Aliexpress එකෙන් කුණු කොල්ලයට බඩු ගමු🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කවුරු හරි මට Aliexpress invite code එක ඒවනවද . මම එක used කරාම දෙන්නටම සල්ලි හම්බ වෙනවා 😀
     
    Last edited:
    • Like
    Reactions: fkguy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    Machn free shipping set wenne na ne, shipping fattama gananne bunz
    Free shipping ඒවා තියෙනව බන්. හොයල බලපන්. සර්ච් කරල ගන්නවනන් free shipping ෆිල්ටර් එක දාපන්
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මුන් Ali එකටත් වැඩේ සෙට් කරයි වගේ. ඉස්සර ගොඩාක් අයිටම් ලංකාවට Free shipping නමුත් දැන් හැම එකකටම වගේ $25, 30 shipphing cost වැටිලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    මුන් Ali එකටත් වැඩේ සෙට් කරයි වගේ. ඉස්සර ගොඩාක් අයිටම් ලංකාවට Free shipping නමුත් දැන් හැම එකකටම වගේ $25, 30 shipphing cost වැටිලා.
    කොරෝනා නිසා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    sketch-1599733217276.png

    🤩🤩🤩🤩🤩
    හැබැය 2.0 USB 🤣
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    Us. 0.01 kiyala ekak thiyenawa
    Us 2$ coupon kiyala ekak thiyenawa
    Exclusive price kiyala ekak thiyenawa mokadda ban karanna ona?

    Mama me dan register une.
    Satha pahak nathuwa kohomada bam 1.8 ta thiyena ewa ganne?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    Us. 0.01 kiyala ekak thiyenawa
    Us 2$ coupon kiyala ekak thiyenawa
    Exclusive price kiyala ekak thiyenawa mokadda ban karanna ona?

    Mama me dan register une.
    Satha pahak nathuwa kohomada bam 1.8 ta thiyena ewa ganne?

    0.01 එකේ තියෙන බඩුවලින් free shipping තියෙනන් එකක් බලල ඕඩර් කරපන්. (කොරෝනා නිසා ලංකාවට free shipping අඩුයි ටිකක්)
    2$ කූපන් එකෙනුත් ගතහැකි. තව ඒවා. කාඩ් එක add කරන්න ඕනෙ.
     
    • Sad
    Reactions: fkguy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    Me coupon da? Kohomada ban use karanne? Mata cards ekak wath na ban☹☹View attachment 92672

    ඔය උඩ එක පුලුවන්. Auto වැටෙනව. උබ 3$ වලට වැඩි item එකක් තෝරන් checkout කරද්දි 2$ අඩුවෙනව. 1$ උබ ගෙවන්න ඕනෙ. Free shipping තියෙන එකක් ගනින්.

    0.01 සීන් එක ඒ බැනර් එකෙන් ගිහින් ඇතුලෙ තියෙන එකක් ගනින්.