ඔන්ලයින් බැරුව ඇති බන්.. ඔක විබාග දෙපාර්තමේන්තුවට යන්න ඔනා වෙයි. මමත් එකපාරක් ගියා සටිෆිකේට් ගන්න.
ඔන්ලයින් බැරිනම් ඉන්ටවිව් ගියාම උන් සහතික චෙක් කරගන්නේ කොහොමද බං ?
උන්ගේ පෙපර් රෙකොඩ් වලින් බන්. උන් ලග තියනව ඔක්කොමඔන්ලයින් බැරිනම් ඉන්ටවිව් ගියාම උන් සහතික චෙක් කරගන්නේ කොහොමද බං ?