Aliexpress බඩු ගනන් වැඩි වෙලා 😂

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් ඒයි
    8000 ට තිබ්බ බඩ්ඩ දැන් 12000ක් කියල වැටෙනවා 11.11 විශේෂ දිස්කව්න්ට් සේල් එකේදී 10000 ට අඩු කරයි. එතකොට ගන්නව

    තැන්ක්ස් චීනා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුපර් ඩීල් බලපන්.සැරින් සැරේ ගණන් අඩු වෙනවා,වැඩි වෙනවා..මම වයි ෆයි කැමරාවක් ඇඩ් කරගෙන හිටියා..ඇඩ් කරපු එක 5000 වැඩියි. හිටි ගමන් 4000ට බහිනවා සුපර් ඩීල්ස් වල..එහෙම වෙලාවක් බලලා තමයි ඕඩර් කරන්න ඕනේ..
     
    • Like
    Reactions: eksudda and stasia

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Showoff See GIF by HULU



    https://www.temu.com/

    https://www.taobao.com/

    https://www.shein.com/

    https://www.dhgate.com/
     
    • Like
    Reactions: stasia

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Choice Day එකේ රු 14,500 විතර තිබුණ item එකක් දැන් රු 23,000 විතර වෙලා. චීන්නු ඉස්සර වගේ නෙවෙයි දැන් 🥴
    Ow මම හිතන්නෙ කොරොනා සින් එකෙන් පස්සෙ කෙලවුනා බං
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Ow මම හිතන්නෙ කොරොනා සින් එකෙන් පස්සෙ කෙලවුනා බං
    ඔව් ඒකත් එක හේතුවක්. තව dropshipping, coupon, discount ගන්න site එක misuse කරපු එවා වගේ හේතු ගොඩක්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් මේ ටිකෙ බලන්නෙ 1.99$ ඔෆර්ස්.හොද ඒවා ටිකක් සෙට් උනා
     
    • Like
    Reactions: stasia

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    Price tracker ekak.daa ganin...ethakota umbata pei historically aduma aduma price eka,.price adu wadi una widiha ..
     
    • Like
    Reactions: stasia

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මටනං හොඳ ඩීල් ටිකක් සෙට් වුණා මේ ටිකේම :yes:
     
    • Like
    Reactions: stasia