AL Result වල Rank ටික අත්හිටවලා..

sniper911

Member
Dec 21, 2011
237
6
0
AL Result වල Rank ටික අත්හිටවලා..

උසස් පෙළ දිස්ති‍්‍රක් හා දිවයින් කුසලතා අත්හිටුවයි. :cool:

දැනට අන්තර්ජාලයට මුදාහැර ඇති උසස් පෙළ ප‍්‍රතිඵලවලට අදාළ දිස්ති‍්‍රක් සහ දිවයින් කුසලතාවන් පමණක් අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වූ තාක්ෂණික ගැටලූවක් මීට හේතුව බවයි. දැනට ප‍්‍රතිඵල මුදාහැර ඇත්තේ අන්තර්ජාලයට පමණයි. මේ නිසා අදාළ කුසලතාවයන් සංශෝධනය කර නැවත නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.
Code:
http://hirunews.lk/sinhala/24036

anura-edirisinghe.jpg
 
Last edited:

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
හෙන 7ම ගහන්න ඕන අනුරයට !! :angry::angry::angry::angry:
මගෙ රිසල්ට් එක වෙනස් උනොත් කෙල වෙනවා Uni යන්න බැරි වෙනවා !! :sorry::sorry::sorry::(:sorry:

Z ekai district 1i kiyapan,umba parana syllabus neda 89?
 
sniper911

Member
Dec 21, 2011
237
6
0
හෙන 7ම ගහන්න ඕන අනුරයට !! :angry::angry::angry::angry:
මගෙ රිසල්ට් එක වෙනස් උනොත් කෙල වෙනවා Uni යන්න බැරි වෙනවා !! :sorry::sorry::sorry::(:sorry:

රිසල්ට් වෙනස් වෙන්නෙ නැත.ිලු මචෝ...
Rank එකද මොකද්ද මගුලක් ලු Cancel කාරල තියෙන්නෙ
:sorry:
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    EXAM DEPT.. F A I L !!!:lol::lol:
    BANDULA GUNAA
    F A I L !!!:lol::lol:
    SAKRAYAGE PUTHA WAIMA F A I L !!!:lol::lol:

    EPIC F A I L :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යකෝ අපි යන්නේ ආසියාවේ අස්චර්යටද නැත්නම්
    ආසියාවේ මැටිමෝල් ලන්තයටද
    ළමයින්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා කලකන්නියනි . යකෝ මේක උන්ගේ ජීවිතය නොකා නොබී සුසුම් හෙළ හෙළ බලන් ඉන්නවා RESULT එක දැන ගන්න මුන් මේක අද එකක් කියවනවා හෙට තව එකක් කියයි .
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ අපි යන්නේ ආසියාවේ අස්චර්යටද නැත්නම්
    ආසියාවේ මැටිමෝල් ලන්තයටද
    ළමයින්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා කලකන්නියනි . යකෝ මේක උන්ගේ ජීවිතය නොකා නොබී සුසුම් හෙළ හෙළ බලන් ඉන්නවා RESULT එක දැන ගන්න මුන් මේක අද එකක් කියවනවා හෙට තව එකක් කියයි .

    කාලකන්නි යක්කු හරියට results ටික හදාගන්නකන් ඉන්නෙ නැතුව මොන හු** ද release කරේ???:angry::angry::angry:
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo

    කාලකන්නි යක්කු හරියට results ටික හදාගන්නකන් ඉන්නෙ නැතුව මොන හු** ද release කරේ???:angry::angry::angry:

    ඒකනෙ බං ටිකක් කල් අරගෙන හරි ඔක හරියටම හදල දුන්නනම් ඉවරනෙ :nerd:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    දයිවය අපිටමෙහෙම සරදම් කරන්නේ ඇයි???? මට නම් ඉවසන් ඉන්න බෑ මාරම දුකයි. මැරෙන්න තරම්