මචන් AliExpress එකේ එක පාරට item කිහිපයක් එක එක addresses වලට යවන්න පුළුවන්ද?
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Jan 15, 2022 #1 මචන් AliExpress එකේ එක පාරට item කිහිපයක් එක එක addresses වලට යවන්න පුළුවන්ද?
rarabhagya Well-known member Sep 24, 2006 1,533 1,551 113 🌍 Jan 15, 2022 #2 වෙන වෙනම බයි කරලා පුලුවන්. Reactions: Commex
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Jan 15, 2022 #3 rarabhagya said: වෙන වෙනම බයි කරලා පුලුවන්. Click to expand... නෑ මචන් මම අහන්නෙ ඔක්කොම cart එකට දාගෙන එක පාරට order කරන්න පුළුවන්ද කියලා ?
rarabhagya said: වෙන වෙනම බයි කරලා පුලුවන්. Click to expand... නෑ මචන් මම අහන්නෙ ඔක්කොම cart එකට දාගෙන එක පාරට order කරන්න පුළුවන්ද කියලා ?
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Jan 15, 2022 #4 kinkon said: Bump Click to expand... Thanx bokka Reactions: kinkon
charitha2011 Well-known member Jan 25, 2011 16,401 1 32,074 113 - උඩරට - Jan 15, 2022 #5 Commex said: නෑ මචන් මම අහන්නෙ ඔක්කොම cart එකට දාගෙන එක පාරට order කරන්න පුළුවන්ද කියලා ? Click to expand... පුළුවන් හැබැයි එක ඇඩ්රෙස් එකකට Reactions: Commex, Any.key and kinkon
Commex said: නෑ මචන් මම අහන්නෙ ඔක්කොම cart එකට දාගෙන එක පාරට order කරන්න පුළුවන්ද කියලා ? Click to expand... පුළුවන් හැබැයි එක ඇඩ්රෙස් එකකට
rarabhagya Well-known member Sep 24, 2006 1,533 1,551 113 🌍 Jan 15, 2022 #6 Commex said: නෑ මචන් මම අහන්නෙ ඔක්කොම cart එකට දාගෙන එක පාරට order කරන්න පුළුවන්ද කියලා ? Click to expand... එහෙම බෑ නේ.... Reactions: Commex
Commex said: නෑ මචන් මම අහන්නෙ ඔක්කොම cart එකට දාගෙන එක පාරට order කරන්න පුළුවන්ද කියලා ? Click to expand... එහෙම බෑ නේ....
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,637 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 15, 2022 #7 මමත් try කරා හරි ගියේ නෑ.. පුළුවන් ක්රම තියෙද දන්නෙ නෑ. Reactions: Commex
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Jan 16, 2022 #8 charitha2011 said: පුළුවන් හැබැයි එක ඇඩ්රෙස් එකකට Click to expand... rarabhagya said: එහෙම බෑ නේ.... Click to expand... Reactions: charitha2011
charitha2011 said: පුළුවන් හැබැයි එක ඇඩ්රෙස් එකකට Click to expand... rarabhagya said: එහෙම බෑ නේ.... Click to expand...