AL ෆේල් නම් Engineer වෙන්න පුලුවන්ද?
පොඩි දෙයක් තියනව දැනගන්න. ලංකාවේ AL fail උන කෙනෙක්ට පිටරට ගිහින් degree එකක් කරල ඇවිල්ල මෙහෙ වැඩ කරන්න පුලුවන්ද Engineer කෙනෙක් විදිහට? අර දොස්තරලට වගේ නැද්ද මෙයාලට අවම සුදුසුකමක්?
මම දන්න දෙන්නෙක්ම ඉන්නව රජයේ විශ්වවිද්‍යාලයක ලෙක්චරස්ල හැබැයි ALs කරේ අපි එක්ක fail ඊටපස්සෙ රට ගියා දැන් ලංකාවේ වැඩ කරනව. තව කෙනෙක් civil eng කෙනෙක්

foundation ekak karala puluwan