Ali Sabry - A must Watch

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    යෙපිලාගෙ ශෙබ්‍රි ෂැර් මොල කාරයා .බුද්ධියෙ දෙනුමෙ එඟ පුරාම .
    යෙකනෙ ගොඨා ෂැර් කෙලින්මෙ එධිකරණ එමතිකම දුන්නෙ
    දැන් යෙපිලාගෙ මුනියලාට පුළුවන් එඩ්වකෙට් ලා වෙන්නා ලෙෂියෙන්ම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    යෙපිලාගෙ ශෙබ්‍රි ෂැර් මොල කාරයා .බුද්ධියෙ දෙනුමෙ එඟ පුරාම .
    යෙකනෙ ගොඨා ෂැර් කෙලින්මෙ එධිකරණ එමතිකම දුන්නෙ
    දැන් යෙපිලාගෙ මුනියලාට පුළුවන් එඩ්වකෙට් ලා වෙන්නා ලෙෂියෙන්ම්
    උබ අද කාගේ එකද කට ට ගත්තේ 🤩🤩
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    දේශපාලන විසදුමක් අවශ්‍ය නැත... මේය දේශපාලුවන්ගේ බයිලාවකි... ෆෙඩරල් ලබ්බවල් ඕන නෑ... ජාතින් අනුව වෙනස් කම් නොකර හැමටම එක වගේ සැලකීමයි අවශ්‍ය. උදා: දකුණේ සේරම කපට් කරද්දි උතුරෙත් එහෙමම කල යුතුයි... දකුණේ සිංහලෙන් එදිනෙදා වැඩ කරද්දි උතුරෙ දමිල අයටද දමිල භාශාවෙන් වැඩ කල යුතුයි...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    කතාවෙන් මනින්න බෑ වැඩ වලින් තමා බලන්න පුළුවන්. කතාව නං සිංහල උනුත් ඇවිත් පැය ගණන් දෙන්නේ ඇට්ටි හැලෙන්න ඒ උනාට වැඩ බිංදුවයි

    Mama nan 1000% wiriddai ban me Wadeta.. . Namal Dammath Mata Awlak na Me Thambiyek nathuwa. Thambi kiyana unwa Sathekata Trust karanna Puluwan un nemei, Un Kawadawath Wasiyak Nathuwa Mokektawath Help karana Jathiyak nemei.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කතාවෙන් මනින්න බෑ වැඩ වලින් තමා බලන්න පුළුවන්. කතාව නං සිංහල උනුත් ඇවිත් පැය ගණන් දෙන්නේ ඇට්ටි හැලෙන්න ඒ උනාට වැඩ බිංදුවයි
    1. gotage nadu walata salli ganne nathuwa sahena katta kewa
    2. video eka baluwanan therei minihata godak dewal gena loku pulul danumak thiyenawa kiyena eka. ewage danumak wedak nokarapu manussayekta labenne ne
    3. minihage kathawe hoda directness ekak saha transparency ekak thiyenawa

    ithin hodata weda karanna puluwan sinhalayek kiyala loku belief ekak thiyenawa.
    Koheda ithin meke inna halparuwo comment ekanne mulu discussion ekama balala nemeine. Man 1 hour & 30 mins dan ekadigata discussion eka baluwa
     
    • Like
    Reactions: LazyLizard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    1. gotage nadu walata salli ganne nathuwa sahena katta kewa
    2. video eka baluwanan therei minihata godak dewal gena loku pulul danumak thiyenawa kiyena eka. ewage danumak wedak nokarapu manussayekta labenne ne
    3. minihage kathawe hoda directness ekak saha transparency ekak thiyenawa

    ithin hodata weda karanna puluwan sinhalayek kiyala loku belief ekak thiyenawa.
    Koheda ithin meke inna halparuwo comment ekanne mulu discussion ekama balala nemeine. Man 1 hour & 30 mins dan ekadigata discussion eka baluwa
    යෙපිලා බිරියානි දීලා බො එතු ටික කෙපා ගෙත්තා පෙල්ලි ටික් හෙදා ගෙත්තා.
    ශෙබ්‍රි ශැර් ගොඨා ශැර්ගෙ කෙශස් ෆ්‍රී වලට කෙතා කළා..
    ඉතිං ගොඨා ෂැර් හොඳ ශිංහලයෙක් නිශා කෙළෙගුණෙ දෙන්න නිසා ශබ්‍රි ශැර්ට එධිකරණෙ එමති කෙම දුන්නා
    ශිංහල මුනියලා හෙරි කෙලෙ ගුණෙ දෙන්නෙ මුනියලා එප්පා .
    යෙපිලාගෙ මුනියලා දෙයක් දීලා තමා යෙපිලාට ඊට වෙඩි දෙයක් කෙරගන්නෙ. යෙක යෙපිලාගෙ හෙටි .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    1. gotage nadu walata salli ganne nathuwa sahena katta kewa
    2. video eka baluwanan therei minihata godak dewal gena loku pulul danumak thiyenawa kiyena eka. ewage danumak wedak nokarapu manussayekta labenne ne
    3. minihage kathawe hoda directness ekak saha transparency ekak thiyenawa

    ithin hodata weda karanna puluwan sinhalayek kiyala loku belief ekak thiyenawa.
    Koheda ithin meke inna halparuwo comment ekanne mulu discussion ekama balala nemeine. Man 1 hour & 30 mins dan ekadigata discussion eka baluwa

    මම ඕක සම්පුර්නෙන් බැලුව ඊයේ රෑ, මනුස්සයට ඔය කැබිනට් එකේ ඉන්න අනික් මෝඩ ඇමතිලට වඩා දැනුමක් තියෙනව ඇමතිකම කරගෙන යන්න සුදුසුකම දැනුම ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ගෝටට සෑහෙන උදව් කරල තියෙනව ඒ හින්ද ඇමතිකම හම්බුනේ ඇයි කියන එක ගැන පුදුමෙකුත් නෑ.

    හැබැයි ඕන දේසපාලුවෙක් ඔහොම කතාකරන්න හරි දක්ෂයි රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, බදුර්දීන් ගෙනාවත් ඔහොම සට සට ගාල කියනව ජාතික සමගිය අරව මේවා නමුත් වැඩ කරන්න ගියාම ඒවා වෙන්නේ නෑ වෙන ජාති කරන්නෙ. ඒ හින්ද කතාව හොඳ උනා කියල වැඩිය බලාපොරොත්තු තියාගන්න බෑ වැඩ කරන හැටියි බලන්න ඕන කියන එකයි මම කිවේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඉස්සරහට වැඩ කරන ව්දිය අනුව බලමු
    ගොඨාභයගෙ පත් කිරීමක් නිසා ඔහුටත් එකේ වගකීමක් තියනවනේ
    සජිත්ගෙ කට්ටියට ෆයර් වෙන්න දෙයක් නැහැ,
    බදුර්දීන්ට ආයතන 48ක් තියෙන මීනිස්ට්‍රියක් දීලා තියෙද්දිත් කට්ටිය ශෝක් එකට හිටියේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Mama nan 1000% wiriddai ban me Wadeta.. . Namal Dammath Mata Awlak na Me Thambiyek nathuwa. Thambi kiyana unwa Sathekata Trust karanna Puluwan un nemei, Un Kawadawath Wasiyak Nathuwa Mokektawath Help karana Jathiyak nemei.
    එහෙම ඉතිං මුස්ලිම් හුළඟක්වත් අපිට එපා කියනවනං කොඩියට සෙට් වෙන එක තමා හොඳ. එක්කෝ රටෙන් කෑල්ලක් කඩලා සිංහල බෞද්ධ රටක් වෙනම හදන්න වෙනව නැත්තන් මුස්ලිම් උන්ව උස්සන් ගිහින් මූදට දාන්න වෙනව වෙන විසඳුමක් නෑ. ගෝඨවත් මහින්දවත් ඔය පාරේ නං යන්නේ නෑ චන්දෙ දීපු උන් කොහොම හිතන් හිටියත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එහෙම ඉතිං මුස්ලිම් හුළඟක්වත් අපිට එපා කියනවනං කොඩියට සෙට් වෙන එක තමා හොඳ. එක්කෝ රටෙන් කෑල්ලක් කඩලා සිංහල බෞද්ධ රටක් වෙනම හදන්න වෙනව නැත්තන් මුස්ලිම් උන්ව උස්සන් ගිහින් මූදට දාන්න වෙනව වෙන විසඳුමක් නෑ. ගෝඨවත් මහින්දවත් ඔය පාරේ නං යන්නේ නෑ චන්දෙ දීපු උන් කොහොම හිතන් හිටියත්.

    ekama ratak ekama kodiyak yatathe innawa nam racist wela baha
    kohomat enna enna muslim population wedi wenawa represenation wedi wenawa
    habai muslim ayat sinhala community ekka hadila sri lankan widiyata hitanna purudu unot api hamotama ekata inna puluwan
    racist weda walin wenna minorities hama welema extremist lage paththata wetana eka. extremist aya oluwata danawa api tamai ekama solution eka kiyala. LTTE ekath kale oka, saharan wage ewunut karanna gatte oka
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ආයතනයක් තිබෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නමින්. මෙම ආයතනයේ පාලකයන් විදුලුබල මණ්ඩලය මංකොල්ලා කනවා මොවුන්ට විරුද්දව අධිකරණවල දැන් නඩු කටයුතු තිබෙනවා. මෙම නඩු කටයුතු වලට එම හොරු රල වෙනුවෙන් පෙනී හිටින්නේ අලි සාබ්රි ය.
    ලන්ක්ක ට්‍රආන්ස්ෆොර්මර්ස් ආයතනයේ වෙනම කාර්යාලයක් මෙම අලි සාබ්‍රියාට ඇත.
    දුෂකයනිට , හොරුන්ට නීති උපදෙස් ලබා දෙන ඔවුන් වෙනුවෙන් පෙනේ හිටින ආලි සාබ්රිය්ට මොන මන්තීර් දුරද
    අපි චන්දය දුන්නේ මේවාට නොවෙයි
     
    • Like
    Reactions: WICKILEAKS

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    එහෙම ඉතිං මුස්ලිම් හුළඟක්වත් අපිට එපා කියනවනං කොඩියට සෙට් වෙන එක තමා හොඳ. එක්කෝ රටෙන් කෑල්ලක් කඩලා සිංහල බෞද්ධ රටක් වෙනම හදන්න වෙනව නැත්තන් මුස්ලිම් උන්ව උස්සන් ගිහින් මූදට දාන්න වෙනව වෙන විසඳුමක් නෑ. ගෝඨවත් මහින්දවත් ඔය පාරේ නං යන්නේ නෑ චන්දෙ දීපු උන් කොහොම හිතන් හිටියත්.

    Mama Muslim Hulagakwath Epa Kiwwe na ban, mama Kiwwe Rate Tiyena Hodama Ayathana Tika Sinhalu Mechchara Indaddi Thyambiyekta Dunna eka Waradi Kiyala. Nathuwa Muslim un Hitiyata Mata Awlak na.
    Me balapan Institute tika , mewa Nikamma Nikan Ayathana Nemei ne, Ratak Wenas karanna puluwan Ewa.

    Ministry of Justice: PC Ali Sabry

    Attorney General’s Department
    Legal Draftsman’s Department
    Department of Debt Conciliation Board
    Department of Government Analyst
    Office of the Registrar of the Supreme Court
    Law Commission of Sri Lanka
    Superior Courts Complex Board of Management
    Legal Aid Commission of Sri Lanka
    Mediation Boards Commission
    Council of Legal Education
    Department of Public Trustee
    Commercial Mediation Centre Of Sri Lanka
    Sri Lanka International Arbitration Centre (Guarantee) Ltd.
    Office for National Unity and Reconciliation
    Office on Missing Persons
    Office for Reparations
    National Authority for The Protection of Victims of Crimes and Witnesses
     
    හැම ඇමතිකමක්ම වැදගත් තමා. වරාය දුන්නොත් ඔන්න නානලට බිස්නස් කරන්න කන්ටේනර් පන්නන්න දුන්න කියයි, සෞඛ්‍ය දුන්නොත් වඳ සැත්කම් කරන්න දුන්න කියයි, කර්මාන්ත දුන්නොත් බෝම්බ හදන්න දුන්න කියයි, ආරක්ෂක එකකට ගෑවෙන ඒවා කොහොමත් බෑ, මුදල් දුන්නොත් ඒත් වැදගත්, විදේශ දුන්නොත් අරාබියෙන් සල්ලි අදින්න දුන්න කියයි, පළාත් පාලන දුන්නොත් සයින්දමරුදු වගේ ඒවා හදාගන්න දුන්න කියයි, විදුලිබල දුන්නොත් ඔන්න උඩ එකෙක් මොකද්ද ඒ ගැනත් කියල තියෙනව. ඔහොම ඕන එකක් වැදගත්ය ඒ හින්ද ඒක හින්ද දෙන්න එපා කියන්න පුළුවන්.

    ගෝටගේ නඩු වලට කතාකරද්දී කවුරුත් ඇයි මෙච්චර වැදගත් නඩුවකට මුස්ලිම් එකෙක් දැම්මේ සිංහල උන් නැද්ද කියල ඇහුවේ නෑ නෙ. ඒ වගේ මේකෙත් ගෝට ගැන විස්වාස කරලා ඒ මනුස්සය කැමති කෙනෙක් පත්කරගෙන වැඩ කරන්න දීල බලමු. වැඩ බාරගන්නත් කලින් බොරුවට කෑ ගහන්න ඕනේ නෑ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ponnapalayo tikak dislike karala danmama. mara set ekak thama.
    yako ratata weda karana hoda minihek unath u muslim paliyata eeka waradi wenawada?

    People can't decide which religion they are born into.
    Ape unta buddhagama lokui, usas wage thama godak catholics,muslims la unge agama udin adaganne. That's what defines religion & why they exist for such a long time.

    Methana wenna one islam agama completely shun karana eka nemei. Untath jathikathwaya gena kakkuma athi kirima. Okkoma hoda ratata adare Sri Lankans la kirima including Tamils as well. Ethakota thama me prashne hadanna puluwan. E ramuwa athule idan thama anik reglion issues hadanna one. Ekama thama minihath kiyanne