්න තියෙන්නෙ. මෙච්චරයි. පරක්කු නැහැ මචං. විභාග කෙලවගෙන ගොඩ ගිය ඕන තරම් උන් මෙ ලොකෙත් ලංකාව ඇතුලෙත් උඹෙ අහල පහලත් ඇති. මන් උනත් වැඩිය විභාග සමර්ථෙක් නෙමෙ. ඒත් අපෙ ඉස්කොලෙ අපෙ පන්තියෙ විභාග සමතුන්ට සාපෙක්ෂව යම් මට්ටමක ඉන්නවා .මට තව පොඩි අවුලකුත් තියෙනවා(ඒක පෞද්ගලිකයි). ඒ අවුලත් හදාගත්ත ගමන් ,අපෙ ඉස්කොලෙ විභාග පාස් කරපු උන්ට හිතන්නවත් බැරි තැනකට මට යාගන්න පුළුවන්. මන් විභාග පාස් වෙන eka නරකයි කියනවා එහෙම නෙමෙ .නමුත් මිනිහෙක්ට තෘප්තියක් ලබන්න පුළුවන් යම් ආර්ථික මට්ටමක් වේද අන්න ඒ මට්ටමට් මගෙ එක්ක ඉගෙන ගත්ත උන්ට සාපෙක්ෂව මන් ලඟාකරගනිමින් යනවා. එතකොට මට වැරදිච්ච තැන් ගැනත් සතුටු වෙන්න පුළුවන්. උඹත් එහෙම මට්ටමකට ලඟා වෙන්න බලපන් .එතකොට උඹට වැරදුනු තැන් ගැනත් උඹට සතුටු හිතෙවි .

A nisa thmai Macho hitha hadan inneyep .. 20 % 15 % witara .. but thaman hodata wada karala thibnan luck eka nathuwa kela una kiymuko eth dukak nane thaman uparima kara nan ethkota eka amthka karala wena deyak gana balanna puluwan ..
godak ayata ehema nemene wenne .. aparade thawa tikak kara nan pissu keliye nattan hari ehemane wenne
O/L walin science karana therena onema ekekta A/L godaganna hakiyawa thiyenwa .. oya thiyana hethu hari e wage thawa monwhari hethu hinda hari nikan illagena kela karagannwa wage seen ekak thama wenne

හිතේ විශ්වාසයක් තියනවා සහෝ.ඒත් බයයි.අනිත් දේවල් කෙල වුනා වගේ ඉස්සරහා තියෙන දේවලුත් කෙල වෙයි කියලාඋඹ විතරක් නෙමෙ බන් ගොඩක් උන් ඉන්නවා. සමහරු ඕනවට වඩා හිතන්න ගිහින් කෙළවගන්නවා. සමහරු ADHD ,bi polar tendencies සහ ඩිප්රෙෂන් ,සෝෂල් ඇනෙක්සිටි වගෙ සීන් නිසාත් කෙළව ගන්නවා .ඒත් ගොඩක් අයට එව්වා ගැන දැනුමක් නැහැ නේ. සමාජෙ හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ කෙල්ලො එක්ක ගියොත්, කොල්ලො එක්ක බොන්න නාන්න ගියොත් විතරයි විභාග කෙළවෙන්නෙ කියලා .ඒක ඇත්තටම වැරදි මතයක්. තව ඕන තරම් හෙතු තියෙනවා උනන්දුවක් තියෙන එකෙක්ට උනත් කෙළවෙන.