Aliexpress බඩු රිටන් කිරීම.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Okata aliexpress eke case ekak danna puluwan awilla dawas ganak atulata
    If the seller does not respond or no agreement is made before 2024-05-20 04:14:44, AliExpress will step in and help you to solve this issue. කියලා ඇවිල්ලා තියනවා මචං. හෙට මොකක් හරි සීන් එකක් වෙයි. කැරි චීනා අපේ ගෙදරට රොකට් ප්‍රහාරයක් වත් එවයිද දන්නෙ නෑ.

    කලිසන් වගේ ඒව මෙහේ සොප් එකකින් ගන්ට එපෑය හිටං :giggle:
    ඒ මැටීරියල් එක ගති බං. ඒකයි දැම්මේ.
    ------ Post added on May 19, 2024 at 10:34 PM
     
    • Love
    Reactions: KrishanL89

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචංලා අලි එක්ස්ප්‍රස් බඩු රිටන් කරපු අය ඉන්නවද? මම කලිසමක් ගත්තා. මුං එවලා තියන්නේ මම ඉල්ලපු සයිස් එක නෙවෙයි ඒකට වඩා ගොඩක් පොඩි එකක්. රිටන් කරපු අය ඉන්නව නම් ඒක රිටන් කරපු විදිහ කියන්න පුළුවන්ද.
    නොදකින් මෙච්චර රෙදි කඩ තියෙනවා ලංකාවේ තොට කලිසම් ඕකෙන් ගන්න පිස්සුද යකො 🤣🤣🤣
     
    • Haha
    Reactions: WhyNot1

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    If the seller does not respond or no agreement is made before 2024-05-20 04:14:44, AliExpress will step in and help you to solve this issue. කියලා ඇවිල්ලා තියනවා මචං. හෙට මොකක් හරි සීන් එකක් වෙයි. කැරි චීනා අපේ ගෙදරට රොකට් ප්‍රහාරයක් වත් එවයිද දන්නෙ නෑ.

    ඒ මැටීරියල් එක ගති බං. ඒකයි දැම්මේ.
    ------ Post added on May 19, 2024 at 10:34 PM
    yawala thiyana evidence ekka ali express eken thama final decision denne
    uba monawada evidence widiyata damme?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නොදකින් මෙච්චර රෙදි කඩ තියෙනවා ලංකාවේ තොට කලිසම් ඕකෙන් ගන්න පිස්සුද යකො 🤣🤣🤣
    තියන්නේ ගන්ඩනේ බං. උං දැන ගන්න ඕනේ හරි එක එවන්න.

    yawala thiyana evidence ekka ali express eken thama final decision denne
    uba monawada evidence widiyata damme?
    මම ඕඩර් කරපු එකේ සයිස් එක දැම්මා. ආපු එකේ සයිස් එක පොඩී කියලා ටේප් එකක් තියලා මැනලා පෙන්නලා ෆොටෝ ගහලා යැව්වා. උං සයිස් ටැග් එක කපලා තියන එකේ ෆොටෝ එකක් ගහලා එතනට ඊතලයක් ගහලා දැම්මා.
    ------ Post added on May 19, 2024 at 11:11 PM
     
    • Haha
    Reactions: charitha2011

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    තියන්නේ ගන්ඩනේ බං. උං දැන ගන්න ඕනේ හරි එක එවන්න.

    මම ඕඩර් කරපු එකේ සයිස් එක දැම්මා. ආපු එකේ සයිස් එක පොඩී කියලා ටේප් එකක් තියලා මැනලා පෙන්නලා ෆොටෝ ගහලා යැව්වා. උං සයිස් ටැග් එක කපලා තියන එකේ ෆොටෝ එකක් ගහලා එතනට ඊතලයක් ගහලා දැම්මා.
    ------ Post added on May 19, 2024 at 11:11 PM
    ah ela. habai aliexpress mediation eka sure karanna baha ban.
    return ship karanna unoth ubata shipping gewanna wei habai
    un seller paththa gannath puluwan ehema unoth ithin no refund
    item cost eka keeyak unaada?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ah ela. habai aliexpress mediation eka sure karanna baha ban.
    return ship karanna unoth ubata shipping gewanna wei habai
    un seller paththa gannath puluwan ehema unoth ithin no refund
    item cost eka keeyak unaada?
    ශිපිං එක්ක ඩොලර් 32 ක් වගේ බං.
     
    • Like
    Reactions: vito

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,854
    113
    Cenon
    cenon.com
    dispute ekak open karapan, seller purposely karala tyenne wade.
    aliexpress step in karapan seller ge 1st reply eken passe.
    uba clearly mention karala photos dapan size tags has beed removed by seller
    uba tape ekak tiyala size eka measure karala photos dapan dispute eka open karaddima.
    full refund ekak ganna pluwan (shipping eka dena ekak na bohodurata)

    කලිසන් වගේ ඒව මෙහේ සොප් එකකින් ගන්ට එපෑය හිටං :giggle:
    ow ban sira kathawa meka.
    ------ Post added on May 20, 2024 at 9:15 AM
     
    • Like
    Reactions: kinkon and WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    dispute ekak open karapan, seller purposely karala tyenne wade.
    aliexpress step in karapan seller ge 1st reply eken passe.
    uba clearly mention karala photos dapan size tags has beed removed by seller
    uba tape ekak tiyala size eka measure karala photos dapan dispute eka open karaddima.
    full refund ekak ganna pluwan (shipping eka dena ekak na bohodurata)

    ow ban sira kathawa meka.
    ------ Post added on May 20, 2024 at 9:15 AM
    Thanks machan
     
    • Love
    Reactions: Cenon

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113

    WhyNot1

    return ekak app eken open karanna photos/videos ekka

    aliexpress eka balala seller ekka kathakaranawa

    seller item return karanna one kiwwoth Return/Refund ekata address ekak daanawa
    [some sellers refund. not asking to return the item]

    ekata yawanna wenawa, shpping cost eka oya daranna one

    yawala tracking number eka enter karala thiyanna one

    oya yawwe nathnam, yam time ekakata passe refund eka enawa kiyala kiyanawa. not sure
     
    Thank you මචං. ශිපිං වලට ගෙවලා යවනවට වැඩිය, මේක පොඩි එකෙකුට අදින්න දෙන එක හොදයි. අඩුම පිනක් වත් වෙයිනේ.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    Thank you මචං. ශිපිං වලට ගෙවලා යවනවට වැඩිය, මේක පොඩි එකෙකුට අදින්න දෙන එක හොදයි. අඩුම පිනක් වත් වෙයිනේ.
    yes
    based on the value of the item, keeping is always the choice :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ ත්‍රෙඩ් එකේ උදව් කරපු හැමෝටම ස්තූති.

    අලි එස්ප්‍රස් එකෙන් සීන් එකට මැදිහත් වෙලා සම්පූර්ණ ගාණම වැඩකරන දින 5ත් 7 ත් අතර Refund කරනවා කියලා ඊමේල් එක ආවා. කලිසමේ කොස්ට් එක සහ ශිපිං කොස්ට් එක ඔක්කොම Refund කරනවා. රිටන් කරන්න ඕනෙ උනේ නෑ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka
    මේ ත්‍රෙඩ් එකේ උදව් කරපු හැමෝටම ස්තූති.

    අලි එස්ප්‍රස් එකෙන් සීන් එකට මැදිහත් වෙලා සම්පූර්ණ ගාණම වැඩකරන දින 5ත් 7 ත් අතර Refund කරනවා කියලා ඊමේල් එක ආවා. කලිසමේ කොස්ට් එක සහ ශිපිං කොස්ට් එක ඔක්කොම Refund කරනවා. රිටන් කරන්න ඕනෙ උනේ නෑ.
    පැහැදිලිව විස්තරේ දාපන්කෝ.