ALIEXPRESS site එක හොඳයිද

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    මට පොඩි බඩු වගයක් ගෙන්න ගන්ඩ තියෙනවා. aliexpress එකේ නම් ගාන අඩුවට තියෙනවා.
    කවුරුහරි ඒකෙන ගෙන්නලා තියෙනවද???
    CREDITCARD use කරන්ඩ sure ද
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    ehema unsure 1k neh machan mama deal karala tiyenawa aulak une num neh , eka serayak mama order karapu item 1 awe neh eka sellerta kiwwata passe pora mata cash return kara
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    මට පොඩි බඩු වගයක් ගෙන්න ගන්ඩ තියෙනවා. aliexpress එකේ නම් ගාන අඩුවට තියෙනවා.
    කවුරුහරි ඒකෙන ගෙන්නලා තියෙනවද???
    CREDITCARD use කරන්ඩ sure ද

    Monawada gennanda hadanne