ALIBABA එකේ හොරෙක්ට අහු උනා..

shadow82

Member
Apr 8, 2019
6
0
0
ALIBABA එකේ හොරෙක්ට අහු උනා..

මචන්ලා මම අලිබබා එකේ සප්ප්ලයර් කෙනෙක්ගෙන් බඩු වගයක් ඕඩර් කරා .අප්‍රේල් 2 මුදල් ගෙව්වා මනිග්‍රෑම් හරහා.ටික දවසකට පස්සේ කියනවා තව usd 180 දන්න කියලා.ඒකත් දැම්මා .දැන් මූ කියනවා අප්ඩේට් එකක් දෙන්නම් ඉකමනට කියලා.ඊයේ කියනවා කාගෝ එකට බාර දුන්න කියලා .මම කිව්වා document එවන්න කියලා.තාම පිළිතුරක් නෑ .මේකට ALIBABA එකට කරන්න පුලුවන්ද.කොහොමද කරන්නේ.කරුණාකරලා දන්නා කෙනෙක් කියන්න.
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    Umbala pitin deel dammata site eka responsible naa utto
    Tho nittawek da?😂 Langadida internet gathte
    Danne nati unta Salli yawanne.
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    use karala na

    horuth innawa

    karala iwara wela ahanne


    karanna kalin ahuwanam meke un kiyanawa ne
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Umbala pitin deel dammata site eka responsible naa utto
    Tho nittawek da?😂 Langadida internet gathte
    Danne nati unta Salli yawanne.

    avatar222967_22.gif
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mokatada yako moneygram kale, uba atleast paypal damma nam refund karaganna thibuna. dan ithin uda balan inna thamai venne. uba vage pissek yako. salli daanna kalin thread ekak damma nam mehema pasuthavenna venne naa ban bota.
     
    අලිබබා එකේ උන් කොහොමත් පේපල් ගන්නෙ නැහැ
    හොඳම වැඩේ සප්ලයර් ඇත්තට මීට් වෙලා උඹම බඩු එහෙන් දාන එක
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අලිබබා එකේ උන් කොහොමත් පේපල් ගන්නෙ නැහැ
    හොඳම වැඩේ සප්ලයර් ඇත්තට මීට් වෙලා උඹම බඩු එහෙන් දාන එක

    palayan bn yanna uba danna magula :P
     

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    Api nam Aliexpress site aka haraha ganu denu karana nisa me wenakam e wage wanchawak wela na..dapu hama dema awa pahu wela hari..