mchn mata item eka labuna gaman check krala wada na kiyala uuta qwa>>>ekagen kisima saddayak na>>dispute ekak open karanda oni paypal ekenda?????e translation ekae id ekak pennanneth na paypal wala<<>>>
aliexpress eke paypal nane ban. (issaranam thibba) oya case eka open karanna one aliexpress ekenma thamai. purchased items walata gihin balanna.



man eka gana dan na
.එකෙදි ඉස්සෙල්ලාම කියලා ගත්තෙ Samsung 8GB micro sd card එකක්....
......(ෆෝන් එකට දැම්මම chip එක පෙන්නනවා හැබයි data read, write, format මුකුත් කරන්න බෑ.
machine එකට plug කරාලා open කරන්න යද්දි "inser disk" error එක එනවා
)මම seller ට මෙ ගැන කියලා massege එකක් දැම්මා....ඒත් වැඩක් නෑ ඌ ගෙන් reply එකක් නෑ....


