මෙන්න මේ පහල තියන බජට් IEM දෙක ගන්න උවමනයි. ඒ උනාට එකම ජාතියෙන් දෙකක් දාන්න පොඩි බයක් තියනව එකක් missing වත් උනොත් කියලා
ප්රශ්නේ තියෙන්නෙ shipping options වල තියෙන්නෙ ඔන්න ඔය තුන
ත්රෙඩ් එක දාන්න කලින් aliexpress ත්රෙඩ් ටික කියවලා බැලුවා, Saver shipping එක දැම්මොත් අර Commonline express කියන කම්පනියට නේ ඩිලිවරි වැටෙන්නෙ?
Super Economy දැම්මොත් බොහොදුරට ත්රෙඩ්වල කියල තියන විදියට SL Postal services යාවි නේද?
මොකද මේකට කරන්නෙ? උඩ ක්රම දෙකම අත ඇරල ගෙවලා shipping දාන්නද Aliexpress Standard Shipping වලට? අදහසක් දෙන්න
අද දවස ඇතුලත ගන්න හිතන් ඉන්නෙ කාඩ් එකට පොඩි offer එකක් තියනව එතනත් පොඩි ගානක් ඉතිරි කරගත හැකි කියල හිතනව.
FZ Official Store
ලින්ක් එක ඔනිනම්