Aliexpress එකෙන් කුණු කොල්ලයට බඩු ගමු🤩

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    මුලින්ම කොයින් ටිකක් හොයා ගන්න ඕනේ එකේ ඇතුළේ වැඩි විස්තර තියෙනවා . post like කරලා කොයියින් හොයා ගන්න පුලුවන් .. වැඩේ අමාරු නැහැ😀
    මචන් ඔය ගේම් උබලගෙ ලෝඩ් වෙනවද බන්. මගේ හරියට ලෝඩ් වෙන්නෑ බන් එපා වෙනව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මචන් ඔය ගේම් උබලගෙ ලෝඩ් වෙනවද බන්. මගේ හරියට ලෝඩ් වෙන්නෑ බන් එපා වෙනව
    ටිකක් Slow ඒත් load වෙනවා එහෙම හිර වෙන්නේ නැහැ. මගේ chrome තියෙන්නේ
     
    • Love
    Reactions: olu bakka

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    අයියෝ යකෝ
    shipping cost එක බිංදුවයි බං ඕක පොඩ්ඩක් බලන්න ලොක්කා .
    1. Item එකේ ගාන තමා 2.69 USD
    2. New User Discount කියලා එකතු වෙල තියෙනවා 2.68 USD
    3. මට වියදම් වෙලා තියෙන්නේ 0.01USD
    පොඩ්ඩක් හොදට බලන්න
    1599331202729.png


    මන් රෙජිස්ටර්වුනා. කෝ කූපන්?

    1599331486488.png
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    සමහර items වල Shiping Charges තියෙනවා බං හැම එකක්ම Shipping Free නැහැ . මම උඩ කියලා තියෙනවා පළවෙනි පෝස්ට් එකේ . ඒත් හොදට බලන්න ගොඩක් items වල ලංකාවට Shiping free දෙනවා . පොඩ්ඩක් වටේ ගිහිං බලන්න ඕනේ . හැබැය ඕනෑම එකක් රුපියල් 1.80 වයි. එක Aliexpress Account එකකින් ගන්න පුළුවන් එක Item එකක් විතරයි .
     
    • Like
    Reactions: fkguy