AL walin Passe,

හයියෝ ඔය දරුවා ඔහොම කියන එකක් නෑ එහෙම හිටියා නම්.. :sorry: කැම්පස් ගිහින් එහෙන් හොයා ගන්න. ඉවර වෙනකන් ජොලියෙ ඉදලා දෙන්නා එක්ක එකට ඩිග්‍රී එක ගන්න.. :)
 
Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,802
    113
    ප*යාගල
    sorry.com
    තොට කැම්පස් යන්න බැරි උනා නම් Private හරි ඩිග්‍රි එකක් කරපන්. නැතනම් අනාතයි පුතේ.

    මම උබට සීන් එකක් කියන්නම් මේක උනේ 2013. අහගනින්.
    AL ඉවර උනා විතරයි JAVA INSTITUTE ජාවා කඩෙන් Scholarship දුන්නා. මමත් ඕකේ ටෙස්ට් එක කරා ගාල්ලෙන්. ඊට පස්සෙ දවසක් මුන් එන්න කිව්වා තුම්මුල්ලෙ හන්දියෙ බ්‍රාන්ච් එකට.
    මම ගියා තනියම ගියේ. මම හෙන පොඩි එකා එතකොට. එදා ඒකෙ ඩිග්‍රි එක කරන පොඩි කෙල්ලෙක් සෙට් උනා මටම හරියන සයිස්. එතන ගිහින් ඉන්න අතරේ ලග හිටපු හින්දා මාත් කතා කරා. ඔහොම ඉතින් කතා බහ කඑඅල අදුනගෙන මම ගෙදර ආව.එතකොට මම හිතාගෙන හිටියෙ ජාව කඩේට එන්න එතකොට ආයෙ හම්බෙනවනෙ. ආයෙ පැත්ත පලාතක එන්න උනේ නෑ 🤣
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589

    HIKZ
     
    SudharaS

    Member
    Apr 29, 2022
    7
    2
    3

    Java institute eka hodaida? Matath scholarship scholarship ekak awith thiyanawa
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    Java institute eka hodaida? Matath scholarship scholarship ekak awith thiyanawa
    අනේ ඕකුන්ගෙ ස්කොලශිප්🥴

    තොට කැම්පස් යන්න බැරි උනා නම් Private හරි ඩිග්‍රි එකක් කරපන්. නැතනම් අනාතයි පුතේ.

    මම උබට සීන් එකක් කියන්නම් මේක උනේ 2013. අහගනින්.
    AL ඉවර උනා විතරයි JAVA INSTITUTE ජාවා කඩෙන් Scholarship දුන්නා. මමත් ඕකේ ටෙස්ට් එක කරා ගාල්ලෙන්. ඊට පස්සෙ දවසක් මුන් එන්න කිව්වා තුම්මුල්ලෙ හන්දියෙ බ්‍රාන්ච් එකට.
    මම ගියා තනියම ගියේ. මම හෙන පොඩි එකා එතකොට. එදා ඒකෙ ඩිග්‍රි එක කරන පොඩි කෙල්ලෙක් සෙට් උනා මටම හරියන සයිස්. එතන ගිහින් ඉන්න අතරේ ලග හිටපු හින්දා මාත් කතා කරා. ඔහොම ඉතින් කතා බහ කඑඅල අදුනගෙන මම ගෙදර ආව.එතකොට මම හිතාගෙන හිටියෙ ජාව කඩේට එන්න එතකොට ආයෙ හම්බෙනවනෙ. ආයෙ පැත්ත පලාතක එන්න උනේ නෑ 🤣
    view

    ------ Post added on Nov 4, 2022 at 3:55 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    kellek set wenwnm set wenne, mona wage awasthawaladida....... ethakota scholuth iwrine bng, krima awlk meknm mata
    Athe gahala nidaganin ban :yes:
    හයියෝ ඔය දරුවා ඔහොම කියන එකක් නෑ එහෙම හිටියා නම්.. :sorry: කැම්පස් ගිහින් එහෙන් හොයා ගන්න. ඉවර වෙනකන් ජොලියෙ ඉදලා දෙන්නා එක්ක එකට ඩිග්‍රී එක ගන්න.. :)
    Pissuda akke dan kello ehema na:lol:
     
    • Haha
    Reactions: Geshi95