
සිරා කතාව බන් !
මට O/L A8, B1. A/L maths කලේ ..
පලවෙනි අවුරුද්දේ හොදට ලකුනුත් තිබ්බා.. ඒත් 2010 මැද ඉදන් කෙල්ලෙක්ගෙ පස්සෙ ගියා.. ඒකි පට්ට ලස්සනයි ක්ලාස් වල ගොඩක් උන් try කලා.. මගෙ කරුමෙකට එකි මම ඉල්ලුවම ටික දවසකින් no එක දීලා msg ගත්තා.. කැමැත්ත ඇහුවෙ නැතත් පට්ටෙටම ෆිට් වෙලා මල් කඩන තත්වෙටම ආවා..පාන්දර 1,2 වෙනකන් call, msgs..
කොහොමහරි 2010 ඔක්තෝබර් මාසෙ ඔය කෙල්ලගෙ ගැන වෙන ස්කොලෙක එකෙක් දවසක් ක්ලාස් එක ඉවර උනාම මාත් එක්ක කතා කරන්න ඇවිත් මන් මොනාහරි කිව්වාම (කුනුහරපෙන්) මාව තල්ලු කලා..ඒකට මාත් එක්ක හිටපු අපෙ උන්ට මල පැනල ඌට ගැහුවා.. කොහොමහරි ඔක්තෝබර් මාසෙ පටන් ගත්ත ඔය වලිය නතර උනේ ඊලග අවුරුද්දේ මුලම වගේ.. එක එක ක්ලාසස් වල වලි ගියා අපි දෙගොල්ලො..
අන්තිම වෙද්දි ඒකි මාව FB remove කරලා කතාවත් කලේ නෑ.. ඒ මගුල හින්දා ඒ අවුරුද්දේ A/L හිතුව තරම් (කැම්පස් යන්න) ගොඩ දාගන්න බැරි උනා (C 3)... දෙවනි පාර යන්තන් කරලා කැම්පස් ආවා. අදටත් පසුතැවෙනවා ඒකිගෙ පස්සෙන් ගිය එක ගැන..![]()
![]()
![]()
2011 A/L නුගේගොඩ ක්ලාස් ආපු උන් මේ සීන් එක දන්නවා![]()
![]()
![]()

මාව FB block කරලා තියෙන්නෙ පුතී
ආරoචි හැටියටනම් බැoකුවක වැඩ ! දැනට මාසෙකට විතර කලින් බැන්දා (අපෙ උන් මට ඒකිගෙ wedding එකේ photos පෙන්නුවාමයි දන්නෙ )
ශිෂ්යත්වේ ලොකු ලකුණු අරන් ලොකු ඉස්කෝල වලට යන අයටත් ඔය සේතේම වෙනව මම දැකල තියෙනව. ගමේදී තිබ්බ උනන්දුව ගිහින්, ටවුන් එකේ අලුත් සෙට් එක එකතු වෙලා නාස්ති වෙලා යන උන්.


මචන් මොකෝ බන් උනේ කැම්පස් සෙට් උනේ නැද්ද, තාම කඩයිම් ලකුණුද මොනවද ආවේ නැද්ද
වයඹ කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ආවෙ
මම යන්නෑ බං ඒකට ස්ලිට් එකේ IT degree එකම කරනවාආව බං පේරා අහලකවත් නෑවයඹ කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ආවෙ
මම යන්නෑ බං ඒකට ස්ලිට් එකේ IT degree එකම කරනවා
ස්ලිට් එකේ එක හොඳයි බන් ඒක කරපන්, වෙන එකෙක්ට හරි යන්න චාන්ස් එක හම්බෙයි නෙ එතකොට අරකට.



ආව බං පේරා අහලකවත් නෑවයඹ කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ආවෙ
මම යන්නෑ බං ඒකට ස්ලිට් එකේ IT degree එකම කරනවා
aparade bn campus mis karaganne bn thawa hithapan bn
slitt eke ubata endweek hari karaganna puluwan bn

Z එක මදි හින්දා)නැත්තං වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න අදහසක් නෑ බ්රෝ.....දෙකම කරන්න ගෙදරිනුත් එපා කිව්වා මම පිස්සු කෙලලා දෙකම කෙලවගනී කියලා...