AliExpress පාර්සල් එකක්...

tenashi97

Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    AliExpress එකෙන් ආපු parcel එකක් Delivery attempt unsuccessful කියල tracking එකේ වැටිලා තියනවා.. හැබැයි මට call කරෙවත් නෑ කවුරුවත්..
    මේ contact numbers වැඩ කරන්නේ නෑ.. මොකද්ද මේකට කරන්න ඕනේ..

    1699588784462.png
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඔය තියන Phone No එක නම් EMS Post Office එකේ. Courier වලින් එන ඒවත් "Delivery attempt unsuccessful" කියලා වැටුනට දවස් කීපයක් ඇතුලත එනවා. කැමති නම් Call එකක් දාලා අහන්න Tracking No එක කියලා. විස්තරයක් දැනගන්න පුළුවන් එයාලගෙන්.
     

    tenashi97

    Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    Tracking No? RB---SG da?
    RB314

    ඔය තියන Phone No එක නම් EMS Post Office එකේ. Courier වලින් එන ඒවත් "Delivery attempt unsuccessful" කියලා වැටුනට දවස් කීපයක් ඇතුලත එනවා. කැමති නම් Call එකක් දාලා අහන්න Tracking No එක කියලා. විස්තරයක් දැනගන්න පුළුවන් එයාලගෙන්.
    call කරාට අන්ස්ර් නෑ...
    ------ Post added on Nov 10, 2023 at 9:45 AM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    එක normal ද? පස්සේ deliver කරාවිද?
    Courier ආපු ඒවා නම් Status ඔහොම ආවත් දවස් 4-5 ක් ඇතුලත Deliver කරනවා. Custom clearance කරලා Courier එකට දීලා ඊළඟ දවසේ වගේ "Out of delivery” වැටුනත් Weekend, Holidays ආවොත් ගොඩක් වෙලාවට පරක්කු වෙලා තමයි එන්නෙ. ඕකත් එයි, තව දවස් 3-4 ක් බලන්න කොහොමත්. ඒත් නැත්නම් City post office එකට ගිහින් බලන්න.
     
    • Like
    Reactions: tenashi97

    tenashi97

    Junior member
  • Sep 1, 2023
    31
    39
    18

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    අනෙ මම කෝල් කරන්න හිටියෙ. ඔයාගේ නම්බර් එක මගෙ අතින් ඩිලීට් වුනා. නම්බර් එක PM එකක් දානවද?