AL result check කරගන්න විදිහක් ?

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    AL result check කරගන්න විදිහක් ?

    2008/2010 වගේ අවුරුදු වල පරන AL result index number එක හරහා check කරගන්න විදිහක් තියද ?

    බම්ප් එකක් හරි දාගන යන්න.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්ලයින් බැරුව ඇති බන්.. ඔක විබාග දෙපාර්තමේන්තුවට යන්න ඔනා වෙයි. මමත් එකපාරක් ගියා සටිෆිකේට් ගන්න.
     

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    ඔන්ලයින් බැරිනම් ඉන්ටවිව් ගියාම උන් සහතික චෙක් කරගන්නේ කොහොමද බං ?
     

    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    ඔන්ලයින් බැරුව ඇති බන්.. ඔක විබාග දෙපාර්තමේන්තුවට යන්න ඔනා වෙයි. මමත් එකපාරක් ගියා සටිෆිකේට් ගන්න.

    thanks.