AL Result වල Rank ටික අත්හිටවලා..
උසස් පෙළ දිස්ති‍්‍රක් හා දිවයින් කුසලතා අත්හිටුවයි.
දැනට අන්තර්ජාලයට මුදාහැර ඇති උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ දිස්ති‍්‍රක් සහ දිවයින් කුසලතාවන් පමණක් අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වූ තාක්ෂණික ගැටලූවක් මීට හේතුව බවයි. දැනට ප්‍රතිඵල මුදාහැර ඇත්තේ අන්තර්ජාලයට පමණයි. මේ නිසා අදාළ කුසලතාවයන් සංශෝධනය කර නැවත නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

Code:
http://hirunews.lk/sinhala/24036
Last edited: