Aliexpress එකෙනුත් මට හොර වැඩක් කළා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    7,118
    11,436
    113
    Colombo

    ඔකේ බඩු Sure ද ? ඕකට Payment කරන්නේ කොහොමද ? සයිට් එකට පිටින් නේද කරන්න තියෙන්නේ ? https://www.barclays.lk/payonline/index.php එතකොට Auto Paid වෙනවා ද එහෙම වෙන්නේ නැත්තම් Call කරලා කියන්න ඕනේ ද ?

    මම Neoview එකෙන් ගෙන්වන්නේ හැම දේම එකේ බඩු හොදයි , එකේ අලුත් ඒවට දෙනවා 3y වොරෝන්ටි

    ------ Post added on Dec 15, 2023 at 8:43 PM
    ow badu sure. mama psu ekak gatta online. site eken order ekak dala unta cl karala kynna. nttn un balala cl krnwa. payment karnna bank details ewwama payment karala slip eka mail krpn un ewana mail ekata.
    dawasin badu enwa.
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,445
    7,456
    113
    35
    Anuradhapura
    lktips.com

    හරි Nano ටෙක් හොදයි ද ? උන්ගේ බඩු පට්ටම ගනම් ඒවා ගන්න වත් කමක් නැහැ හැබැයි රු 4000 ADATA SSD එකක් තියෙනවා එක ගන්න හැදුවේ , මගේ ලග දැන් තියෙන්නේ අවුරුදු දෙකකට කලින් Buykorea එකෙන් ගත්ත Used ADATA SSD එකක් හොදට වැඩ කරන නිසා ADATA එකක් ම ගන්න බැලුවේ
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,314
    603
    113
    Reviews බලලා තමා හැමදාම Order කරේ මම ඔය උඩ දාලා තියෙන්නේ දැක්කේ නැද්ද ? මේ වෙනකම් අහු වෙලාම නැහැ හොරුන්ට
    වැඩිම Reviews බලලා හැමදාම හැමදේම ගන්නේ

    ලංකාවේ Daraz එකේ Review ගැනනම් කතා කරලා වැඩක් නැහැ Item එක ගැන නමේ උන් දාන්නේ Sellar ගැනයි , පැකට් කරලා එව්වා එක ගැනයි , Seller හොදට කතා කල එකයි ඕවා Item එක සතියක් Use කරලා දාන්න බෑ උන්ට සමහරු Order කල එක ආපු සන්තෝසෙටත් බලන්නේ නැතුව දාලා එක නිසා ලංකාවේ Reviews නම් වැඩක් නැහැ
    එතකොට උඹ fake අයිටම් එක ගත්තෙ review එහෙම බලල ද
     
    • Like
    Reactions: Nadun26

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    22,441
    1
    20,947
    113
    උඹට නම් ලොකු අපලයක් තියෙනවා.බෝධි පූජාවක් තියපන්.
     
    • Like
    Reactions: Nadun26

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,118
    11,436
    113
    Colombo
    හරි Nano ටෙක් හොදයි ද ? උන්ගේ බඩු පට්ටම ගනම් ඒවා ගන්න වත් කමක් නැහැ හැබැයි රු 4000 ADATA SSD එකක් තියෙනවා එක ගන්න හැදුවේ , මගේ ලග දැන් තියෙන්නේ අවුරුදු දෙකකට කලින් Buykorea එකෙන් ගත්ත Used ADATA SSD එකක් හොදට වැඩ කරන නිසා ADATA එකක් ම ගන්න බැලුවේ
    nanotek hodai. :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,445
    7,456
    113
    35
    Anuradhapura
    lktips.com
    ඩො පට්ට මම එහෙනම් හෙස්ටිය එක දාන්නම්
    VPS එක KVM මචන්
    ඩෙබියන් හොදද සෙන්ටොස් එක දාන්න එපාද
    මම ගහල උබට අප්ඩෙට් එකක් දෙන්නම්
    wordpress 2 වත් ඉන්ස්ටොල් කරන්න පුලුවන් වෙයිද මෙ ස්පෙක් එක්ක
    ඔය Panel එක CentOS Support කරන්නේ නැහැ Ubuntu/Debain තමයි
    Hostname එක හරියට හදා ගන්න phpmyadmin යන්න බෑ 404 Error එනවා එක අවුලක් නමේ Panel එකේ හැටි
    ඇයි 1GB RAM ගත්තේ ? අඩුවට 2GB ගන්න තැන් ගොඩක් දන්නවා ඔයාට දෙන්නම් ඒවා මගේ ලග තියෙනවා රු 2200/- VPS ඔයාට රු 2000 දෙන්නම් Monthly ඕනම්, Wordpress 2 ගහන්න අමාරු වෙයි RAM එක මදි නිසා එකක් වත් Run කරන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ සයිට් එක අනුව තමා ඉතින් එක තීරණය වෙන්නේ සයිට් එකට එන traffic එක ගොඩක් traffic තියෙනවා නම් ඕක මදි Cores 2 නම් ඇති RAM එක මදි අවුල

    එතකොට උඹ fake අයිටම් එක ගත්තෙ review එහෙම බලල ද
    මම බන් Bad ඒවා බැලුවේ නැහැ මම Reviews ගොඩක් තියෙන නිසා 5 Star Bad ඒව බැලුවේ නැහැ එකෙන් මට මිස් උණා. වෙනදා කරන්නේ එහෙමයි එක නිසා ඔහේ ගත්තා
    ------ Post added on Dec 15, 2023 at 9:47 PM
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,769
    1,944
    113
    මේ වෙනකම් අහු වෙලාම නැහැ හොරුන්ට
    ammapa kiyapan
    මම Neoview එකෙන් ගෙන්වන්නේ හැම දේම එකේ බඩු හොදයි , එකේ අලුත් ඒවට දෙනවා 3y වොරෝන්ටි
    ------ Post added on Dec 15, 2023 at 8:43 PM
    uba kaalayak neo eke unta bena bena giya neda me wagema un kedunu badu wikunanawa kiyala, ane manda uba nam
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,797
    12,393
    113
    Somewhere in this world
    හරි Nano ටෙක් හොදයි ද ? උන්ගේ බඩු පට්ටම ගනම් ඒවා ගන්න වත් කමක් නැහැ හැබැයි රු 4000 ADATA SSD එකක් තියෙනවා එක ගන්න හැදුවේ , මගේ ලග දැන් තියෙන්නේ අවුරුදු දෙකකට කලින් Buykorea එකෙන් ගත්ත Used ADATA SSD එකක් හොදට වැඩ කරන නිසා ADATA එකක් ම ගන්න බැලුවේ
    next tread නැනෝටෙක් එකෙන් මට උන වින්නැහිය
     
    • Haha
    Reactions: xVOLDYx

    vito

    Well-known member
  • May 5, 2008
    9,305
    1
    10,045
    113
    අදාළ නෑ නේ
    black friday Offer කියලා දෙන්නේ මොකටද ? උගේ Reviews දැකලා මන් Order කරේ

    මම ඔයිට වඩා දේවල් අරගෙන තියෙනවා $ 1 අඩුවෙන්

    ගිය අවුරුදේ මම OVH එකෙන් ගත්තා VPS එකක්

    2GB RAM
    20GB SSD
    1Core
    Unlimited Bandwidth

    එකේ ගාන දන්නවා ද ? $ 0.97 Monthly , Life Time Offer එකක් මම දැන් එකෙන් VPN එකක් හදා ගෙන Use කරනවා.

    ඔකේ බඩු Sure ද ? ඕකට Payment කරන්නේ කොහොමද ? සයිට් එකට පිටින් නේද කරන්න තියෙන්නේ ? https://www.barclays.lk/payonline/index.php එතකොට Auto Paid වෙනවා ද එහෙම වෙන්නේ නැත්තම් Call කරලා කියන්න ඕනේ ද ?

    මම Neoview එකෙන් ගෙන්වන්නේ හැම දේම එකේ බඩු හොදයි , එකේ අලුත් ඒවට දෙනවා 3y වොරෝන්ටි

    ------ Post added on Dec 15, 2023 at 8:43 PM
    barklays lageth putho pen drive nam fake ewa thiyanawa. mamath 64 gb kingston pen ekak gaththa usb 3 kiyala gahala thibbata 10MBps walin eha transfer rate yanne naha :rolleyes: :rolleyes:
    uba nan ganna epa methana sathiyak walapei uba :lol::lol: