Aliexpress එකෙන් කුණු කොල්ලයට බඩු ගමු🤩

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඔය උඩ එක පුලුවන්. Auto වැටෙනව. උබ 3$ වලට වැඩි item එකක් තෝරන් checkout කරද්දි 2$ අඩුවෙනව. 1$ උබ ගෙවන්න ඕනෙ. Free shipping තියෙන එකක් ගනින්.

    0.01 සීන් එක ඒ බැනර් එකෙන් ගිහින් ඇතුලෙ තියෙන එකක් ගනින්.
    2$ walata adu ekak dammoth mokada wenne?
    Select karala pay karanna card ekak nane ban☹️
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අඩු ඒවා බෑ. අනිවාර්‍යෙන් කාඩ් එකක් දාන්නම ඕනෙ බන්.
    උඩ මම දාපු බෝනස් එක ඇත්තටම හම්බ වෙනවා ද මචං?
    ඒකෙන් පේ කරන්න බැරි ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    උඩ මම දාපු බෝනස් එක ඇත්තටම හම්බ වෙනවා ද මචං?
    ඒකෙන් පේ කරන්න බැරි ද?
    20$ හම්බෙනව මචන්. 21$ වලට වඩා වැඩි එකක් buy කරන්න ඕනෙ. අඩුම 1$ අතින් ගෙවන්න වෙනව. වෙලා තියෙන්නෙ බන් ඔය කූපන් එක ගන්න අන්තිම හරියට යද්දි එක referral කෙනෙක්ට හෙන පොඩි ගානයි හම්බෙන්නෙ එපා වෙනව.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Facebook හරි වෙන ඕනෙම එකකට e mail එකක් හදා ගන්න ඕනේ නම් මෙන්න මේ site එකෙන් පුළුවන්. වැඩේ හරිම ලේසියි සරලයි. මට මේක හම්බ උණේ internet එකේ හොයනකොට . දැන් සතියක් විතර පාවිච්චි කාරා කිසිම අවුලක් නැහැ . මේකෙන් දෙන e mail ෆේස්බුක් එකට 100% වැඩ🤣
    එකම දවසට ඔක්කොම කරන්න යන්න එපා හෝදේ 🤩
    මේක හරිම සරලයි පහසුයි . Ad අනන් මනන් මොනවත් නැහැ . වෙන ඕනෙම වැඩකට e mail genarate කරගන්න පුළුවන්.


    https://generator.email

    ෆේස්බුක් හදන කොට එකම IP එකෙන් FB දෙකක් හදන්න නැහැ . Limit වෙනවා.
    IP වෙනස් කර කර FB 100 ක් හරි හදා ගන්න පුළුවන් 🤣
     

    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    Screenshot_20200912-083831_AliExpress.jpg


    Me scine eka mokakda bun
    Apit group ekak wage set wela game ekak gahanna barida ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    View attachment 92781

    Me scine eka mokakda bun
    Apit group ekak wage set wela game ekak gahanna barida ?
    මේක හරියන්නේ නැහැ . බන් ගොඩක් items ලංකාවට Shipping කරන්නේ නැහැ. අපි අනිත් අයට කියලා slash කරලා බඩුව ගන්න යනකොට Shipping නැහැ කියනවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    බාල චයිනිස් කටු කෑලි ගෙන්නන මරිමෝඩ මැදමුලනේ ගූ අපුල්ලන නාවල සෙල්ස්මන් පොන්නය™

    බාල චයිනිස් කටු කෑලි ගෙන්නන මරිමෝඩ මැදමුලනේ ගූ අපුල්ලන නාවල සෙල්ස්මන් පොන්නය™
    ------ Post added on Mar 19, 2021 at 11:38 PM
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    නාකි මයින චීනෙට රට වික්කේ මුගෙන් අහගෙන වෙන්න ඇති :lol: