fardar domestic search karala balaan
Refund ganna nam sure na, Courier eka contact karannna

fardar eke tracking number aul scene ekk tiye wage. math pereda coruier ekak demma used tab ekak mehe wena ekekt. eket tracking no ek ghuwt search results wala no found. pacakge eka ada wenkn ghn ne. kathkrma kiuwa tracking number werdil aye me branch ektm euwa kyla. passe mehe ekata gttam kiuwa heta aniwa yawanwa kyla.Not Found ... එනව
රිෆන්ඩ් ඕනෙ නෑ බන්.බඩුව ලැබෙනව නම් ඇති
------ Post added on Oct 19, 2022 at 6:30 PM
මුන් ussalada dannet na.
මුන් ussalada dannet na.එහෙව් බඩු

එහෙම වුණොත් දෙන්න ඕන ඉතින්Delivery unsuccessful වෙලා රිටන් උනොත් රිෆන්ඩ් දෙයිද ?![]()
ඔව් බන්.. මම refund request එකක් වත් දැම්මේ නෑ. ලංකාව චාටර් වෙන නිසා. $87අමතක කරන්න වෙයිද දන්නේ නෑ.