AliExpress එකෙන් 4G Pocket router එකක්

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    AliExpress එකෙන් 4G Pocket router එකක් order කරා, මේ විදියට tracking පෙන්නන්නේ.

    මම Fardar Express courier service එකට කෝල් කරාම කිව්ව ඒගොල්ලන්ට තාම ලැබිල නැහැ කියල,

    මේකට මොනවා වෙන්න ඇතිද?
    (Tracking Number Format: AE00000XXXXXXXXXX)

    UPDATE:

    මේ දැන් බඩු ආවා ගෙදරට, PROMPT Express එකෙන් ගෙනාවෙ!!



    tracking.jpg
     
    Last edited:

    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    මේ දැන් බඩු ආවා ගෙදරට, PROMPT Express එකෙන් ගෙනාවෙ!!
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙවන පාර මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්කේ.
    කලින් එකෙක් මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා පහුවදාම බඩුව ගෙදරට ඇවිත්.
     
    • Haha
    Reactions: moveon

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    යකෝ පරක්කු වෙලා හරි බඩු එනවා අනිවාර්යයෙන්.මේකේ ඉන්න උන් හැමදාම දානවා ආවේ නෑ කියලා.
     
    • Love
    Reactions: moveon

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මේ දැන් බඩු ආවා ගෙදරට, PROMPT Express එකෙන් ගෙනාවෙ!!
    කීයක් ගියාද ඔක්කොම


    කොයිකටත් රේන්කෝට් දාපං
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    යකෝ පරක්කු වෙලා හරි බඩු එනවා අනිවාර්යයෙන්.මේකේ ඉන්න උන් හැමදාම දානවා ආවේ නෑ කියලා.
    මුන් හිතන් ඉන්නේ දාපු ගමන් බඩු එනවා කියල. :ROFLMAO:
     
    • Haha
    Reactions: DadayamBatta