Aliexpress ගැන දන්න බ්‍රදර්ස්ලා පොඩ්ඩක් එමුකෝ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Aliexpress ගැන දන්න බ්‍රදර්ස්ලා පොඩ්ඩක් එමුකෝ

    අනේ මචං මෙන්න මේ refundඑක ගන්නේ කොහොමද? මම Headphoneඑකක් orderකරා ඊයේ :dull: කොහොමහරි orderඑක දාපු වෙලේම විනාඩියක් ගියේ නෑ වෙන Headphoneඑකක් දැකල ඒක හොදයි කියල හිතිලා අර orderඑක cancelකරා :dull: අනේ ඉතින් දැන් refundඑක ගන්න විදියක් නෑ නේ ඔන්න ඔය පහල තියෙන photo එක විදියට වැටිල තියෙනවා කොහොමද බන් මම payකරපු සල්ලි ආයේ ගන්නේ :dull::dull: aliexpressඑකේ මීටකලින් refundගැන අත්දැකීමක් නෑ දන්න බ්‍රදර්ස්ලා පොඩ්ඩක් බලලා උදවු කරහල්ලකෝ :) උදවු කරන සෙටාර් එකට වෙනද වගේ අනිවා රෙප් වලින් සලකනවා :yes::yes::love: ජය..!​

    1.refund එක ගන්නේ කොහොමද?
    2.refundකරාම email එකක් එනවද?
    3.කාටද කියන්න ඕනි මේ ගැන?
    4.දවස් කීයක් සාමාන්යෙන් යනවද refund වෙන්න?
    5.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
    l]​
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    කිසි දෙකට බය වෙන දෙයක් නා ..අලි එකෙන් කීවද උබට රිඵන්ඩ් එක දෙනවා කියල...මmaximum week yanne enawaa,..
     
    • Like
    Reactions: Rahula Kasun

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    බය වෙන්න දෙයක් නැ බන්, සතියෙන් දෙකෙන් සල්ලි එනව. ඒක ප්‍රොසෙස් වෙන්න කාලයක් යනවා.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කිසි දෙකට බය වෙන දෙයක් නා ..අලි එකෙන් කීවද උබට රිඵන්ඩ් එක දෙනවා කියල...මmaximum week yanne enawaa,..



    funds tika dawaskin ei

    බය වෙන්න දෙයක් නැ බන්, සතියෙන් දෙකෙන් සල්ලි එනව. ඒක ප්‍රොසෙස් වෙන්න කාලයක් යනවා.

    :):):love::love::D අම්මෝ යාන්තන් ඇති මචන්ලා ස්තුතී උබල ඔක්කෝටම :yes::love: ඔන්න Rep++වලින් සැලකුවා උදවු කරපු හැමෝටම :) ජය වේවා..!