Questions Aliexpress ඕඩරයක් දාන්න අදහසක් දෙන්න!! [Help]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මෙන්න මේ පහල තියන බජට් IEM දෙක ගන්න උවමනයි. ඒ උනාට එකම ජාතියෙන් දෙකක් දාන්න පොඩි බයක් තියනව එකක් missing වත් උනොත් කියලා

    1701084079965.png

    ප්‍රශ්නේ තියෙන්නෙ shipping options වල තියෙන්නෙ ඔන්න ඔය තුන

    1701085580731.png

    ත්‍රෙඩ් එක දාන්න කලින් aliexpress ත්‍රෙඩ් ටික කියවලා බැලුවා, Saver shipping එක දැම්මොත් අර Commonline express කියන කම්පනියට නේ ඩිලිවරි වැටෙන්නෙ?
    Super Economy දැම්මොත් බොහොදුරට ත්‍රෙඩ්වල කියල තියන විදියට SL Postal services යාවි නේද?

    මොකද මේකට කරන්නෙ? උඩ ක්‍රම දෙකම අත ඇරල ගෙවලා shipping දාන්නද Aliexpress Standard Shipping වලට? අදහසක් දෙන්න

    අද දවස ඇතුලත ගන්න හිතන් ඉන්නෙ කාඩ් එකට පොඩි offer එකක් තියනව එතනත් පොඩි ගානක් ඉතිරි කරගත හැකි කියල හිතනව.

    FZ Official Store 👈 ලින්ක් එක ඔනිනම්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ehema missing wenne na owa enawa
    address එන්නෙ පිලියන්දලට සාමාන්‍ය එන ලියුම් උනත් එන්නෙ නැති වෙලාවල් තියනවා, සිද්දමුල්ල sub post office එකක් තියනවා හරි අවුල් එතන sub එකක් නිසා

    යට එකෙ දාපං. මගෙ බඩු තුනක් තාම නැහැ. යට එකෙ දැම්මම සෙෆ්ලි ඉක්මනට එනව
    කවද වගෙ දාපුවද? මොනාද දාපු Shipping method ටික?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    address එන්නෙ පිලියන්දලට සාමාන්‍ය එන ලියුම් උනත් එන්නෙ නැති වෙලාවල් තියනවා, සිද්දමුල්ල sub post office එකක් තියනවා හරි අවුල් එතන sub එකක් නිසා

    කවද වගෙ දාපුවද? මොනාද දාපු Shipping method ටික?
    Medical equipment වගයක් දැම්මෙ. අඩෝ ඒක දැම්මෙත් පේඩ් ශිපින් ඒත් තාම නැහැ කියපනකෝ. ෆ්‍රී ෂිපින්ම දාපං.
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Medical equipment වගයක් දැම්මෙ. අඩෝ ඒක දැම්මෙත් පේඩ් ශිපින් ඒත් තාම නැහැ කියපනකෝ. ෆ්‍රී ෂිපින්ම දාපං.
    වටිනාකම දලවශයෙන් කීයක් වගෙද සම්පූරණ?

    sl post eken mn dapu oders nm awa, adat awa ekak
    මුල අග අකුරු මොනාද tracking වල? UD_MY ද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒ උනාට එකම ජාතියෙන් දෙකක් දාන්න පොඩි බයක් තියනව එකක් missing වත් උනොත් කියලා
    එකම store එකෙන් ගන්න හින්දා ඔය දෙකම එන්නෙ එකම parcel එකෙ. එතකොට එකක් නැතිවෙන්නෙ නෑ (නැතිවුණොත් දෙකම තමයි)
    බොරුවට නැට්ට පාගන් කෑගහන users ලා කිහිප දෙනෙක්ගෙ ඇරුණාම parcel නැතිවෙන්නෙ නෑ එහෙම. හැබැයි තමන් දැනගන්න ඕනි order එක දාලා tracking number බලලා ලංකාවට ආවාට පස්සෙ අවධානෙන් ඉන්න. courier වලින් නම් deliver කරන්නෙ address එක හොයාගෙන ඇවිත් නෙවෙයි, call කරනවා, ඒක answer නොකරොත් තමයි parcel එක හම්බවෙන්නෙ නැත්තෙ

    aver shipping එක දැම්මොත් අර Commonline express කියන කම්පනියට නේ ඩිලිවරි වැටෙන්නෙ?
    Super Economy දැම්මොත් බොහොදුරට ත්‍රෙඩ්වල කියල තියන විදියට SL Postal services යාවි නේද?
    මේකත් දැන් tracking no බලලා හරියටම කියන්න බෑ, courier කරන අයව සති දෙකක් තුනක් යද්දි වෙනස් වෙනවා

    උඩ ක්‍රම දෙකම අත ඇරල ගෙවලා shipping දාන්නද Aliexpress Standard Shipping වලට?
    Aliexpress Standard Shipping දැම්මොත් ටිකක් ඉක්මනට parcel එක හම්බවෙන්න ඉඩ තියෙනවා, සති 3ක් ඇතුලත වගේ. අනිත් දෙක නම් මාසයකට වඩා යන්න ඉඩ තියෙනවා.
    හැබැයි සමහර වෙලාවට ඕකෙ අනිත් පැත්තත් වෙනවා, ඔක්කොටම කලින් SL Post එකෙන් deliver කරපු වෙලාවලුත් තියෙනවා.

    ඔක්කොම අවුල් තියෙන්නෙ ලංකාවට ආවාට පස්සෙ තමයි, ඒ හින්දා parcel එක ලංකාවට එන දවස්වල තත්වය අනුව තමයි කොච්චර පරක්කු වෙනවාද කියලා තීරණය වෙන්නෙ.

    සල්ලි ඉතුරුකරගන්න හිතාගෙන ගන්න හින්දා item වල price එකෙන් 1/3 ක් විතර ගෙවලා Standard Shipping ගන්න එක තේරුමක් නෑ වගේ මට නම්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හැබැයි තමන් දැනගන්න ඕනි order එක දාලා tracking number බලලා ලංකාවට ආවාට පස්සෙ අවධානෙන් ඉන්න. courier වලින් නම් deliver කරන්නෙ address එක හොයාගෙන ඇවිත් නෙවෙයි, call කරනවා, ඒක answer නොකරොත් තමයි parcel එක හම්බවෙන්නෙ නැත්තෙ
    follow up කරන එක කරන්නම් එහෙනම් (y)
    අනිත් දෙක නම් මාසයකට වඩා යන්න ඉඩ තියෙනවා.

    හැබැයි සමහර වෙලාවට ඕකෙ අනිත් පැත්තත් වෙනවා, ඔක්කොටම කලින් SL Post එකෙන් deliver කරපු වෙලාවලුත් තියෙනවා.

    සල්ලි ඉතුරුකරගන්න හිතාගෙන ගන්න හින්දා item වල price එකෙන් 1/3 ක් විතර ගෙවලා Standard Shipping ගන්න එක තේරුමක් නෑ වගේ මට නම්
    නම් කොයි එකෙන් ද දාන්නේ ඔයා දැම්මනම් ඔය ඔඩරේ? :unsure: (අදහසක් ගන්න)

    ඔක්කොම අවුල් තියෙන්නෙ ලංකාවට ආවාට පස්සෙ තමයි, ඒ හින්දා parcel එක ලංකාවට එන දවස්වල තත්වය අනුව තමයි කොච්චර පරක්කු වෙනවාද කියලා තීරණය වෙන්නෙ.
    ඒකත් මීටර් උනේ මේක දැකල! නත්තල් season එකත් එනව නේ දෙසැම්බර් කියන්නෙ 😐
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    වටිනාකම දලවශයෙන් කීයක් වගෙද සම්පූරණ?

    මුල අග අකුරු මොනාද tracking වල? UD_MY ද?
    ඔක්කොම 6 000ක් 7 000ක් වගෙ. එස්ටිමේට් කරපු දවස් වලට ආවේ නැති නිසා ලංකාවෙන් ඒවා ගන්ඩ උනා අන්තිමේ. 🥲බඩු එයි නැතිවෙන්නෙ නැහැ. පරක්කුයි සමහර වෙලාවට. මම ඕඩර්ස් දහස් ගණන් දාලා ඇති. ඒවගෙන් අවුල් වෙලා තියෙන්නෙ 5ක් 6ක් වගේ. අනික ඔයා ගෙන්නන්නේ පොඩි බඩු කෑලි ටිකක් නෙ. ඕවා එනව ප්‍රශ්නයක් නැතුව.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔක්කොම 6 000ක් 7 000ක් වගෙ. එස්ටිමේට් කරපු දවස් වලට ආවේ නැති නිසා ලංකාවෙන් ඒවා ගන්ඩ උනා අන්තිමේ. 🥲බඩු එයි නැතිවෙන්නෙ නැහැ. පරක්කුයි සමහර වෙලාවට. මම ඕඩර්ස් දහස් ගණන් දාලා ඇති. ඒවගෙන් අවුල් වෙලා තියෙන්නෙ 5ක් 6ක් වගේ. අනික ඔයා ගෙන්නන්නේ පොඩි බඩු කෑලි ටිකක් නෙ. ඕවා එනව ප්‍රශ්නයක් නැතුව.
    6ක් 7ක් කියන්නෙත් සල්ලි නෙ! :cry:

    මෙහෙට පොස්ට් එකෙන් දාන කිසිම දෙයක් කාලෙක ඉඳලා දැම්මෙ නෑ, SLT බිල්වල ඉඳලා ඔය එක එක බැංකු ලියුම්, සිතාසි ලියුම්, දඩ කොල කතන්දර වලට එන පොලිස් ලියුම් පවා අවේ නැති උන නිසා! (ගෙදර කුලියට දීලා තිබ්බෙ එක්කො කුලියට හිටපු උන් එන ලියුම් දුන්නෙ නෑ අපට) ගොඩක් අය කියන්නෙ සාමාන්‍යයෙන් මෙහ ලියුම් ගනුදෙනු පරක්කුයි කියලා, Sub post ඔෆිස් එකකින් ලියුම් ගනුදෙනු එන්නෙ කිසිම record එකක් ගන්න බෑ එතනින් කතාබහ කරලා, Sub post ඔෆිස් එකට හරියට postman කෙනෙක් හිටියෙ නෑ එක එක කාල වල එක එක අය
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බම්ප් order eka daala kiyanna seller ta sri lankan post eke ewanna epaa kiyala.
     
    • Like
    Reactions: MR.YOLO

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කොයි එකෙන් ද දාන්නේ ඔයා දැම්මනම් ඔය ඔඩරේ?
    Aliexpress Saver Shipping දානවා Estimated delivery අඩුම දවස් ගාණක් තියෙන හින්දා.

    නත්තල් season එකත් එනව නේ දෙසැම්බර් කියන්නෙ
    ඔව් ඒකත් හේතුවක් වෙන්න පුලුවන්. තව ඔය courier service වලයි Aliexpress එකයි අතර ප්‍රශ්න වුණාම පරක්කු වෙනවා. පහුගිය කාලේ 3in1 offer වලට parcel ගොඩක් ඇවිත් බෙදන්න පරක්කු වුණා. සමහර වෙලාවට black friday හින්දා parcel ටිකක් වැඩිවෙයි.
    ගිය අප්‍රේල්වල වගේ සමහර orders දවස් 9න් වගේත් ආවා මට. ඊට පස්සෙ නම් අඩුම සති දෙකක්වත් ගියා. සමහර ඒවා මාසෙකට කිට්ටු වුණා
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Aliexpress Saver Shipping දානවා Estimated delivery අඩුම දවස් ගාණක් තියෙන හින්දා.
    IMG_20231128_140614.jpg

    එක ජාතියෙන් දෙකක් ගන්න ගියේ නෑ, ජාති දෙකකින් දෙකක් ගත්තා (දෙකම discount තිබ්බ budget iem) එකක් saver shipping වලට වැටුණා අනිත් එක choice logo එකත් එක්ක තිබ්බේ එක නම් මොනට වැටෙයිද කියලා දන්නේ නෑ, ඔය ship කරලා තියෙන්නේ saver shipping වැටුන එක
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එක ජාතියෙන් දෙකක් ගන්න ගියේ නෑ, ජාති දෙකකින් දෙකක් ගත්තා (දෙකම discount තිබ්බ budget iem) එකක් saver shipping වලට වැටුණා අනිත් එක choice logo එකත් එක්ක තිබ්බේ එක නම් මොනට වැටෙයිද කියලා දන්නේ නෑ, ඔය ship කරලා තියෙන්නේ saver shipping වැටුන එක
    එකම shop එකෙන්ද දෙකම ගත්තෙ? :unsure:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එකම shop එකෙන්ද දෙකම ගත්තෙ? :unsure:
    නෑ ශෝප් දෙකක්, බ්‍රෑන්ඩ් 2ක්

    Tracking numbers තියෙන්නේ මෙහෙම

    AECP_ELK (estimated dec 13 - dec 28)
    AELKS_DEX (estimated dec 21)
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නෑ ශෝප් දෙකක්, බ්‍රෑන්ඩ් 2ක්

    Tracking numbers තියෙන්නේ මෙහෙම

    AECP_ELK (estimated dec 13 - dec 28)
    AELKS_DEX (estimated dec 21)
    එහෙනම් ඒක තමයි parcel 2ක් විදියට වැටිලා තියෙන්නෙ. AELKS_DEX අවුලක් නෑ, 21 ට කලින් හම්බවෙයි
     
    • Love
    Reactions: MR.YOLO