Aliexpress එකෙනුත් මට හොර වැඩක් කළා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    56,534
    53,943
    113
    Aliexpress එකෙන් Reviews හොදට බලලා වැඩිම Reviews තියෙන එකෙන් Pen Drive එකක් Order කළා මම Black Friday Offer එකෙන්

    Sandisk-Pendrive-128gb-64gb-32gb-16gb-Mini-USB-Flash-Drive-32-64-128-16-GB-Pen-jpg.webp

    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.22.2cdf1802Xgdid3

    ඌ මට එවලා තිබුනේ Pen Drive එකක් නමේ ඔය Photos වල තියෙන දේ

    58e1427f-c7c8-4a18-8dee-fb5dd593b2d2.jpg
    edc2a8db-ffeb-4382-a4ca-9583958c14ba.jpg

    මම ඌට Review එකක් දෙන්න ගියා ඔය ටික දාලා එතකොට තමයි උගේ Bad Review දැක්කේ අනිත් අයට ඌ යවලා තියෙනවා මේ වගේ හිස් පැකට් එහෙමත් Reviews ගොඩක් තියෙනවා

    screenshot-www-aliexpress-com-2023-12-15-13-15-23.png

    2.png

    මම එපාර Aliexpress Chat එකට කිව්වා ඔය හෝරාව පන්නන්න කියලා ඕකෙන් වෙන අයගේ Reviews එහෙමත් තියෙනවා කියලා ඌ අනිත් අයට යවපු. අනික Aliexpress එකෙන් බඩු ගන්න බයයි කිව්වා මන් ඔය වගේ හොරු තව ඉන්නවා නම් එක නිසා මේකට විසදුමක් ඕනේ කිව්වා. උන් කිව්වා මට Refund එකක් දෙන්නම් කියලා Req එකක් දාන්න කියලා Photos එක්කම දැන් දාලා තියෙන්නේ.

    උබලට දැනගන්න දැම්මේ.

    මට මේක ගෙනාවේ කුරියර් එකකින් , පාර්සල් එකේ ගහලා තියෙන්නේ LX-DEX කියලා කුරියර් එක අද මට පාර්සල් දෙකක් ආවා දෙකම අරන් ආවේ දෙසරට කුරියර් එකකින්.

    tho nam maha saapayak ponnyo, weradila hari ganiyek ganna epa, eki thowa dala wena ekek ekka yanawa, aniwa
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    792
    93
    ඇයි ඔය රිපන්ඩ් කරෙ . එවල තියෙන ඩිල්ඩො එක පොඩි වැඩිද?
    උපත් පාලනයේ වැදගත්කම තේරෙන්නෙ උබ වගෙ සක්කිලි දකිනකොට
    ඔයාට පිරිමි ලමෙක් නෑනේද ඇත්තටම. ඔයාව මගෙ ගර්ල්ඩ් ප්රෙන් කරගන්න මන් කැමති. හැබැයි මහතයිනම් බෑ
    නාකි ලොල්ලන්ට පුක විකුණල හම්බකරන ගාන උබටත් මදි එකේ කොහොමද රුක්මල් උබ ගැනියෙකුට කන්ඩ දෙන්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    56,534
    53,943
    113
    yako mewa kiyawala, mata oluwa kerakenna gaththa hina wela, dan badath kora wela yako.

    #මටමයිවෙන්නේ

    හම්මේ වැස්ස වෙලාවට එලියට විසි කරන්න ඕන ඩයල් එකක්.

    අම්මා මොකද කියන්නෙ මචං මේ ගැන :(

    කොණ්ඩ කට්ටක් නේද 😂

    සොරි මචං ආපහු කරන්නෑ

    Honda wede thota Ponnayo

    හාවෙක් එවලා නේද 🥴

    ඇයි බන් හැමදේම උඹටම වෙන්නෙ? :unsure:

    ලග්න ඉරාෂ්ටකයක්වත් ලබලද කියල බැලුවද?

    camri weda karanna epa bolaw

    මුට හෙන විතරයි ගැහුවෙ නැත්තෙ.
    #මටමයිවෙන්නෙ™

    හොද වැඩේ අනුන්ට වල කපනවට. 😡

    උබ බදිනවනම් එහෙම පොඩ්ඩක් කලින් බලපන් හිල තියනවද කියල. 😂

    in my mind, oh shit here we go again

    ඔය හාව හපන්න පුලුවන්ද?

    ඇයි ඔය රිපන්ඩ් කරෙ . එවල තියෙන ඩිල්ඩො එක පොඩි වැඩිද?

    මට බෑ පොන්නයෝ 🤣🤣

    හාවෙක්ම එවල 😂😂😂

    උපත් පාලනයේ වැදගත්කම තේරෙන්නෙ උබ වගෙ සක්කිලි දකිනකොට

    නාකි ලොල්ලන්ට පුක විකුණල හම්බකරන ගාන උබටත් මදි එකේ කොහොමද රුක්මල් උබ ගැනියෙකුට කන්ඩ දෙන්නෙ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,518
    2,725
    113
    Ane manda ban ubata tharam karadara wena ekek mama kiriye dakala na, Anuradhayatawath ochchara nadda manda :P:rolleyes:

    Online product ekak gannakota trusted seller kenek gen ganna, or decent return policy ekak tiyena and 1-2 star ratings defa balanna. Seller ge info market place eken ganna puluwan nam unge google/FB reviews ehemat balanna tikak watina deyak nam.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,238
    2,078
    113
    Sri Lanka
    matath eka parak ellapu eka nethuwa wena ekak awa
    hebei refund hambuna
    choice eken gaththa nam godak welawata refund denawa
    received partially or whole kiyala demmama podi ganak adu wela tama refund eka denne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,045
    10,223
    113
    36
    මේ ගානට පෙන් ඔඩර් කරල හාවෙක් ආව එකත් ලොකු දෙයක් ඉතින්
    black friday Offer කියලා දෙන්නේ මොකටද ? උගේ Reviews දැකලා මන් Order කරේ

    මම ඔයිට වඩා දේවල් අරගෙන තියෙනවා $ 1 අඩුවෙන්

    ගිය අවුරුදේ මම OVH එකෙන් ගත්තා VPS එකක්

    2GB RAM
    20GB SSD
    1Core
    Unlimited Bandwidth

    එකේ ගාන දන්නවා ද ? $ 0.97 Monthly , Life Time Offer එකක් මම දැන් එකෙන් VPN එකක් හදා ගෙන Use කරනවා.

    https://www.barclays.lk/itemdesc.asp?ic=PDRK9720&eq=&Tp=
    ඔන්න ලන්කාවේන් ගත්තානම් අවුරුදු තුනක් වොරන්ටියත් හම්බවෙනවා. බඩුත් ෂුවර්. ගානක් අඩුයි මගේ හිතේ.
    ඔකේ බඩු Sure ද ? ඕකට Payment කරන්නේ කොහොමද ? සයිට් එකට පිටින් නේද කරන්න තියෙන්නේ ? https://www.barclays.lk/payonline/index.php එතකොට Auto Paid වෙනවා ද එහෙම වෙන්නේ නැත්තම් Call කරලා කියන්න ඕනේ ද ?

    මම Neoview එකෙන් ගෙන්වන්නේ හැම දේම එකේ බඩු හොදයි , එකේ අලුත් ඒවට දෙනවා 3y වොරෝන්ටි

    ------ Post added on Dec 15, 2023 at 8:43 PM
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Aliexpress එකෙන් Reviews හොදට බලලා වැඩිම Reviews තියෙන එකෙන් Pen Drive එකක් Order කළා මම Black Friday Offer එකෙන්

    Sandisk-Pendrive-128gb-64gb-32gb-16gb-Mini-USB-Flash-Drive-32-64-128-16-GB-Pen-jpg.webp

    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.22.2cdf1802Xgdid3

    ඌ මට එවලා තිබුනේ Pen Drive එකක් නමේ ඔය Photos වල තියෙන දේ

    58e1427f-c7c8-4a18-8dee-fb5dd593b2d2.jpg
    edc2a8db-ffeb-4382-a4ca-9583958c14ba.jpg

    මම ඌට Review එකක් දෙන්න ගියා ඔය ටික දාලා එතකොට තමයි උගේ Bad Review දැක්කේ අනිත් අයට ඌ යවලා තියෙනවා මේ වගේ හිස් පැකට් එහෙමත් Reviews ගොඩක් තියෙනවා

    screenshot-www-aliexpress-com-2023-12-15-13-15-23.png

    2.png

    මම එපාර Aliexpress Chat එකට කිව්වා ඔය හෝරාව පන්නන්න කියලා ඕකෙන් වෙන අයගේ Reviews එහෙමත් තියෙනවා කියලා ඌ අනිත් අයට යවපු. අනික Aliexpress එකෙන් බඩු ගන්න බයයි කිව්වා මන් ඔය වගේ හොරු තව ඉන්නවා නම් එක නිසා මේකට විසදුමක් ඕනේ කිව්වා. උන් කිව්වා මට Refund එකක් දෙන්නම් කියලා Req එකක් දාන්න කියලා Photos එක්කම දැන් දාලා තියෙන්නේ.

    උබලට දැනගන්න දැම්මේ.

    මට මේක ගෙනාවේ කුරියර් එකකින් , පාර්සල් එකේ ගහලා තියෙන්නේ LX-DEX කියලා කුරියර් එක අද මට පාර්සල් දෙකක් ආවා දෙකම අරන් ආවේ දෙසරට කුරියර් එකකින්.
    රී... පන්ඩ් එක හම්බෙයි....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,600
    10,035
    113
    In the eyes of my girl
    black friday Offer කියලා දෙන්නේ මොකටද ? උගේ Reviews දැකලා මන් Order කරේ

    මම ඔයිට වඩා දේවල් අරගෙන තියෙනවා $ 1 අඩුවෙන්

    ගිය අවුරුදේ මම OVH එකෙන් ගත්තා VPS එකක්

    2GB RAM
    20GB SSD
    1Core
    Unlimited Bandwidth

    එකේ ගාන දන්නවා ද ? $ 0.97 Monthly , Life Time Offer එකක් මම දැන් එකෙන් VPN එකක් හදා ගෙන Use කරනවා.

    ඔකේ බඩු Sure ද ? ඕකට Payment කරන්නේ කොහොමද ? සයිට් එකට පිටින් නේද කරන්න තියෙන්නේ ? https://www.barclays.lk/payonline/index.php එතකොට Auto Paid වෙනවා ද එහෙම වෙන්නේ නැත්තම් Call කරලා කියන්න ඕනේ ද ?

    මම Neoview එකෙන් ගෙන්වන්නේ හැම දේම එකේ බඩු හොදයි , එකේ අලුත් ඒවට දෙනවා 3y වොරෝන්ටි

    ------ Post added on Dec 15, 2023 at 8:43 PM

    ඔකෙ දාල තිබ්බ පලියට අරන් හරි යන්නෙ නැ මොලෙ කම්පනා කරපන් ටිකක්
    සාමන්‍ය්‍යෙන් යන්නෙ පෙන් එකක් කියද මේ ගානට පෙන් එකක් දෙන්න පුලුවන්ද කියන එක
    පිටකොටුවෙත් ඔය වගේ අඩුවට තියෙනව එත් ගත්තම වෙන දෙ දන්නවනෙ

    එක නෙමෙ මට කියපන්
    2v core
    1GB
    45GB space
    තියන VPS එකකට ගහන්න හොද පැනල් එකක්
    කන්ෆිග් කරගන්න ලෙසි එකක්
    cyberpanel එක හොදද
    Vestacp එපා වෙනවනෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,045
    10,223
    113
    36
    ඔකෙ දාල තිබ්බ පලියට අරන් හරි යන්නෙ නැ මොලෙ කම්පනා කරපන් ටිකක්
    සාමන්‍ය්‍යෙන් යන්නෙ පෙන් එකක් කියද මේ ගානට පෙන් එකක් දෙන්න පුලුවන්ද කියන එක
    පිටකොටුවෙත් ඔය වගේ අඩුවට තියෙනව එත් ගත්තම වෙන දෙ දන්නවනෙ

    එක නෙමෙ මට කියපන්
    2v core
    1GB
    45GB space
    තියන VPS එකකට ගහන්න හොද පැනල් එකක්
    කන්ෆිග් කරගන්න ලෙසි එකක්
    cyberpanel එක හොදද
    Vestacp එපා වෙනවනෙ
    Hestiacp දාන්න මචන් Vestacp Fork හැබැයි Vestacp එක අහලකින් තියන්න බෑ හොදම හොදයි

    File Manager තියෙනවා
    Script Auto Install තියෙනවා
    PHP 5.6 සිට 8.2 වෙනකම් තියෙනවා 8.3 එයි ලගදීම
    Apache / Nginx තියෙනවා
    Update හොදට එනවා.
    RAM එක අඩු නිසා ඔයා මෙතනින් Install කරන්න Command ගන්නකොට මේ දේවල් දාන්න එපා අනිවාර්යෙන් මේ දෙකට RAM යනවා සැහෙන්න

    ClamAV
    SpamAssassin

    https://hestiacp.com/install.html

    OS එක Debain 11 , 12 වගේ දාන්න Ubuntu දාන්න එපා එකේ අවුල් වැඩි අත්දැකීමෙන් කියන්නේ ඒ වගේම KVM VPS එක්ක Install කරන්න.

    OpenVZ වැඩ කරනවා Bind9 අවුලක් එනවා එක හදා ගන්න විදියක් තියෙනවා ඔයාට කියන්නම් OpenVZ නම් VPS එක මට කියන්න.

    ඔයාට උදව් ඕනම් මට Skype කරන්න id - nadun.ranaweera Free Help කරන්නම් මම.

    Cyber panel දාන්න එපා එකේ RAM මදි ඕක 1GB නිසා , අනික ඒක ජරාවක් එකේ DB Upload කරනකොට Error එනවා එකේ දාපු DB වෙන Panel එකකට දානකොට තව Error ගොඩයි මමනම් ඒවා හදලා Upload කරනවා නමුත් කරදරයි තව Panel එකට හිටි හැටියේ ලොග් වෙන්න බැරි වෙනවා උන්ගෙන් Support එකක් නැහැ එක නිසා දාන්න එපා ඒ ජරාව.

    තව Panel තියෙනවා ඔකේ RAM මදි නිසා ඒවා වැඩක් වෙන්නේ නැහැ Hestiacp දාලා 460Mb වගේ RAM එකක් යනවා
     
    • Like
    Reactions: janaka_jr

    ඩො පට්ට මම එහෙනම් හෙස්ටිය එක දාන්නම්
    VPS එක KVM මචන්
    ඩෙබියන් හොදද සෙන්ටොස් එක දාන්න එපාද
    මම ගහල උබට අප්ඩෙට් එකක් දෙන්නම්
    wordpress 2 වත් ඉන්ස්ටොල් කරන්න පුලුවන් වෙයිද මෙ ස්පෙක් එක්ක
     
    • Like
    Reactions: Nadun26