Aliexpress එකෙනුත් මට හොර වැඩක් කළා

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඇයි බන් හැමදේම උඹටම වෙන්නෙ? :unsure:

    ලග්න ඉරාෂ්ටකයක්වත් ලබලද කියල බැලුවද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Reviews හොදට බලලා
    මම ඌට Review එකක් දෙන්න ගියා ඔය ටික දාලා එතකොට තමයි උගේ Bad Review දැක්කේ

    හොඳට reviews බැලුවා නම් bad reviews ටික පෙන්න ඕනිනෙ.

    සාමන්‍යයෙන් මිනිස්සු අත්දැකීම් වලින් අලුත් දෙයක් ඉගෙනගෙන ටික ටික හරි වෙනස් වෙනවා. ඒත් ඔයා හැමදාම එකම විදියට රැවටිලා රවට්ටපු කෙනාට බැන බැන ඉන්නවා.

    මේවාට :ROFLMAO: react කරනවාට වඩාදෙයක් කියලා තේරුමක් නෑ
     
    • Like
    Reactions: vito

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    උබ බදිනවනම් එහෙම පොඩ්ඩක් කලින් බලපන් හිල තියනවද කියල. 😂
    sketch-1702636570494.png
     
    • Haha
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    Reviews බලලා තමා හැමදාම Order කරේ මම ඔය උඩ දාලා තියෙන්නේ දැක්කේ නැද්ද ? මේ වෙනකම් අහු වෙලාම නැහැ හොරුන්ට
    වැඩිම Reviews බලලා හැමදාම හැමදේම ගන්නේ
    giphy.gif
     
    ඔයාට පිරිමි ලමෙක් නෑනේද ඇත්තටම. ඔයාව මගෙ ගර්ල්ඩ් ප්රෙන් කරගන්න මන් කැමති. හැබැයි මහතයිනම් බෑ
    අනේ එහෙනම් හරියන්නෙ නෑ.මම ගොඩක් චබී. නිතරම කන්නත් ඕනෙ. :(:(:(
    fat honey boo boo GIF
     
    • Haha
    Reactions: thesasindu