සමූපකාර, බලශක්ති , ජල සම්පාදන වගේ ඕනතරම් තියෙනවානේ ... අනික අලුතෙන්ම පාර්ලිමේන්තුවට එන එවුන්ට තනතුරු නෑ කියලනේ කිව්වේ ...හැම ඇමතිකමක්ම වැදගත් තමා. වරාය දුන්නොත් ඔන්න නානලට බිස්නස් කරන්න කන්ටේනර් පන්නන්න දුන්න කියයි, සෞඛ්‍ය දුන්නොත් වඳ සැත්කම් කරන්න දුන්න කියයි, කර්මාන්ත දුන්නොත් බෝම්බ හදන්න දුන්න කියයි, ආරක්ෂක එකකට ගෑවෙන ඒවා කොහොමත් බෑ, මුදල් දුන්නොත් ඒත් වැදගත්, විදේශ දුන්නොත් අරාබියෙන් සල්ලි අදින්න දුන්න කියයි, පළාත් පාලන දුන්නොත් සයින්දමරුදු වගේ ඒවා හදාගන්න දුන්න කියයි, විදුලිබල දුන්නොත් ඔන්න උඩ එකෙක් මොකද්ද ඒ ගැනත් කියල තියෙනව. ඔහොම ඕන එකක් වැදගත්ය ඒ හින්ද ඒක හින්ද දෙන්න එපා කියන්න පුළුවන්.
ගෝටගේ නඩු වලට කතාකරද්දී කවුරුත් ඇයි මෙච්චර වැදගත් නඩුවකට මුස්ලිම් එකෙක් දැම්මේ සිංහල උන් නැද්ද කියල ඇහුවේ නෑ නෙ. ඒ වගේ මේකෙත් ගෝට ගැන විස්වාස කරලා ඒ මනුස්සය කැමති කෙනෙක් පත්කරගෙන වැඩ කරන්න දීල බලමු. වැඩ බාරගන්නත් කලින් බොරුවට කෑ ගහන්න ඕනේ නෑ.
ගෝඨාගේ නඩුවලට කතා කරනවා කියන්නේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි . ඒක පුද්ගලීක කාරනයක් ....
ආගමික හා ජාතිය පිලිබදව විතරක් තියෙන විරුද්ධත්වයක්නම් මොහමඩ් මුසම්මිල්ටත් , අතාවුල්ලාටත් විරුද්ධත්වක් තියනේන ඕනේනේ. මෙතන තියෙන්න අලි සබ්රීරීගේ ප්‍රකාශ හා හැසිරීම පිලිබද තියෙන විරුද්ධත්වයක්ponnapalayo tikak dislike karala danmama. mara set ekak thama.
yako ratata weda karana hoda minihek unath u muslim paliyata eeka waradi wenawada?
People can't decide which religion they are born into.
Ape unta buddhagama lokui, usas wage thama godak catholics,muslims la unge agama udin adaganne. That's what defines religion & why they exist for such a long time.