If the seller does not respond or no agreement is made before 2024-05-20 04:14:44, AliExpress will step in and help you to solve this issue. කියලා ඇවිල්ලා තියනවා මචං. හෙට මොකක් හරි සීන් එකක් වෙයි. කැරි චීනා අපේ ගෙදරට රොකට් ප්රහාරයක් වත් එවයිද දන්නෙ නෑ.Okata aliexpress eke case ekak danna puluwan awilla dawas ganak atulata
ඒ මැටීරියල් එක ගති බං. ඒකයි දැම්මේ.කලිසන් වගේ ඒව මෙහේ සොප් එකකින් ගන්ට එපෑය හිටං![]()
නොදකින් මෙච්චර රෙදි කඩ තියෙනවා ලංකාවේ තොට කලිසම් ඕකෙන් ගන්න පිස්සුද යකොමචංලා අලි එක්ස්ප්රස් බඩු රිටන් කරපු අය ඉන්නවද? මම කලිසමක් ගත්තා. මුං එවලා තියන්නේ මම ඉල්ලපු සයිස් එක නෙවෙයි ඒකට වඩා ගොඩක් පොඩි එකක්. රිටන් කරපු අය ඉන්නව නම් ඒක රිටන් කරපු විදිහ කියන්න පුළුවන්ද.
yawala thiyana evidence ekka ali express eken thama final decision denneIf the seller does not respond or no agreement is made before 2024-05-20 04:14:44, AliExpress will step in and help you to solve this issue. කියලා ඇවිල්ලා තියනවා මචං. හෙට මොකක් හරි සීන් එකක් වෙයි. කැරි චීනා අපේ ගෙදරට රොකට් ප්රහාරයක් වත් එවයිද දන්නෙ නෑ.
ඒ මැටීරියල් එක ගති බං. ඒකයි දැම්මේ.
------ Post added on May 19, 2024 at 10:34 PM
තියන්නේ ගන්ඩනේ බං. උං දැන ගන්න ඕනේ හරි එක එවන්න.නොදකින් මෙච්චර රෙදි කඩ තියෙනවා ලංකාවේ තොට කලිසම් ඕකෙන් ගන්න පිස්සුද යකො![]()
මම ඕඩර් කරපු එකේ සයිස් එක දැම්මා. ආපු එකේ සයිස් එක පොඩී කියලා ටේප් එකක් තියලා මැනලා පෙන්නලා ෆොටෝ ගහලා යැව්වා. උං සයිස් ටැග් එක කපලා තියන එකේ ෆොටෝ එකක් ගහලා එතනට ඊතලයක් ගහලා දැම්මා.yawala thiyana evidence ekka ali express eken thama final decision denne
uba monawada evidence widiyata damme?
ah ela. habai aliexpress mediation eka sure karanna baha ban.තියන්නේ ගන්ඩනේ බං. උං දැන ගන්න ඕනේ හරි එක එවන්න.
මම ඕඩර් කරපු එකේ සයිස් එක දැම්මා. ආපු එකේ සයිස් එක පොඩී කියලා ටේප් එකක් තියලා මැනලා පෙන්නලා ෆොටෝ ගහලා යැව්වා. උං සයිස් ටැග් එක කපලා තියන එකේ ෆොටෝ එකක් ගහලා එතනට ඊතලයක් ගහලා දැම්මා.
------ Post added on May 19, 2024 at 11:11 PM
ශිපිං එක්ක ඩොලර් 32 ක් වගේ බං.ah ela. habai aliexpress mediation eka sure karanna baha ban.
return ship karanna unoth ubata shipping gewanna wei habai
un seller paththa gannath puluwan ehema unoth ithin no refund
item cost eka keeyak unaada?
ow ban sira kathawa meka.කලිසන් වගේ ඒව මෙහේ සොප් එකකින් ගන්ට එපෑය හිටං![]()
Thanks machandispute ekak open karapan, seller purposely karala tyenne wade.
aliexpress step in karapan seller ge 1st reply eken passe.
uba clearly mention karala photos dapan size tags has beed removed by seller
uba tape ekak tiyala size eka measure karala photos dapan dispute eka open karaddima.
full refund ekak ganna pluwan (shipping eka dena ekak na bohodurata)
ow ban sira kathawa meka.
------ Post added on May 20, 2024 at 9:15 AM
Thank you මචං. ශිපිං වලට ගෙවලා යවනවට වැඩිය, මේක පොඩි එකෙකුට අදින්න දෙන එක හොදයි. අඩුම පිනක් වත් වෙයිනේ.WhyNot1
return ekak app eken open karanna photos/videos ekka
aliexpress eka balala seller ekka kathakaranawa
seller item return karanna one kiwwoth Return/Refund ekata address ekak daanawa
[some sellers refund. not asking to return the item]
ekata yawanna wenawa, shpping cost eka oya daranna one
yawala tracking number eka enter karala thiyanna one
oya yawwe nathnam, yam time ekakata passe refund eka enawa kiyala kiyanawa. not sure
yesThank you මචං. ශිපිං වලට ගෙවලා යවනවට වැඩිය, මේක පොඩි එකෙකුට අදින්න දෙන එක හොදයි. අඩුම පිනක් වත් වෙයිනේ.

පැහැදිලිව විස්තරේ දාපන්කෝ.මේ ත්රෙඩ් එකේ උදව් කරපු හැමෝටම ස්තූති.
අලි එස්ප්රස් එකෙන් සීන් එකට මැදිහත් වෙලා සම්පූර්ණ ගාණම වැඩකරන දින 5ත් 7 ත් අතර Refund කරනවා කියලා ඊමේල් එක ආවා. කලිසමේ කොස්ට් එක සහ ශිපිං කොස්ට් එක ඔක්කොම Refund කරනවා. රිටන් කරන්න ඕනෙ උනේ නෑ.