Aliexpress ලගදි oder කලාද?

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Aliexpress එකෙන් ඉයෙ පෙරේදා oder දාපු අය ඉන්නවද? දාන්න පුලුවන්ද? බඩු එයිද?
    mama nam kiyanne epa kiyala ..mama orders demma thama ne . unta msg demmahama un kiyanava ewa lankavata evillalu thiyenne . mama nam hithanne boru ...............
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    mama nam kiyanne epa kiyala ..mama orders demma thama ne . unta msg demmahama un kiyanava ewa lankavata evillalu thiyenne . mama nam hithanne boru ...............
    un ewanawa ban lankawae hirawenne
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Aliexpress එකෙන් ඉයෙ පෙරේදා oder දාපු අය ඉන්නවද? දාන්න පුලුවන්ද? බඩු එයිද?
    ebay නම් මාස දෙකකට විතර කලින් දාපුවා ආවා
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    2ක් දැම්මා 2021.05.11

    එකක් ආවා. අනික ආවේ නැහැ තවම.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    JULY 27 demma items 3k 3nama pereda lankawata nam ewith kiyala tracking msg eka awa. thaama gedrata nama awe na :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ටෙම්පර්ඩ් එකක් දැම්මා ෆෝන් එකට..... තාම ආවෙ නෑ......!! ලංකාවට ඇවිත් කියල ට්‍රැකින් නම් තියෙනව...... මෙහේ ඉතින් සුපර් ෆාස්ට් නෙ.....!!
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එනවා. ලන්කාවට ඇවිත් සති 3ක් විතර හිර වෙලා තියනව
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ටෙම්පර්ඩ් එකක් දැම්මා ෆෝන් එකට..... තාම ආවෙ නෑ......!! ලංකාවට ඇවිත් කියල ට්‍රැකින් නම් තියෙනව...... මෙහේ ඉතින් සුපර් ෆාස්ට් නෙ.....!!
    Mageth, lankawe idan enna yanwa mcn den🙋China walin enna yanwata wada dawas 😁