Questions Aliexpress ඕඩරයක් දාන්න අදහසක් දෙන්න!! [Help]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙනම් ඒක තමයි parcel 2ක් විදියට වැටිලා තියෙන්නෙ. AELKS_DEX අවුලක් නෑ, 21 ට කලින් හම්බවෙයි
    AECP එකට මොන අට මාගලයක් පත්තු වෙයිද දන්නේ නෑ :unsure: (Christmas සමරන එකෙක් ට ඔතලා දෙන්න කියලා හිතාන order කලේ)

    මට වැරදෙන්න නම් විදියක් 🤣🤣
    නෑ කියලා නේ කියන්නේ? නෑ නෙමේ වැරදී තමා! 🤭
    ------ Post added on Nov 28, 2023 at 8:06 PM
     
    • Wow
    Reactions: 2osama

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Christmas සමරන එකෙක් ට ඔතලා දෙන්න කියලා හිතාන order කලේ
    Christmas එකට කලින් ඕනි කිව්වා නම් Saver කියන්නෙ නෑ මං 🤦‍♂️
    අවුලක් නෑ Christmas සමරන අය ඕක සතියක් දෙකක් සමරනවානෙ කොහොමත්. Happy New Year කියලා දෙන්න 🥴
     
    • Haha
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Christmas එකට කලින් ඕනි කිව්වා නම් Saver කියන්නෙ නෑ මං 🤦‍♂️
    අවුලක් නෑ Christmas සමරන අය ඕක සතියක් දෙකක් සමරනවානෙ කොහොමත්. Happy New Year කියලා දෙන්න 🥴
    එක අවුලක් නේ පරක්කු වෙලා හරි එනවා නම් (කොයි ඒකටත් follow up එක නම් කරනවා ඔයා කියලා තියනව වගේ)

    නිකන් ඔතලා දෙන එකට අනං මනං කියන්න ආවොත් නම් කිරිබත් කන්න දත් තියන්නේ නෑ පොරට :lol::lol:

    Daraz Domestic Courier
    IMG-234.jpg

    IMG-2345.jpg

    ------ Post added on Dec 6, 2023 at 12:16 PM
     
    • Haha
    Reactions: xVOLDYx

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ ආවෙ Saver shipping එකද?
    IMG-2025.jpg


    නෑ saver shipping නෙමේ,

    ඔබතුමා කිව්වා නිසාම recived by local courier update උනාම Daraz customer care කතාකරලා ඇහුවම number එක දුන්නා domestic සීන් එකේ, 0117732700 - daraz domestic (colombo)

    මම tracking number කිව්වම එක upadate වෙලා නෑ කියලා බලලා කියන්නම් කිව්වා, පස්සේ පැය දෙකකින් වගේ පොරක් මට කතාකරලා කිව්වා දවස් 3ක් වගේ යයි කියලා, පස්සේ address අහලා ඇහුවා කැස්බෑව සිද්දමුල්ල area එකේ කොහෙද කියලා, පොරත් පිළියන්දල එකෙක්, පොර assitant manager කෙනෙක්, මම පොරගෙන් ඇහුවා ඇයි daraz එකෙන් ඔහොම Aliexpress ඒවා ඩිලිවරි කරන්නේ කියලා, පොර කිව්වා සිසන් එක කාලෙට එහෙම අරන් කරන එක උන්ට ලබයි කියලා, තව කිව්වා daraz domestic සීන් එක හරියට improve කරගෙන සම්පූර්ණ aliexpress ඩිලිවරි ගන්න plan කරලා තියෙන්නේ කියලා, තව කතන්දර ටිකක් කිව්වා, උන්ගේ daraz mall එකේ සමහර aliexpress sellersල enroll වෙලා ඉන්නවා direct orders දාන්න පුලුවන්ය domestic courier improve කරගත්තාම daraz එකට හොදයිය අරව මේවා කියලා (සමහර විට ඇත්ත වෙන්න ඇති)
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පොර කිව්වා සිසන් එක කාලෙට එහෙම අරන් කරන එක උන්ට ලබයි කියලා, තව කිව්වා daraz domestic සීන් එක හරියට improve කරගෙන සම්පූර්ණ aliexpress ඩිලිවරි ගන්න plan කරලා තියෙන්නේ කියලා, තව කතන්දර ටිකක් කිව්වා, උන්ගේ daraz mall එකේ සමහර aliexpress sellersල enroll වෙලා ඉන්නවා direct orders දාන්න පුලුවන්ය domestic courier improve කරගත්තාම daraz එකට හොදයිය අරව මේවා කියලා (සමහර විට ඇත්ත වෙන්න ඇති)
    ඔය වගේ කතාවක් delivery කරන අයත් කිව්වා. Daraz කියන්නෙත් Alibaba group එකේ එකක් හින්දා ඕක වෙන්න ඉඩ තියෙයි. අපි Daraz එකෙන් order කරද්දි වුණත් delivery fee එක අඩුයිනෙ අනිත් courier වලට වඩා. ඉක්මනට ගෙනත් දෙනවා, service එකත් හොඳයි අපේ පැත්තෙ නම්.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය වගේ කතාවක් delivery කරන අයත් කිව්වා. Daraz කියන්නෙත් Alibaba group එකේ එකක් හින්දා ඕක වෙන්න ඉඩ තියෙයි. අපි Daraz එකෙන් order කරද්දි වුණත් delivery fee එක අඩුයිනෙ අනිත් courier වලට වඩා. ඉක්මනට ගෙනත් දෙනවා, service එකත් හොඳයි අපේ පැත්තෙ නම්.
    ඔව් daraz එකේ උන් ගැන නම් මටත් පැහැදීමක් තියනවා,

    අනිත් headset එක තව පරක්කු වෙන සීන් එකක් තියෙන්න, එකට AECP tracking number සෙට් උනේ.
    IMG-250.jpg
     
    • Like
    Reactions: xVOLDYx