Ali machan ආයෙත් vlogs පටන්ගෙන😊🖤

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    පිලිපීනේ vlogs කර කර ඉද්දී අවුරුද්දකට වගේ උඩදී නැවැත්තුවනේ.හොඳ fanbase එකක් හැදීගෙන එද්දී.ඒත් මාස දෙකකට කලින් පටන්ගෙන.ලංකාවේ උන්ට ගොඩාක් familiar වෙච්ච ගතියක් තිබ්බා මුගේ.හැබැයි සෙට් එක තාමත් ඌව අමතක කරලා නැහැ වගේ...😉
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මාත් බලනවා මුගේ වීඩියෝ හැබැයි කන ඒවා විතරයි පෙන්වන්නේ එක නිසා වැඩක් නැහැ

    ඔයිට වඩා හොද එවුන් ඉන්නවා
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මාත් බලනවා මුගේ වීඩියෝ හැබැයි කන ඒවා විතරයි පෙන්වන්නේ එක නිසා වැඩක් නැහැ

    ඔයිට වඩා හොද එවුන් ඉන්නවා
    ඔව්,ඒ කාලේ මුලින් ආපු සෙට් එකේ කෙනෙක් මෙයා.දැන් ඔයිට වඩා හොඳ අය ඉන්නවා...