Ali Express 20$ අරගමු Shopping කරමු🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    bonus enne nane ai a... dan fb account 03kin reg una...
    IP එක Detect වෙලා 0 නේද එන්නේ. වෙන එකෙක් ගේ Link එකක් Click කරලා බලන්න . හරි ගියේ නැත්නම් වැඩක් නැහැ . ඔය Account එක අත ඇරළම දාන්න වෙනවා 😬😬
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    IP එක Detect වෙලා 0 නේද එන්නේ. වෙන එකෙක් ගේ Link එකක් Click කරලා බලන්න . හරි ගියේ නැත්නම් වැඩක් නැහැ . ඔය Account එක අත ඇරළම දාන්න වෙනවා 😬😬
    mama neme reg une wena phone walin...ip nam detect wenna case ekak na...account eke awulk wenna athi..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    mama neme reg une wena phone walin...ip nam detect wenna case ekak na...account eke awulk wenna athi..
    මෙහෙම හිතමු කෝ A කියන Account එකේ ලින්ක් B කියන Ali Account එකෙන් තුන් පාරකට වඩා එක දිගට Click කරොත් A සහ B කියන Accounts දෙකම Limit වෙනවා . එක තමා ඔය වෙන්නේ ගොඩක් අයට වෙන්නේ😬😬
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්ස්.මං ගත්තා 20 දෙකක්.එකකින් order කරා.ඒ උනාට මට එච්චර ඇල්ලුවේ නෑ.උන් කියනවා කාගෝ delay හින්දා බඩු ඒවන එක sure නැති ලු.දවස් 9ක් බලලා refund කරන්නන් කීවා.මට අමතරව වියදම් වෙච්ච ගාන
     
    • Like
    Reactions: 2osama

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1600538604526.png

    අනේ මෙහෙම හිගන්නෝ . යකෝ gmail 50ක් හදලා ඩොලර් 20ක් ගන්න?
    ඊට ලේසි හිගාකාපන් . හැම දේම FREE FREE ගන්න කට උඩ බලන් ඉන්නේ නැතුව දෙයක් ඉගෙන ගෙන සල්ලි හම්බු කරපන් .

    ඔය හිගන වැඩ හින්දා තමයි ලංකාවට කිසි facility එකක් එන්නේ නැත්තේ .
     
    • Like
    Reactions: errors

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    View attachment 93686

    අනේ මෙහෙම හිගන්නෝ . යකෝ gmail 50ක් හදලා ඩොලර් 20ක් ගන්න?
    ඊට ලේසි හිගාකාපන් . හැම දේම FREE FREE ගන්න කට උඩ බලන් ඉන්නේ නැතුව දෙයක් ඉගෙන ගෙන සල්ලි හම්බු කරපන් .

    ඔය හිගන වැඩ හින්දා තමයි ලංකාවට කිසි facility එකක් එන්නේ නැත්තේ .
    screenshot-20200920-182113.png

    අනේ පලයන් අපතයෝ යන්න . නිකං දෙන එක ගන්නේ නැතිව බන දේශනා කරනවා 😀😀😀

    Acconts 50 ක් හදලා උක දෙන්න ඕනේ නැහැ පොන්ස් මම Accounts 10 න් ගේම ගහපු හැටි මේ තියෙන්නේ .

    රුපියල් 500 යයි මට හොයන්න තිබුණේ
    ඔය තියෙන්නේ ඒ 500 ය ගත්ත වීදිය තමා . 😛😛
    පොර ටෝක් නොදී පලයන් බං යන්න . උබ ට AliExpress එකෙන් බඩු අාවේ නැතුවාට අපිටනම් බඩු එනවා 😂 😂
     
    • Like
    Reactions: Boralugoda01

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    screenshot-20200920-182113.png

    අනේ පලයන් අපතයෝ යන්න . නිකං දෙන එක ගන්නේ නැතිව බන දේශනා කරනවා 😀😀😀

    Acconts 50 ක් හදලා උක දෙන්න ඕනේ නැහැ පොන්ස් මම Accounts 10 න් ගේම ගහපු හැටි මේ තියෙන්නේ .

    රුපියල් 500 යයි මට හොයන්න තිබුණේ
    ඔය තියෙන්නේ ඒ 500 ය ගත්ත වීදිය තමා . 😛😛
    පොර ටෝක් නොදී පලයන් බං යන්න . උබ ට AliExpress එකෙන් බඩු අාවේ නැතුවාට අපිටනම් බඩු එනවා 😂 😂

    ඉතිං EMAIL 10න් හරි ඔව්වා හිගන වැඩනේ

    සාමාන්‍ය හිගන්නෙක් හොයනවා දවසකට රුපියල් 30000ක් විතර.
     
    • Haha
    Reactions: JBLs

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඉතිං EMAIL 10න් හරි ඔව්වා හිගන වැඩනේ

    සාමාන්‍ය හිගන්නෙක් හොයනවා දවසකට රුපියල් 30000ක් විතර.
    එහෙ නම් ඉතින් මෙතැන ලොරි ටෝක් දෙන්නේ නැතුව ගිහිං හිඟා කාපං 😛😛😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    Redmi Air Dots 2 ක අද ගෙදරටම අාවා . Box එක පොඩි කරලා චප්ප වෙලා ඒත් Airdots වලටනම් අවුලක් වෙලා නැහැ . order කරේ Airdots S ගෙදරට ආවේ Airdots 2 අවුලක් නැහැ . ඉතින් 🤩🤩
    dsc-0357.jpg
     
    • Love
    Reactions: Boralugoda01