aliexpress ටැක්ස්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    මචංලා aliexpress එකේ ටැක්ස් වදින්නේ මොන වගේ අයිටම් වලටද.. මොකක් හරි මිල පරාසයක් තියනවද?

    මට මයික් එකක් ගේන්න ඕනේ US $54 වෙනවා. ඒකට ටැක්ස් වදීද?

    ටැක්ස් වදිනව නම් ගෙවන්න කොළඹ එන්න ඕනෙද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,507
    113
    මචංලා aliexpress එකේ ටැක්ස් වදින්නේ මොන වගේ අයිටම් වලටද.. මොකක් හරි මිල පරාසයක් තියනවද?

    Nope they just detain if they feel like it 😂

    මට මයික් එකක් ගේන්න ඕනේ US $54 වෙනවා. ඒකට ටැක්ස් වදීද?

    Depends on the shipping method, if Aliexpress standard shipping (Not selection standard) is available choose that

    ටැක්ස් වදිනව නම් ගෙවන්න කොළඹ එන්න ඕනෙද.

    Nope they'll send you a letter requesting you to come and collect the parcel from your nearest post office which has a foreign parcels counter - there's at least one for every province. Pay the tax there and collect it
     
    • Love
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    Nope they just detain if they feel like it 😂

    Depends on the shipping method, if Aliexpress standard shipping (Not selection standard) is available choose that

    Nope they'll send you a letter requesting you to come and collect the parcel from your nearest post office which has a foreign parcels counter - there's at least one for every province. Pay the tax there and collect it
    Thank you machan :love: