ow badu sure. mama psu ekak gatta online. site eken order ekak dala unta cl karala kynna. nttn un balala cl krnwa. payment karnna bank details ewwama payment karala slip eka mail krpn un ewana mail ekata.
ඔකේ බඩු Sure ද ? ඕකට Payment කරන්නේ කොහොමද ? සයිට් එකට පිටින් නේද කරන්න තියෙන්නේ ? https://www.barclays.lk/payonline/index.php එතකොට Auto Paid වෙනවා ද එහෙම වෙන්නේ නැත්තම් Call කරලා කියන්න ඕනේ ද ?
මම Neoview එකෙන් ගෙන්වන්නේ හැම දේම එකේ බඩු හොදයි , එකේ අලුත් ඒවට දෙනවා 3y වොරෝන්ටි
------ Post added on Dec 15, 2023 at 8:43 PM
dawasin badu enwa.