Aliexpress අලුත් ට්‍රැකින් contact number help

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,519
    113
    Colombo
    AE ...... XYH tracking number

    එන බඩු ගැන විස්තර අහන්න phone no එකක් දන්නවද ?

    මුන් කෝල් කරන්නෙත් නැතුව මෙහෙම දාල :(

    මේක ගන්න බැරි උනොත් refund ගන්න පුලුවන් වෙයිද ? :(

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Mata me lagadi ekak awa. Depaarak call karana man answer karala natuwa (bathroom eke hitiye) sms ekakut dala Tibba, delivery එකක්, location eka ahala.
     
    • Like
    Reactions: lilman

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    AE ...... XYH tracking number

    එන බඩු ගැන විස්තර අහන්න phone no එකක් දන්නවද ?

    මුන් කෝල් කරන්නෙත් නැතුව මෙහෙම දාල :(

    මේක ගන්න බැරි උනොත් refund ගන්න පුලුවන් වෙයිද ? :(

    fardar domestic search karala balaan
     
    • Like
    Reactions: lilman

    Flok1

    Active member
  • Sep 23, 2022
    80
    206
    33
    Silicon Valley
    Not Found ... එනව



    රිෆන්ඩ් ඕනෙ නෑ බන්.බඩුව ලැබෙනව නම් ඇති :)
    ------ Post added on Oct 19, 2022 at 6:30 PM
    fardar eke tracking number aul scene ekk tiye wage. math pereda coruier ekak demma used tab ekak mehe wena ekekt. eket tracking no ek ghuwt search results wala no found. pacakge eka ada wenkn ghn ne. kathkrma kiuwa tracking number werdil aye me branch ektm euwa kyla. passe mehe ekata gttam kiuwa heta aniwa yawanwa kyla.

    hodama wede ub kathkarala blhn courier service hotline ekata. wisthare kynna oya tracking number ekath dila

    • 0112812512
    • 0112812512
     
    • Like
    Reactions: lilman

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගෙත් බොරුවට ඩිලිවර්ඩ් මාක් කරලා ගන්න බැරි උනා රිඵන්ඩ්
     
    • Like
    Reactions: lilman

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Untitled.jpg


    මගෙත් ආවේ නෑ. මේකේ තියෙන numbers එකක්වත් වැඩ කරන්නෙත් නෑ.
     
    • Sad
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,519
    113
    Colombo
    Mata me lagadi ekak awa. Depaarak call karana man answer karala natuwa (bathroom eke hitiye) sms ekakut dala Tibba, delivery එකක්, location eka ahala.
    View attachment 187380

    මගෙත් ආවේ නෑ. මේකේ තියෙන numbers එකක්වත් වැඩ කරන්නෙත් නෑ.

    මේ බලහන්කො මේ හුත්තල කරන බොරුව.මේක අද තමයි අප්ඩේට් උනේ..

    ආපහු ගිහින්ද දන්නෑ අයිටම් එක :(

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මේ බලහන්කො මේ හුත්තල කරන බොරුව.මේක අද තමයි අප්ඩේට් උනේ..

    ආපහු ගිහින්ද දන්නෑ අයිටම් එක :(

    මුන් ussalada dannet na. 😬 එහෙව් බඩු
     
    • Sad
    Reactions: lilman

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මේ බලහන්කො මේ හුත්තල කරන බොරුව.මේක අද තමයි අප්ඩේට් උනේ..

    ආපහු ගිහින්ද දන්නෑ අයිටම් එක :(

    ඔව් බන්.. මම refund request එකක් වත් දැම්මේ නෑ. ලංකාව චාටර් වෙන නිසා. $87අමතක කරන්න වෙයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: lilman