ALIBABA එකේ හොරෙක්ට අහු උනා..
මචන්ලා මම අලිබබා එකේ සප්ප්ලයර් කෙනෙක්ගෙන් බඩු වගයක් ඕඩර් කරා .අප්‍රේල් 2 මුදල් ගෙව්වා මනිග්රෑම් හරහා.ටික දවසකට පස්සේ කියනවා තව usd 180 දන්න කියලා.ඒකත් දැම්මා .දැන් මූ කියනවා අප්ඩේට් එකක් දෙන්නම් ඉකමනට කියලා.ඊයේ කියනවා කාගෝ එකට බාර දුන්න කියලා .මම කිව්වා document එවන්න කියලා.තාම පිළිතුරක් නෑ .මේකට ALIBABA එකට කරන්න පුලුවන්ද.කොහොමද කරන්නේ.කරුණාකරලා දන්නා කෙනෙක් කියන්න.